﻿1
00:00:00,656 --> 00:00:02,607
<i>මගේ නම ඔලිවර් ක්වීන්.</i>

2
00:00:03,365 --> 00:00:05,732
<i>භයානක දූපතක අවුරුදු 5ක් හිටියට පස්සේ,</i>

3
00:00:06,377 --> 00:00:08,877
<i>මම ගෙදර ආවේ එක ඉලක්කයන් වෙනුවෙන්...</i>

4
00:00:08,879 --> 00:00:11,213
<i>මගේ ටවුම බේරගන්න.</i>

5
00:00:11,215 --> 00:00:15,184
<i>ඒත් ඒක කරන්න, මට
ඉස්සර වගේ මිනීමරුවෙක් වෙන්න බෑ.</i>

6
00:00:15,186 --> 00:00:19,972
<i>ගේ යාලුවාගේ මතකයට ගරු කරන්න,</i>
<i>මම වෙන කෙනෙක් වෙන්න ඕනි.</i>

7
00:00:19,974 --> 00:00:22,941
<i>මම...
වෙන දෙයක් වෙන්න ඕනි.</i>

8
00:00:22,943 --> 00:00:25,644
<font color="#00ff00"><b>...පසුගිය කොටස් වලින්... </b></font>

9
00:00:25,646 --> 00:00:27,780
<font color="#00ffff">අපි අලුත් මිනිහෙක් ගැන
බලාගෙන ඉන්නවා.</font>

10
00:00:27,782 --> 00:00:31,066
<font color="#00ffff">අපි එයාට කියන්නේ...
ඩෙත්ස්ට්‍රොක් කියලා.</font>

11
00:00:31,068 --> 00:00:33,736
<font color="#00ffff">ඔයාලට කරන්න වැඩක්
තියෙනවා කොල්ලනේ.</font>

12
00:00:33,738 --> 00:00:35,821
<font color="#00ffff">රෝයිට සිරම් එක විදලා</font>

13
00:00:35,823 --> 00:00:38,457
<font color="#00ffff">එයා ජිවත් වෙනවා. ඒත් අපිට
එයා දිහා බලාගෙනම ඉන්න වෙයි.</font>

14
00:00:38,459 --> 00:00:39,356
<font color="#00ffff">තියාගෙන් ඈත්වෙලා ඉන්න.</font>

15
00:00:39,381 --> 00:00:40,794
<font color="#00ffff">බෑ.</font>

16
00:00:40,795 --> 00:00:42,444
<font color="#00ffff">එයා ඔයත් එක්ක
ඉද්දි පරිස්සම් නෑ.</font>

17
00:00:42,446 --> 00:00:44,213
<font color="#00ffff">ඔයා එයාට ආදරෙයි,
අන්න ඒ හින්දයි</font>

18
00:00:44,215 --> 00:00:45,964
<font color="#00ffff">ඔයා මම කියන දේ කරන්නේ.</font>

19
00:00:45,966 --> 00:00:48,751
<font color="#00ffff">මැල්කම් මගේ තාත්තා කියලා
කියන්නේ නැතිව ඔයාලා කොහොමද හිටියේ?!</font>

20
00:00:48,753 --> 00:00:50,469
<font color="#00ffff">මම ඔයාව විශ්වාස කලා.</font>

21
00:00:50,471 --> 00:00:52,454
<font color="#00ffff">විනාඩි 30කට කලින් ඉදන්,</font>

22
00:00:52,456 --> 00:00:54,056
<font color="#00ffff">ඔයා කම්පැනිය මට අයිතියි.</font>

23
00:00:54,058 --> 00:00:56,392
<font color="#00ffff">ස්ලේඩ්.
තමුන් එයත් එක්ක වැඩ කරන්නේ.</font>

24
00:00:56,394 --> 00:01:00,095
<font color="#00ffff">ඇරෝ කියන්නේ
ඔලිවර් කියලා මම දන්නවා.</font>

25
00:01:00,120 --> 00:01:06,120
<font color="3850e5"><font size="15"><u>පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම</font></u>
<font color="f5f063"><font size="10">"බුද්ධික ලක්ෂාන්(LUCK)"</font>

26
00:01:07,687 --> 00:01:11,573
ම‍ගේ ඇස් හරියට මේ හිල් වල නෑ වගේ.

27
00:01:11,575 --> 00:01:13,358
තව කාට හරි මේ ප්‍රශ්නෙම තියෙනවද?

28
00:01:13,359 --> 00:01:15,859
බයවෙන්න එපා.
මම ගොඩක් බයවෙනවා.

29
00:01:15,861 --> 00:01:17,444
මේක අපිට ‍ලොකු වැඩක්.

30
00:01:17,446 --> 00:01:19,279
අපිව මේ වැඩේදි අහු වෙන්නත් පුලුවන්.

31
00:01:19,281 --> 00:01:20,931
ස්ලේඩ් හින්දා අපිට
වෙන කරන්න දෙයක් නෑ.

32
00:01:20,933 --> 00:01:23,033
ඔව්, ප්ලේන් කොච්චර දුර ගියත්,
මේක හොද දෙයක් නන් නෙවෙයි.

33
00:01:23,035 --> 00:01:24,952
ෆෙලිසිටි.
මේක ඔයාගේ ප්ලෑන් එක.

34
00:01:24,954 --> 00:01:26,620
ඔයා ඇත්තටම ඔව් කිවා
කියලා මම හිතුවේ නෑ.

35
00:01:26,622 --> 00:01:28,622
අපි තැනට ආවා.

36
00:01:29,000 --> 00:01:47,000
<font color="#005A00"><font face=Westwood LET>www.luckweb.yolasite.com</font>

37
00:01:48,627 --> 00:01:51,428
හේයි! ඒ මිනිහා
මට වැඩකරන කෙනෙක්.

38
00:01:51,430 --> 00:01:53,597
දැන් අපේ හතුරොන්ට වැඩ කරන්නේ..

39
00:01:53,599 --> 00:01:55,799
දැන් කැමරා වැඩ කරන්නේ නෑ.

40
00:01:55,801 --> 00:01:57,467
ඔයාලා හැමෝටම ස්කෙල්ටන් කී එක මතකද?

41
00:01:57,469 --> 00:01:59,803
විලියම් ටොක්මන් ඔර්ලෝසු
රජ්ජුරුවොන්ගේ හොදකම හින්දා,

42
00:01:59,805 --> 00:02:03,156
ඒකට ඕනම ලොක් එකක්
අරින්න පුලුවන්. මේකත් එක්කම.

43
00:02:08,363 --> 00:02:10,981
මෙතනදියි අපිට බෙරීව හම්බුනේ.

44
00:02:17,505 --> 00:02:20,657
මේවා තමයි හයි කරන්න ඕනි.

45
00:02:20,659 --> 00:02:22,325
අපි කරන්න ආපු
වැඩේ ඉක්මනට කරමු.

46
00:02:22,327 --> 00:02:23,961
ඉතිරි වැඩ ටික C4(වෙඩි බෙහෙත්) කරයි.

47
00:02:23,963 --> 00:02:26,496
මෙහෙම දෙයක් පුපුරලා
දැන් ටික කාලයක් වෙනවා.

48
00:02:26,498 --> 00:02:27,881
ඉක්මනට පිරිසිදුවට වැඩේ කරන්න.

49
00:02:35,473 --> 00:02:38,609
මම බෝම්බකාරයෙක්.
මට විශ්වාස කරන්න බෑ මම බෝම්බකාරයෙක්.

50
00:02:38,611 --> 00:02:40,978
ඒක මගේ විශේෂ දක්ෂතාවලට
දාන්න පුලුවන් වුනොත් මට පුදුමයි.

51
00:02:40,980 --> 00:02:43,146
නවතිනවා!

52
00:02:47,652 --> 00:02:50,520
අපි යන්න ඕනි.

53
00:02:57,745 --> 00:02:59,696
තර්මල්වලින් පේන විදියට
කවුරුත් ඇතුලේ නෑ.

54
00:03:06,805 --> 00:03:10,206
ඒක බිල්ඩිමක් විතරයි,
ඔලිවර්.

55
00:03:18,000 --> 00:03:22,000
<font color=#00FF00>Arrow 2.19</font>
<font color=#00FFFF>The Man Under the Hood</font>
<font color="#005A00"><font face=Westwood LET>www.luckweb.yolasite.com</font>

56
00:03:23,554 --> 00:03:24,988
<i>බයගුල්ලො.</i>

57
00:03:24,990 --> 00:03:29,507
<i>නැත්නම් වෙන කවුද ස්ටාර්ලින් ටවුම
සෞඛ්‍යමත් ආරාක්ෂාකාරි තැනක් කරන්න තිබුන</i>

58
00:03:29,528 --> 00:03:34,728
<i>මේ දියුනු විද්‍යාගාරය
කිසිම හේතුවක් නැතිව විනාශ කරලා දාන්නේ?</i>

59
00:03:34,867 --> 00:03:37,200
<i>ක්වීන් කම්පැනියේ ප්‍රධානියා විදියට,</i>

60
00:03:37,202 --> 00:03:41,635
<i>ඒ අසම්මජ්ජාති වැඩේ කරපු
අයට පණිවිඩයක් කියන්න තියෙනවා.</i>

61
00:03:41,707 --> 00:03:45,509
<i>තමුන්ලව අත්අඩංගුවට ඇරගෙන,
දඩුවම් කරනවා.</i>

62
00:03:45,511 --> 00:03:47,127
දැනගන්න කියන්නේ,
මම එයාට වෛර කලා

63
00:03:47,129 --> 00:03:49,212
එයා හතුරෙක් කියලා
අපි හොයාගන්න කලින් ඉදන්ම.

64
00:03:49,214 --> 00:03:51,264
හරි. ස්ලේඩ් හදන්නේ
ලොකු හමුදාවක් හදන්න

65
00:03:51,266 --> 00:03:53,550
මිරකුරු පාවිච්චි කරලා
මිනිස් ආයුධ කරලා.

66
00:03:53,552 --> 00:03:56,136
ඒක කරන්න, එයාට
centrifuge එකක් ඕනි වෙනව.

67
00:03:56,138 --> 00:04:00,905
ඉසබෙල් ඔයාගේ පවුලෙන් ක්වින් කම්පැනිය
හොරකම් කරලා ලොකු චාන්ස් එකක් දුන්නා.

68
00:04:00,926 --> 00:04:03,948
ඒත් ව්‍යවහාරික විද්‍යාගාරය පුපුරව්වට පස්සේ,
එයාට අපේ තාක්ෂණේ පාවිච්චි කරන්න බෑ,

69
00:04:03,979 --> 00:04:07,097
අපි එයාගේ පරික්ෂණ විනාශ කලාට පස්සේ.

70
00:04:07,099 --> 00:04:08,949
ස්ලේඩ් අපිව සති ගානක්
අමාරුවේ දැම්මා.

71
00:04:08,951 --> 00:04:10,784
අපි එයත් එක්ක ෆයිට්
කරන්න ගත්ත කාලෙ ගැනයි.

72
00:04:10,786 --> 00:04:13,370
අපි මේ හැමදෙයක්ම කරන්නේ එයාව පරද්දන්න.

73
00:04:13,372 --> 00:04:17,290
ඊලග ප්‍රශ්නෙ එන්නේ කොහෙන්ද
කියලා අපිට කිසිම අදහසක් නෑ.

74
00:04:40,982 --> 00:04:42,393
ඔයා මේක අතාරින්න ඕනි හොදද?

75
00:04:42,418 --> 00:04:43,985
මම හොදින්.
ඇත්තටම.

76
00:04:43,986 --> 00:04:45,635
මේවගෙන් එකක් හරි හොද වෙන්නේ කොහොමද?

77
00:04:45,637 --> 00:04:48,488
ඔයා ඔයා ගැන හිතන්න ඕනි.

78
00:04:48,490 --> 00:04:50,090
ඔයා අපේ මීටින් වලට යනවද?

79
00:04:50,092 --> 00:04:53,992
ඔව්. එතනදි තමයි මම, මගේ තාත්තා
හිරේ ඉන්න එක ගැන කතා කරන්නේ.

80
00:04:53,996 --> 00:04:55,946
ලෝරල්...

81
00:04:55,948 --> 00:04:58,532
මේ හැම දේම ඉවර වේවි,
හරිද?

82
00:04:58,534 --> 00:05:00,917
නෑ.
එහෙම වෙන්නේ නෑ, තාත්තේ.

83
00:05:00,919 --> 00:05:03,587
ඔයා දුනුකාරයාට උදව් කරලා
අහු වෙලා ඉන්නේ.

84
00:05:03,589 --> 00:05:06,123
ගිය අවුරුද්දේ එයත් එක්ක
වැඩ කරලා ඔයාගේ පරික්ෂක කමත් නැතිවුනා.

85
00:05:06,125 --> 00:05:08,341
දැන්, ඒක හින්දා ඔයාට
මාස 18ක් හිරේ ඉන්න වෙලා.

86
00:05:08,343 --> 00:05:11,428
එයාලට අරයගේ නමයි ඕනෙ.

87
00:05:11,430 --> 00:05:14,931
ඇරෝ කියන්නේ කවුද කියලා ඔයා දන්නවද?

88
00:05:14,933 --> 00:05:17,718
මම දන්නේ නෑ.

89
00:05:18,853 --> 00:05:20,804
මම දිව්රනවා.

90
00:05:20,806 --> 00:05:22,439
හරි, එතකොට කලු
ඇදගත්ත ගැහැණු කෙනාව දන්නවද?

91
00:05:22,441 --> 00:05:23,974
ඇරොත් එක්ක වැඩ කරන කෙනා?

92
00:05:23,976 --> 00:05:27,144
එයා කවුද කියලා
ඔයා දන්නවද?

93
00:05:27,146 --> 00:05:29,112
නෑ.

94
00:05:29,114 --> 00:05:30,814
ඔයාට නිකමට
හරි හිතෙන කෙනෙක් ඇතිනේ?

95
00:05:30,816 --> 00:05:32,515
වස්තුවේ, මම දන්නේ
නැති දෙයක් මට ඔයාට කියන්න බෑනේ.

96
00:05:32,517 --> 00:05:34,985
වෙලාව ඉවරයි.

97
00:05:34,987 --> 00:05:38,805
ඔයාලා දෙන්නා
ඔයාලා ගැන බලාගන්න හොදේ.

98
00:05:42,460 --> 00:05:45,712
ඇරෝ කියන්නේ කවුද කියලා
එයා ඇත්තටම දන්නේ නෑ කියලා ඔයා හිතනවද?

99
00:05:45,714 --> 00:05:48,531
ඒ තාත්තා බොරු කියන විදිය නෙවෙයි.

100
00:05:51,502 --> 00:05:54,755
සමහර වෙලාටව අපිට ලගින්ම
ඉන්න අය අපිට හොදටම බොරු කරනව.

101
00:06:03,598 --> 00:06:05,215
තියා කොහෙද?

102
00:06:05,217 --> 00:06:07,300
එයාත් මේක කරන්න
ඇවිත් ඉන්න ඕනි.

103
00:06:07,302 --> 00:06:08,735
එයා එයිද කියලා මට සැකයි.

104
00:06:08,737 --> 00:06:10,320
මට ඔයාලා කාටවත් බොරු කියන්න බෑ...

105
00:06:10,322 --> 00:06:11,282
ඒක නරකයි.

106
00:06:11,307 --> 00:06:13,845
ඉසබෙල් රොචෙව් ගැන එක දෙයක් නම්,
ඒක විශ්ෂ්ටයි.

107
00:06:13,846 --> 00:06:16,286
එයා මේ වැඩේ කරන්න
මාස ගානක ඉදන් වැඩ කරලා තියෙනවා.

108
00:06:16,662 --> 00:06:18,829
ඒත් අපිට කම්පැනියේ වැඩිපුර
කොටස්වල අයිතිය තියෙනවා නේද?

109
00:06:18,831 --> 00:06:22,685
ඔව්, ඒත් ඉසබෙල් ඒ කොටස්වල
වටිනාකම අඩුකරලා තියෙනවා.

110
00:06:23,118 --> 00:06:25,418
කඩදාසිවල විදියට,
ඔයා ඇත්තටම විනාශවෙලා.

111
00:06:25,420 --> 00:06:28,421
එ‍තකොට හොද ආරංචිය මොකක්ද?

112
00:06:28,423 --> 00:06:29,856
අපිට ඔයාලගේ වත්කම් බේරගන්න පුලුවන්.

113
00:06:29,858 --> 00:06:32,774
අපි ඒ හැම දෙයක්ම ඉසබෙල්ට
අල්ලන්න බැරි අරමුදලකට දාන්න ඕනි.

114
00:06:32,845 --> 00:06:37,161
මට ඕනි ඒ වත්කම් පාවිච්චි කරන
අයගේ කැමැත්ත දිලා අත්සන් කරන එක විතරයි.

115
00:06:37,216 --> 00:06:39,716
ඔයාලා දෙන්නගෙනුයි තියාගෙනුයි.

116
00:06:39,718 --> 00:06:42,269
තියත් අත්සන් කරන්න ඕනි.

117
00:06:42,271 --> 00:06:44,104
ඔව්, ඒ වගේම ඉක්මනට.

118
00:06:51,529 --> 00:06:54,114
දැන් මම නගරාධිපති වෙන්න ඕනි.

119
00:06:54,116 --> 00:06:55,816
පේන විදියට මට ආදායමක් ඕනි වගේ.

120
00:06:55,818 --> 00:06:57,484
කම්පැනිය නැතිවුන එක
ඔයාගේ වැරැද්දක් නෙවෙයි.

121
00:06:57,486 --> 00:06:58,869
ඒක මගේ වැරැද්ද.

122
00:06:58,871 --> 00:07:00,704
මම ඉසබෙල් රොචෙව්ට
මාව අල්ලගන්න ඉඩ දුන්නා.

123
00:07:00,706 --> 00:07:03,440
නෑ. ඔයා හැමවෙලේම
මිනිස්සුන්ගේ හොදමයි දකින්නේ,

124
00:07:03,442 --> 00:07:04,407
එයාලා ඒකට සුදුසු නැති වුනත්.

125
00:07:04,409 --> 00:07:06,109
අනිත් අය හැමෝටම
වඩා මම ඒක හොදට දන්නවා.

126
00:07:06,111 --> 00:07:08,411
ඉසබෙල් කියන්නේ
පලිගන්න කැමති ගැණියක්.

127
00:07:08,413 --> 00:07:09,946
එයා මේක ඔයාගේ විශ්වාසේ
ඇතිව හරි නැතිව හරි කරනවා.

128
00:07:09,948 --> 00:07:11,581
ඔයා කොහොමද දන්නේ?

129
00:07:11,583 --> 00:07:15,085
ඔයා මාස ගානකට කලින්
එයාව විශ්වාස කරන්න බෑ කියලා කිවා.

130
00:07:17,421 --> 00:07:20,073
ඔයාගේ තාත්තට දුර්වලකමක් තිබුනා

131
00:07:20,075 --> 00:07:23,093
ලස්සන, ශක්තිමත් කෙල්ලො ගැන.

132
00:07:25,930 --> 00:07:29,299
එයාලා එකට ඉදලා තියෙනවද?

133
00:07:29,301 --> 00:07:31,484
ඔව්.

134
00:07:33,271 --> 00:07:36,306
එයා එතකොට බිස්නස් ඉස්කොලේ හිටියේ.

135
00:07:36,308 --> 00:07:40,744
ඒ ලස්සන කෙල්ල
CEOගේ හිත දිනාගත්ත.

136
00:07:43,981 --> 00:07:46,149
හොදයි.

137
00:07:46,151 --> 00:07:50,003
ඔයා මේක තියා ලගට ගෙනියන්න,
එයාට ඔප්පු කරන්න,

138
00:07:50,005 --> 00:07:54,007
කොහොම හරි අපිට
ආපහු ෆයිට් කරන්න උදව් කරන්න කියලා.

139
00:08:06,520 --> 00:08:09,339
මට නැගිටින්න උදව් කරන්න පුලුවන්ද?

140
00:08:09,341 --> 00:08:11,007
ඔව්.

141
00:08:13,228 --> 00:08:14,811
මගේ පෙට්ටිය ලගට විතරයි.

142
00:08:32,080 --> 00:08:35,048
කවුද නැගිටලා ඉන්නේ බලන්න.

143
00:08:35,050 --> 00:08:36,883
ෆන් එකක් ගන්න වෙලාවටම නැගිට්ටා.

144
00:08:36,885 --> 00:08:40,220
ඔයා එයාට මොනවද කරන්න යන්නේ?

145
00:08:40,222 --> 00:08:42,672
මේකව කෑගස්සවන්න යන්නේ.

146
00:08:42,674 --> 00:08:44,991
අපිට කෑගැස්සුවා වගේ.

147
00:08:46,311 --> 00:08:49,262
එයාලා කියනවා හොදින්
ඉන්න එක තමයි හොදම පලිගැනීම කියලා?

148
00:08:49,264 --> 00:08:51,765
මම වදයක් දෙන්න හිතුවා.

149
00:08:51,767 --> 00:08:53,216
ඔයාට පලවෙනි වාරෙ ඕනිද?

150
00:08:53,218 --> 00:08:55,018
එපා.
අනේ.

151
00:08:55,020 --> 00:08:56,903
මට ඔයාලට උදව් කරන්න පුලුවන්.

152
00:08:56,905 --> 00:09:00,023
නෑ, ඩොක්ටර්.
මට ඔයාට උදව් කරන්න පුලුවන්.

153
00:09:00,025 --> 00:09:02,375
තමුන්ගේ පරික්ෂණේට
මොනවද ඕනි කියලා කිවේ?

154
00:09:02,377 --> 00:09:04,227
ඇහැක්ද?

155
00:09:04,229 --> 00:09:05,578
එපා!

156
00:09:05,580 --> 00:09:07,664
ඉන්න මම තමුන්ට අලුත් එකක් ඇරන් දෙන්න.

157
00:09:07,666 --> 00:09:09,416
ඔයාලාට තාම ස්ලේඩ්ව
නවත්තන්න පුලුවන්!

158
00:09:09,418 --> 00:09:12,118
ඇන්ටොනි.
ඉන්න.

159
00:09:12,120 --> 00:09:14,404
ඔයා මොකක්ද කිවේ?

160
00:09:14,406 --> 00:09:15,905
එයාව නවත්තන්න මට උදව් කරන්න පුලුවන්.

161
00:09:15,907 --> 00:09:21,425
කොහොමද? තමුන්ගේ අර
මිරකල් බෙහෙතෙන් එයාව රාක්ෂයෙක් කරලා.

162
00:09:21,430 --> 00:09:24,414
මම දන්නවා.
මට එයාව ආපහු හරවන්න පුලුවන්.

163
00:09:24,416 --> 00:09:25,715
අයිවෝ, තමුන් මොනවද කියන්නේ?!

164
00:09:25,717 --> 00:09:27,917
මිරකුරු.

165
00:09:27,919 --> 00:09:29,970
ඒකට බෙහෙතක් තියෙනවා.

166
00:09:40,983 --> 00:09:42,265
තියා ඉන්නවද?

167
00:09:42,267 --> 00:09:43,817
නෑ, මම එයාව දැක්කෙවත් නෑ.

168
00:09:43,819 --> 00:09:45,568
ඔයාගේ තාත්තට කොහොමද?

169
00:09:45,570 --> 00:09:47,620
එයා ඇරෝ වෙනුවෙන්
හිරේට යන්නයි ඉන්නේ.

170
00:09:47,622 --> 00:09:49,456
මම දන්නවා ඔයා කරදර
වෙන්නේ නෑ කියලා,

171
00:09:49,458 --> 00:09:50,810
ඒත් ඩිගුයි මම රෝයිගේ ගෙදරට ගියා.

172
00:09:50,835 --> 00:09:51,442
ඒක හිස්.

173
00:09:51,443 --> 00:09:53,410
පේන විදියට දවස් ගානකට
කලින් ඒක හිස් කරලා වගේ.

174
00:09:53,412 --> 00:09:54,961
මොන මගුලෙද එයා ගියේ?

175
00:09:54,963 --> 00:09:58,281
රොයිට ටික කාලයක් ඉන්න වෙයි.

176
00:09:58,283 --> 00:09:59,489
හොදයි,
අපි ස්ලේඩ් එක්ක වැඩ කරන්න ඕනි,

177
00:09:59,514 --> 00:10:01,514
එයාගේ ඊලග වැඩේ මොකක්ද කියලා දැනගන්න.

178
00:10:05,423 --> 00:10:07,424
මම ස්ලේඩ් ගැන දන්නවා.

179
00:10:07,426 --> 00:10:10,260
එයා නවතිතන්නේ නැ...

180
00:10:10,285 --> 00:10:12,285
ගෙදරට සාදරයෙන් පිලිගන්නවා.

181
00:10:41,509 --> 00:10:43,826
ඩිග්ල්, පැත්තකට වෙන්න!

182
00:10:45,000 --> 00:10:47,000
තමුන් උණ්ඩ නාස්ති කරගන්නවා.

183
00:11:08,320 --> 00:11:11,821
තමුන්ට ෆයිට් කරන්න උගන්නව්වේ
කවුද කියලා අමතක කරන්න එපා, කොලේලෝ.

184
00:11:34,899 --> 00:11:38,118
මම මගේ නංගිව හොයන්නේ,
සාරා ලාන්ස්.

185
00:11:41,457 --> 00:11:43,147
මම ලෝරල් ලාන්ස්,
මගේ නංගි හොදන්ද?

186
00:11:43,148 --> 00:11:45,446
එයා හොදින් ඉදිවි.
මැණික් කටුව පොඩ්ඩක් බිදිලා විතරයි.

187
00:11:45,492 --> 00:11:46,788
අපි ඒක හොද කලා.

188
00:11:46,789 --> 00:11:49,549
ඒකට වඩා ගොඩක් දරුණු
තුවාල එයාගේ ඇගේ තියෙනවා.

189
00:11:49,646 --> 00:11:53,545
එයාගේ කලින් තුවාල වලට
කිසිම දෙයක් ගැලපෙන්නේ නෑ.

190
00:11:53,549 --> 00:11:56,050
කලින්... තුවාල?

191
00:11:56,052 --> 00:12:00,119
ඔව්, ඔයාගේ නංගිගේ ඇග පුරාම
ලොකු තුවාල පැල්ලම් තියෙනවා.

192
00:12:00,156 --> 00:12:03,856
ඒ තරම් තුවාල තියෙන කෙනෙක්ව මම
අන්තිමේට දැක්කේ ඉරාකෙදි තුවාල වුන කෙනෙක්.

193
00:12:03,927 --> 00:12:06,194
ඔයාගේ නංගි හමුදාවේ වැඩ කරලා තියෙනවද?

194
00:12:06,196 --> 00:12:08,429
නෑ.

195
00:12:08,431 --> 00:12:12,083
එයා වැඩ කරලා නෑ.

196
00:12:18,624 --> 00:12:21,408
සාරා.

197
00:12:21,410 --> 00:12:23,427
ඔයාට මොකද වුනේ?

198
00:12:23,429 --> 00:12:25,546
මම හොදින්.

199
00:12:25,548 --> 00:12:27,265
ඔලියි මායි ගියපු බයිසිකලේ
පොඩ්ඩක් හැප්පුනා.

200
00:12:27,267 --> 00:12:28,599
ඒක ගානක් නෑ.

201
00:12:28,601 --> 00:12:30,218
මගේ ටිකටුත් දැන් කැපුවා.

202
00:12:30,220 --> 00:12:32,270
ඒත් ඔයාගේ පස්ස...

203
00:12:32,272 --> 00:12:34,705
අර තුවාල කැලැල්,
ඒවා කොහෙදිද වුනේ?

204
00:12:34,707 --> 00:12:36,290
ඔයා හොදින්ද?

205
00:12:36,292 --> 00:12:38,643
එහෙම වෙයි.
ඔයා?

206
00:12:38,645 --> 00:12:41,863
ඔව්.

207
00:12:41,865 --> 00:12:44,732
ඉතින් මොකද වුනේ කියන්නකෝ.

208
00:12:44,734 --> 00:12:47,268
බයිසිකල් ඇක්සිඩන්ට් එකක්.
ඒක නම් මෝඩකමක්.

209
00:12:47,270 --> 00:12:49,954
අපි වමට හරවන ගමන් හිටියේ.
රතු ලයිට් තියෙද්දි අර කාර් එක ආවා.

210
00:12:49,956 --> 00:12:51,989
ඔයාලා පැමිනිල්ලක් දැම්මද?

211
00:12:51,991 --> 00:12:53,875
ඒක උවමනා වුනේ නෑ.
අපි දෙන්නම හොදින්නේ.

212
00:12:53,877 --> 00:12:55,493
ඒක...
ඒක තමයි ගනන් ගන්නේ හරිද?

213
00:12:57,247 --> 00:12:58,963
මම දැන් යන්න ඕනි.

214
00:12:58,965 --> 00:13:00,414
මට පැයකින් නඩුවක් තියෙනවා.

215
00:13:01,885 --> 00:13:04,335
මාව බලන්න ආවට තැන්ක්ස්.

216
00:13:04,337 --> 00:13:06,971
හැමවෙලේම.

217
00:13:14,963 --> 00:13:17,965
ඇරෝ කියන්නේ ඔලිවර්
කියලා මම දන්නවා.

218
00:13:38,788 --> 00:13:42,323
ඊයේ ඔයාව අපිට මගැරුනා.

219
00:13:42,325 --> 00:13:45,209
නෙඩ් ෆොස්ටර් එක්ක මීටින් එක.

220
00:13:47,296 --> 00:13:51,165
තියා, මම දන්නවා ඔයා
අම්මයි මායි එක්ක තරහෙන් ඉන්නේ.

221
00:13:51,167 --> 00:13:53,351
ඒත් අපිට කම්පැනියේ
අවුල ලිහාගන්න ක්‍රමයක් හම්බුනා

222
00:13:53,353 --> 00:13:56,137
ඒකෙන් අපිට හැම දෙයක්ම නැතිවෙන්නේ නෑ.

223
00:13:56,139 --> 00:13:59,023
අම්මයි මායි අත්සන් කලා,
අපිට...

224
00:13:59,025 --> 00:14:00,841
ඔයාගේ අත්සන විතරයි ඕනි,

225
00:14:00,843 --> 00:14:04,145
ඉසබෙල් අපිව විනාශ කරන එක
නවත්තන්න පුලුවන් වෙයි.

226
00:14:04,147 --> 00:14:07,531
ඔයා එයාට අපිව විනාශ කරන්න
ඉඩ දුන්නට පස්සෙ කියලා නේද ඔයා කිවේ?

227
00:14:07,533 --> 00:14:09,900
ඔව්.

228
00:14:11,486 --> 00:14:14,355
මේකෙ තියෙන්නේ තියා ක්වීන් කියලා.

229
00:14:14,357 --> 00:14:15,706
කවුද ඒ?

230
00:14:15,708 --> 00:14:17,742
ඒ ඔයා ස්පීඩි.

231
00:14:17,744 --> 00:14:19,410
නෑ, එහෙම නෙවෙයි.

232
00:14:19,412 --> 00:14:21,996
රොබට් ක්වීන් කියන්නේ මගේ තාත්තා නෙවෙයි.

233
00:14:21,998 --> 00:14:23,497
මැල්කම් මර්ලිනුයි මගේ තාත්තා.

234
00:14:23,499 --> 00:14:25,216
තියා මර්ලින්.

235
00:14:25,218 --> 00:14:27,218
ඒකට ලස්සන නමක් වගේ.

236
00:14:27,220 --> 00:14:30,054
මර්ලින් කියන්නේ ඔයාගේ ජීවවිද්‍යාත්මක
තාත්තා, ඒත් තාත්තා තමයි ඔයාව හදව්වේ.

237
00:14:30,056 --> 00:14:32,173
මොකද එයා මම එයාගේ
නෙවෙයි කියලා දැනගෙන හිටියේ නෑ.

238
00:14:33,393 --> 00:14:37,011
එයා...
එයා ඔයාට ආදරේ කලා.

239
00:14:37,013 --> 00:14:40,064
ඉතින් මමත් කරනවා,
මම තාමත් ඔයා‍ගේ අයියා.

240
00:14:40,066 --> 00:14:42,850
නෑ, එහෙම නෙවෙයි.
ඔයා මගේ බාගෙට අයියා.

241
00:14:42,852 --> 00:14:45,102
අනිත් බාගෙට අයියා
කවුද කියලා ඔයා දන්නවද?

242
00:14:45,104 --> 00:14:46,320
ටොමී.

243
00:14:46,322 --> 00:14:49,991
ටොමී,
මම කිස් කරන්න හදපු කෙනා.

244
00:14:49,993 --> 00:14:52,994
මම මගේ බාගෙට අයියාව
කිස් කරන්න හැදුවා...

245
00:14:52,996 --> 00:14:55,729
මගේ ඇත්ත තාත්තා
එයාව මරන්න කලින්!

246
00:14:55,731 --> 00:14:58,199
අන්න ඒ විදියටයි මාව පැටලුන.

247
00:14:58,201 --> 00:14:59,950
ඔයා දුක කොටස දන්නවනේ,

248
00:14:59,952 --> 00:15:02,569
මම හොද තැනක ඉන්න පටන් ගත්තා විතරයි.

249
00:15:03,035 --> 00:15:06,170
මට ක්ලබ් එකක් තිබුනා,
මට රෝයි හිටියා,

250
00:15:06,172 --> 00:15:09,223
මට බොරු කියන්නේ නැති
අයියා කෙනෙක් හිටියා.

251
00:15:09,225 --> 00:15:11,476
මගේ පිස්සු ජිවිතේ
පලවෙනි වතාවට,

252
00:15:11,478 --> 00:15:15,847
හැම දේම ගොඩක් අවුල්
වෙලා තිබුනේ නෑ.

253
00:15:15,849 --> 00:15:20,384
මම හිතුවේ මට
හොදින් ඉන්න පුලුවන් වෙයි කියලා.

254
00:15:20,386 --> 00:15:22,603
මම මෝඩියක්.

255
00:15:22,605 --> 00:15:23,905
ඔයා මෝඩ කෙනෙක් නෙවෙයි.

256
00:15:23,907 --> 00:15:28,858
නෑ, මම තමයි...
දරුණු අපරාධ කාරයෝ දෙන්නක්ගේ දුවෙක්.

257
00:15:28,912 --> 00:15:31,195
එක්කෙනෙක්ගේ නෙවෙයි,
දෙන්නෙක්ගේ.

258
00:15:31,197 --> 00:15:33,564
ඉතින් ඒකට මූණදෙමු,
ඔලී.

259
00:15:33,566 --> 00:15:35,950
මම කවදාවත් හොදින්
ඉන්නේ නැති වෙයි.

260
00:15:35,952 --> 00:15:37,919
ඒක මගේ ජානවල නෑ.

261
00:15:37,921 --> 00:15:39,921
තියා..

262
00:15:39,923 --> 00:15:42,006
ඔලිවර්.

263
00:15:42,008 --> 00:15:44,125
අපි දැන්ම සිකුරිටි ප්‍රශ්නෙ ගැන කතා කරන්න ඕනි.

264
00:15:49,748 --> 00:15:52,216
මොනවද විස්තර?

265
00:15:52,218 --> 00:15:53,768
ස්ලේඩ් ගෙනියපු දේවල්.
ගෙනියපු දේවල්?

266
00:15:53,770 --> 00:15:55,353
එයා අපිව මරන්න නෙවෙයි ආවේ.

267
00:15:55,355 --> 00:15:56,721
එයා මෙතන්ට ආවේ
අපි ලග දෙයක් තිබුනා

268
00:15:56,723 --> 00:15:59,089
එයාට ඕනි කරන.
ස්‍කෙල්ටන් කී එක.

269
00:15:59,091 --> 00:16:01,726
මම හොදට හොයලා බැලුවා.
ඒක විතරමයි නැතිවෙලා තියෙන්නේ.

270
00:16:01,728 --> 00:16:03,861
එයාට සිරම් එකෙන් තව
ගොඩක් හදන්න ක්‍රමයක් ඕනි.

271
00:16:03,863 --> 00:16:05,273
මොකද අපි ව්‍යවහාරික
පරික්ෂනාගාරය අලු කලා.

272
00:16:05,274 --> 00:16:06,212
ස්කෙල්ටන් කී එකත් එක්ක,

273
00:16:06,237 --> 00:16:08,010
එයාට ඕනිම තැනකට ගිහින්
ඕනිම දෙයක් ගන්න පුලුවන්.

274
00:16:08,267 --> 00:16:11,536
එයාට මොනවද ඕනි කියලා අපි දන්නවා.
අපි ඒක පලවෙනියට හොයාගන්නයි ඕනි.

275
00:16:11,538 --> 00:16:15,773
ස්ටාර්ලින් ටවුමේ ඒ තරම්
ලොකු තාක්ෂණයක් තියෙන්නේ‍ කොහොද?

276
00:16:18,126 --> 00:16:23,511
S.T.A.R. ලැබ් එකේ වැඩ කරලා
තියෙන හැම විද්‍යාඥයෙක්ගෙනම දේවල්

277
00:16:23,583 --> 00:16:25,333
හැම දෙයක්ම මෙතන තියෙන්නේ.

278
00:16:25,335 --> 00:16:28,285
මම මේ බිල්ඩිම මෙතැන් පටන්
"da bomb" කියලා බෞතිස්ම කරනව.

279
00:16:28,287 --> 00:16:30,471
කවුරුත් ඒක කියන්නේ නැතිවෙයි.

280
00:16:30,473 --> 00:16:31,956
මම ඒක කියනවා.

281
00:16:31,958 --> 00:16:33,791
මම මගේ විදියට කියනවා.

282
00:16:33,793 --> 00:16:37,128
මට තාම හිතාගන්න බෑ ඩොක්ටර්
වෙල්ස් මේ තැන වහලා දානවා කියලා.

283
00:16:37,130 --> 00:16:39,397
S.T.A.R. ලැබ්
එක ටවුම මැද ලොකු හිලක් හැදුවා

284
00:16:39,399 --> 00:16:41,649
අපි භුමිකම්පා යන්ත්‍රය ඔන් කලාට පස්සේ.

285
00:16:41,651 --> 00:16:44,151
ස්ටාර්ලින් ටවුම මේ තැන කප්පාදු
කලා කියන එක පුදුමයක් නෙවෙයි.

286
00:16:44,153 --> 00:16:46,070
අපි පොඩි ළමයි නෙවෙයිනේ

287
00:16:46,072 --> 00:16:48,272
" අපිට භුමිකම්පා යන්ත්‍රය තියාගන්න
ඉඩ දෙන්න " කියලා කෑ ගහන්න.

288
00:16:48,274 --> 00:16:50,608
ඒක අනතුරක්, කේලන්.

289
00:16:50,610 --> 00:16:53,143
ඔව්, අර මැරිච්ච අයගේ පවුල්
වලට ඒක කියන්න බලන්න.

290
00:16:53,145 --> 00:16:56,497
ඔයාට ඔයාටම ඒක කියවගෙන
තේරුම් ගන්න පුලුවන් වෙයි.

291
00:16:56,499 --> 00:17:00,668
සිස්කෝ, මේ වැඩේ ඉවරයක් කරලා
අපි ගෙදර යමු.

292
00:17:03,656 --> 00:17:06,507
මම හිතුවේ අපි විතරයි මෙතන ඉන්නෙ කියලා..

293
00:17:06,509 --> 00:17:09,543
ඒ සිකුරිටි කෙනෙක් වෙන්නැති.

294
00:17:16,102 --> 00:17:18,519
අපි තව ටික වෙලාවකින් යනවා.

295
00:17:19,705 --> 00:17:22,790
මෙයා වැඩිපුර හෙල්ලෙනවා වගේ නේද?

296
00:17:24,815 --> 00:17:39,815
<font color="#005A00"><font face=Westwood LET>www.luckweb.yolasite.com</font>

297
00:17:41,627 --> 00:17:43,461
ගොඩක් වෙලා තමුන්ලා
පස්සේ මම පන්නව්වොත්,

298
00:17:43,463 --> 00:17:45,579
මම තමුන්ලා මරන්නේ හිමින්.

299
00:17:51,887 --> 00:17:54,204
මට උදව් කරන්න.

300
00:17:54,206 --> 00:17:55,873
මේක ආතර් ලයිට්ට
අයිති වෙලා තිබුනේ.

301
00:17:55,875 --> 00:17:57,892
වෙල්ස් අවුරුදු 2කට කලින් එයාව එලෙව්වා.
ඇයි?

302
00:17:57,894 --> 00:18:00,011
මොකද එයා පිස්සෙක්.

303
00:18:00,013 --> 00:18:02,847
ඔයාට මේක වැඩ කරවන්න
පුලුවන් කියලා කියන්න.

304
00:18:09,988 --> 00:18:12,156
මම කියපු දේ ආපහු ගන්නවා...

305
00:18:12,158 --> 00:18:14,692
මම මේක ඉක්මන් කරන්නම්.

306
00:18:14,694 --> 00:18:16,861
එපා!

307
00:18:56,952 --> 00:19:00,571
අපි පරක්කු වැඩියි.

308
00:19:20,218 --> 00:19:23,070
ෆෙලිසිටි!
සිස්කෝ, කේලින්!

309
00:19:23,072 --> 00:19:25,055
ඔයාලා හොදින්ද?
එයා ඔයාලට රිද්දුවද? එහෙමද එයා?

310
00:19:25,057 --> 00:19:27,474
ඔයා "එයා" කියලා දෙපාරක් කිවා.

311
00:19:27,476 --> 00:19:28,992
අපිට ඇටෑක් කරපු
කෙනා ඔයා දන්නවද?

312
00:19:28,994 --> 00:19:30,727
වෙස්මුණක් දාගෙන කඩුවක්
තියාගෙන හිටපු පිස්සා?

313
00:19:30,729 --> 00:19:33,530
ආ, නෑ, මම... නෑ,
මම දන්නේ නෑ.

314
00:19:33,532 --> 00:19:37,334
මම... මම දෙපාරක් " එයා"
කිවේ මොකද රේඩියෝ එකෙන්,

315
00:19:37,336 --> 00:19:40,020
ඇහුනා ඔයාලට ඇටැක්
කරපු කෙනාට මිනිස් අවයව තියෙනවා කියලා,

316
00:19:40,022 --> 00:19:42,506
ඒ හින්දයි එයාව... "එයා" වුනේ.

317
00:19:42,508 --> 00:19:45,442
මම ජෝන් ඩිග්ල්, මම ක්වින්
කම්පැනියේ ආරක්ෂක අංශෙ වැඩ කරන්නේ.

318
00:19:45,444 --> 00:19:47,427
ඔයාලට මේ වෙස්මුනු මිනිහා
ගෙනියපු දේ ගැන අදහසක් තියෙනවද?

319
00:19:47,429 --> 00:19:49,963
centrifuge එකක්වත්ද?

320
00:19:49,965 --> 00:19:52,549
නෑ. ඒක රහසක්.

321
00:19:52,551 --> 00:19:54,718
මොනවගේ රහසක්ද?
මම රකින්න ඕනි රහසක්.

322
00:19:54,720 --> 00:19:56,353
සිස්කොත් ඒක රකින්න ඕනිද?

323
00:19:56,355 --> 00:19:58,889
ඔව්. එයත් එහෙමයි.
හරි.

324
00:19:58,891 --> 00:20:00,891
ඔයාලා හොදින් ඉන්න එක ගැන
අපිට සතුටුයි.

325
00:20:00,893 --> 00:20:02,976
බෙරිට කොහොමද?

326
00:20:02,978 --> 00:20:04,361
එයා හිටපු විදියමයි.

327
00:20:04,363 --> 00:20:06,262
බෙරිගේ චාන්ස් එක ටික ටික නැති වෙනවා.

328
00:20:06,264 --> 00:20:07,697
එයාලා එයාව S.T.A.R. වලට මාරු කලා.
එයාලා එයාව බලාගෙන හිටියේ.

329
00:20:07,699 --> 00:20:10,450
අන්න ඒ විදියටයි මට සිස්කොවයි
කේලින්වයි හම්බුනේ.

330
00:20:10,452 --> 00:20:13,403
මට පුලුවන් ඉක්මනට,
මම ආපහු බලන්න එන්නම්.

331
00:20:13,405 --> 00:20:14,405
ඒක නම් නියම වෙයි.

332
00:20:14,430 --> 00:20:16,839
බයවෙන්න එපා,
බෙරිට ගොඩක් අමුත්තෝ ඒවි.

333
00:20:18,162 --> 00:20:20,462
අයිරිස් එතන ගොඩක් වෙලා ඉන්නවා.

334
00:20:20,464 --> 00:20:21,863
අයිරිස්?

335
00:20:21,865 --> 00:20:24,532
එයා..

336
00:20:24,534 --> 00:20:27,052
අරයගේ...

337
00:20:27,054 --> 00:20:28,870
මොකක් හරි දෙයක්.

338
00:20:35,896 --> 00:20:38,212
ඒක නම් ලොකු කමට කිවේ.

339
00:20:38,214 --> 00:20:41,766
බෙරි තාම කොමා එකක ඉන්නේ
එයා දැනටම එනව.

340
00:20:41,768 --> 00:20:44,552
මම හැරිසන් වෙල්ගේ
පුද්ගලික ෆයිල් හැක් කලා.

341
00:20:44,554 --> 00:20:46,220
එයා තමයි S.T.A.R ලැබ් එකේ ඩිරෙක්ටර්,

342
00:20:46,222 --> 00:20:47,989
ඒ හින්දයි මාව
නවත්තන්න බැරි වුනේ.

343
00:20:47,991 --> 00:20:49,724
බලන්න මම හොයාගත්ත දේ.

344
00:20:49,726 --> 00:20:52,527
ඒක එයාලගේ අලුත් ප්‍රොජෙක්ට් වලින් එකක්.

345
00:20:52,529 --> 00:20:54,446
මේකට පේටන්ට් එක තාම හදනවා.

346
00:20:54,448 --> 00:20:56,063
ඒ හින්දයි එයාලට ඒක මොකක්ද
කියලා අපිට කියන්න ඕනි නැත්තේ.

347
00:20:56,065 --> 00:20:57,248
ඉතින් ඒක මොකක්ද?

348
00:20:57,250 --> 00:20:58,733
ඒක biotransfuser එකක්.

349
00:20:58,735 --> 00:21:02,561
ඒකෙන් එක්කෙනෙක්ගෙන්
ගොඩක් අයට එකපාර ලේ දෙන්න පුලුවන්.

350
00:21:03,314 --> 00:21:05,481
ස්ලේඩ්ට ලේ මාරු කරන්න ඕනි මොකද?

351
00:21:05,483 --> 00:21:07,116
එයාට ඕනි නෑ.

352
00:21:07,118 --> 00:21:11,752
පුද්ගලික හමුදාවක් හදන්න ගිය සතියේ
අයන් හෙයිට්ස් වලින් පැන්න හිරකාරයොන්ට ඕනි.

353
00:21:11,790 --> 00:21:15,041
පොඩි දේකින් ස්ලේඩ්ට
පුලුවන් මිරකුරු හැමෝට බෙදලා දෙන්න,

354
00:21:15,043 --> 00:21:19,626
ඒක මාරු කරන එකෙ වැඩ
වාසිය තියෙන්නේ, මැරෙන එකට.

355
00:21:19,631 --> 00:21:21,764
මිනිස්සුන්ගේ ඇග ඇතුලේ
ලේ යනවා වෙනුවට,

356
00:21:21,766 --> 00:21:23,516
ඒක වෙන්නේ මැෂින් එක ඇතුලේ.

357
00:21:23,518 --> 00:21:25,518
ඒකට ගොඩක් ලේ ඕනි වෙනවා.

358
00:21:25,520 --> 00:21:28,054
ස්ලේඩ්ට තරම් හයිය තියෙන
කෙනෙක්ට වුනත් ඒක දරාගන්න බෑ.

359
00:21:28,056 --> 00:21:30,506
හොදයි.
ඔයා මොකක්ද කිවේ?

360
00:21:30,508 --> 00:21:32,174
අපි එයාට ඒක
පාවිච්චි කරන්න දෙමු.

361
00:21:32,176 --> 00:21:34,343
එයා දුර්වල වෙයි,
ලෙඩ වෙයි,

362
00:21:34,345 --> 00:21:35,678
අපි ඒක එයාව
මරන්න චාන්ස් එකක් කරගමු.

363
00:21:35,680 --> 00:21:37,146
අපි මේ දේ හොයාගන්නේ කොහොමද?

364
00:21:37,148 --> 00:21:40,464
මේ වගේ මැෂින් ලොකු කරන්ට්
එකක් ඇදලා ගන්නවා.

365
00:21:40,485 --> 00:21:42,819
ඒක ඔන් කලාම,
ඒ කියට කොතනද කියලා මම දන්නවා.

366
00:21:42,821 --> 00:21:44,687
දැන්, අපි බලාගෙන ඉමු.

367
00:21:44,689 --> 00:21:46,956
බලාගෙන ඉදලා මට ඇතිවෙලා තියෙන්නේ.

368
00:21:48,075 --> 00:21:50,326
මේකට ඇහුන්කන් දෙන්න එපා,
ඒකා බොරු කියන්නේ!

369
00:21:50,328 --> 00:21:52,045
බෙහෙත ඇත්තක්,
මම පොරොන්දු වෙනවා!

370
00:21:52,047 --> 00:21:55,298
නෑ, ඒකා ඒකගේ
බෙල්ල බේරගන්න හදන්නේ.

371
00:21:59,003 --> 00:22:01,036
ඇන්තනි, මං දිහා බලන්න.

372
00:22:01,038 --> 00:22:02,638
අපි බෙහෙත් ගැන කියන්න.

373
00:22:09,714 --> 00:22:12,715
මට ඔයාට උදව් කරන්න ඕනි,
සාරා, ඒක් ඉස්සෙල්ලම,

374
00:22:12,717 --> 00:22:14,550
ඔයා මට උදව් කරනවා
කියලා පොරොන්දු වෙන්න ඕනි.

375
00:22:14,552 --> 00:22:16,502
එයාට තමුන්ගේ
ජිවිතේ බේරගන්න බෑ.

376
00:22:19,723 --> 00:22:24,177
කාටවත් බෑ,
තවදුරටත් බෑ.

377
00:22:24,179 --> 00:22:26,863
මට ඕනි ඉක්මනට මැරෙන්න.

378
00:22:26,865 --> 00:22:29,398
තමුන් ඉක්මනට මැරෙන්න සුදුසු නෑ.

379
00:22:29,400 --> 00:22:31,200
මම දන්නවා.

380
00:22:31,202 --> 00:22:33,753
මම තාමත් අහනවා.

381
00:22:34,755 --> 00:22:37,673
ඒක ඔයාගේ චාන්ස් එක.

382
00:22:42,380 --> 00:22:43,963
කතා කරන්න පටන් ගන්න, අයිවෝ!

383
00:22:43,965 --> 00:22:51,116
මට කවදාවත් 2වෙනි ලෝක යුද්ධ කාලේ මිරකුරු
සිරම් එක හදන්න බැරි වුනා මගේ පරික්ෂණ වලින්.

384
00:22:51,189 --> 00:22:55,572
ගිය අවුරුද්දේ හිරකාරයෝගෙන් මම
කරපු පරික්ෂණවලින්,

385
00:22:55,660 --> 00:23:06,660
මට හොයාගන්න පුලුවන් වුනා මිරකුරු වලින්
වෙනස් කරන හැමදේම ආපහු අනිත් පැත්ත හරවන්න.

386
00:23:06,905 --> 00:23:09,605
මිනිහෙක්ට වැඩි කෙනාගෙන්...

387
00:23:09,607 --> 00:23:11,574
ආපහු මිනිහෙක් කරන්න.

388
00:23:11,576 --> 00:23:14,410
ඒ බෙහෙත දැන් කොහෙද?

389
00:23:14,412 --> 00:23:17,079
මාව මරන පොරොන්දුව
තාම රැකගෙන ඉන්නවද?

390
00:23:17,081 --> 00:23:20,082
ඔව්.
අපිට කියන්න.

391
00:23:22,220 --> 00:23:24,286
නැවේ තියෙන්නේ.

392
00:23:25,839 --> 00:23:27,807
මගේ කාමරේ සේප්පුවේ.

393
00:23:29,159 --> 00:23:31,093
දැන් මම විශ්වාස කරනවා...

394
00:23:31,095 --> 00:23:34,730
මේකෙන් අපේ
එකගතාවය ඉවර වෙනවා.

395
00:23:58,121 --> 00:24:02,490
ඔයා මොනවා කියන්න මෙතන්ට ආවත්,
සිකුරිටිලට මෙතන්ට එන්න තත්පර 60ක් යනවා,

396
00:24:02,544 --> 00:24:04,177
එහෙනම් මම කතාව පටන්ගන්නම්.

397
00:24:04,179 --> 00:24:06,512
ස්ලේඩ් කොහෙද?

398
00:24:06,514 --> 00:24:09,849
ඔයාට හරි දේ කරන්න චාන්ස්
එකක් දෙන්නයි මට ඕනි වුනේ.

399
00:24:09,851 --> 00:24:13,386
මට 30ට අඩුයි, තව මම සාර්ථක
කම්පැනි 500ක ලොක්කෙක්.

400
00:24:13,388 --> 00:24:15,972
මම කියනවා මම දැනටමත්
හරි දේ කරලයි තියෙන්නේ.

401
00:24:15,974 --> 00:24:18,558
ඔයා අඩුම තරමේ ස්ලේඩ් කියන්නේ
කවුද කියලවත් දන්නවද?

402
00:24:18,560 --> 00:24:20,076
නැත්නම් ඇයි එයා
මේක කරන්නේ කියලවත්?

403
00:24:20,078 --> 00:24:21,510
මම ඒ ගැන හිතන්නේ නෑ.

404
00:24:21,512 --> 00:24:23,646
මට මම හම්බකරපු දේ හම්බෙනවා.
මොනවද ඔයා හම්බකලේ?

405
00:24:23,648 --> 00:24:27,831
මගේ තාත්තත් එක්ක නිදාගත්තා කියලා පවුලේ
කම්පැනිය අයිති කරගන්න පුලුවන් කියලා හිතනවද?

406
00:24:27,835 --> 00:24:28,839
ඔයා ‍කියන්නේ මොනවද කියලා
ඔයා දන්නේ නෑ.

407
00:24:28,840 --> 00:24:30,161
එයා ගොඩක් කෙල්ලොන්ව
මෝඩයට ඇන්දුවා.

408
00:24:30,162 --> 00:24:32,307
ඒ කවුරුවත් හතුරුකම් කලා
කියලා මට පේන්නේ නෑ.

409
00:24:32,308 --> 00:24:34,224
මෝඩයට ඇන්දුවා?
එව්.

410
00:24:35,159 --> 00:24:37,577
ඒහෙමද ඔයාගේ අම්මා ඔයාට කිවේ?

411
00:24:37,579 --> 00:24:42,298
මම වැඩකට නැති සම්බන්ධයක් කියලා
එයා කියලා දාවි.

412
00:24:42,300 --> 00:24:45,001
ස්ලේඩ් විල්සන් මාව
අපායේ දාලා ගත්තේ.

413
00:24:45,003 --> 00:24:46,919
එයාගේ ට්‍රේනින් එක
හින්දා තව ඩිංගෙන් මම මැරෙනවා.

414
00:24:46,921 --> 00:24:49,371
මම ඒ හැම දෙයක්ම කලේ
වනචරයෙක් මාව අතැරිය හින්දා කියලා හිතනවද?

415
00:24:49,373 --> 00:24:51,807
ඇත්තටම, ඔයා කවුද
කියලවත් මම දන්නේ නෑ!

416
00:24:51,809 --> 00:24:54,010
මම තමයි ඔයාගේ
තාත්තගේ ආත්මීය සහකරු.

417
00:24:54,012 --> 00:24:56,846
එයා ඔයාගේ අම්මව
ඇතැරලා,

418
00:24:56,848 --> 00:24:59,015
කම්පැනිය ඇතැරලා, ඔයාව
අතාරින්නයි හිටියේ.

419
00:24:59,017 --> 00:25:01,150
අපේ බඩු පැක් කරලා තිබැනේ.
ඇත්තට?

420
00:25:01,152 --> 00:25:04,385
ඔයාගේ නංගි මොකක්දෝ මෝඩ වැඩක්
කරන්න ගිහින් අත කඩාගෙන තිබුනා.

421
00:25:04,405 --> 00:25:07,106
එයා අශ්වයාගේ පිටෙන් වැටුනා.

422
00:25:07,108 --> 00:25:09,692
අපි එයාපෝට් එකේ ඉද්දියි කෝල් එක ආවේ.

423
00:25:09,694 --> 00:25:11,244
මම එයාට යන්න එපා කියලා වැන්දා.

424
00:25:11,246 --> 00:25:13,412
තියා ‍එයාගේ නෙවෙයි කියලා
මම එයාට මතක් කලා.

425
00:25:16,450 --> 00:25:20,386
ඔයා කියන්නේ මගේ
තාත්තා ඒක දැනගෙන හිටියද?

426
00:25:20,388 --> 00:25:21,671
ඔව් එයා දැනගෙන හිටියේ.

427
00:25:21,673 --> 00:25:23,572
එයා මොඩයෙක්,
ගොනෙක් නෙවෙයි.

428
00:25:23,574 --> 00:25:25,958
‍ඉතින් මෝ‍ඩයෙක් විදියට,
එයා අරයට ආදරේ කලා.

429
00:25:25,960 --> 00:25:28,961
එයා ඊලග දවසේ
යනවා කියලා මට පොරොන්දු වුනා.

430
00:25:28,963 --> 00:25:30,546
ඒත් ඒ වෙනුවට,
මගේ සමා කා‍ලය ඉවර වුනා

431
00:25:30,548 --> 00:25:32,748
එයා කවදාවත් මට කතා කලේ නෑ.

432
00:25:32,750 --> 00:25:35,268
ඉතින් මේ හැම
දෙයක්ම ඒ ගැනයි.

433
00:25:35,270 --> 00:25:37,470
එයා ඔයා වෙනුවට අපිව තෝරගත්තා.

434
00:25:37,472 --> 00:25:39,722
මිස්ටර් ක්වීන්ව මේ
බිල්ඩිමෙන් එලියට දාන්න.

435
00:25:39,724 --> 00:25:41,107
මාව අල්ලන්න එපා.

436
00:25:41,109 --> 00:25:44,277
එයාට ආයේ මේ
බිල්ඩින් එකට එන්න බෑ.

437
00:25:44,279 --> 00:25:45,861
මගේ බිලිඩිමට.

438
00:25:58,076 --> 00:26:00,242
තියා, මේ ඔලී.
අහන්න,

439
00:26:00,244 --> 00:26:01,544
මට ඔයාට විනාඩි 5ක්
කතා කරන්න ඕනි.

440
00:26:01,546 --> 00:26:02,778
ඔයාට මොනවද ඕනි?

441
00:26:02,780 --> 00:26:04,914
ඔයා අහන්න ඕනිම
දෙයක් තියෙනවා.

442
00:26:04,916 --> 00:26:08,584
විනාඩි 5යි.
ක්ලබ් එක වැහුවට පස්සේ එන්න.

443
00:26:08,586 --> 00:26:10,252
ෆෙලිසිටි එක්ක කතා කලා.

444
00:26:10,254 --> 00:26:11,721
කවුරු හරි ඇරෝට කතා කරලා.

445
00:26:11,723 --> 00:26:13,024
හම්බෙන්න ඕනිලු.

446
00:26:13,062 --> 00:26:13,932
කවුද?

447
00:26:14,018 --> 00:26:15,658
ලෝරල්.

448
00:26:29,305 --> 00:26:32,024
ඔයා මෙතන පහසුවෙන්න
ඉන්නේ, ඔෆිසර් ලාන්ස?

449
00:26:32,026 --> 00:26:34,210
ඔයාට සිතල නන් වැඩිපුර
බ්ලැන්කට් එකක් ඔතන තියෙනවා.

450
00:26:34,212 --> 00:26:36,796
මම හොදින්, ඒත්,
මම දැන් කූරු වලින් මේ පැත්තේ ඉන්නේ,

451
00:26:36,798 --> 00:26:38,531
මම හිතන්නේ ඒක
නිකන් ක්වෙන්ටන් විතරයි.

452
00:26:38,533 --> 00:26:40,483
මට විස්වාසයි ඒක නිකන්
වැරදියට තේරුම්ගත්ත දෙයක්.

453
00:26:40,485 --> 00:26:41,534
ඔයා ඉක්මනට එලියට ඒවි.

454
00:26:41,536 --> 00:26:43,452
ඔව්, ඔයා හොද
පැත්තට කතා කරන එක වටිනවා.

455
00:26:53,181 --> 00:26:54,830
තමුන් මොනවද කරන්නේ?

456
00:26:54,832 --> 00:26:57,717
ඔෆිසර්!
අපිට උදව් ඕනි! අපිට උදව් ඕනි!

457
00:26:57,719 --> 00:26:58,934
හොව්, හෝව්,
ඔය මොනවද කරන්නේ මනුස්සයෝ?

458
00:26:58,936 --> 00:27:00,386
මාව මතකද?

459
00:27:00,388 --> 00:27:04,173
තමුන්ට මතක් වෙන්න ඕනි මොකද
මට තමුන්ව මතකයි, ඔෆිසර්.

460
00:27:04,175 --> 00:27:06,108
එපා,
ඔයාට මේක කරන්න බෑ.

461
00:27:06,110 --> 00:27:08,644
හරි,
එච්චර හිතන්න එපා.

462
00:27:08,646 --> 00:27:11,746
මොකද අර දුනුකාරයයි තමුනුයි
හින්දා තමයි මම මෙතන ඉන්නේ.

463
00:27:11,816 --> 00:27:13,699
මම හිතුවා තමුන්ව
පිලිගන්න හොදම කෙනා මම කියලා.

464
00:27:24,746 --> 00:27:26,045
මේක ඉවර නෑ!

465
00:27:26,047 --> 00:27:28,547
මේක ඉවර නෑ!

466
00:27:37,730 --> 00:27:40,649
මට ආරංචි වුනා ඔයාගේ
තාත්තා අත්අඩංගුවට ඇරගෙන කියලා.

467
00:27:40,651 --> 00:27:42,284
මට එයාට උදව් කරන්න පුලුවන්නම්,
මම කරලා.

468
00:27:42,286 --> 00:27:43,952
මේ ඒක ගැන නෙවෙයි.

469
00:27:43,954 --> 00:27:45,787
ඒක විහිලුවක් නේද?

470
00:27:45,789 --> 00:27:48,357
අවුරුද්දකට කලින්,
එයා හිතුවා ඔයා‍ මිනිමරුවෙක් කියලා.

471
00:27:48,359 --> 00:27:51,543
මම, මම...
ඔයාට ලං වුනා.

472
00:27:51,545 --> 00:27:54,830
ඒ ඇයි කියලා මට කියන්න තේරෙන්න නෑ,
ඒත්...

473
00:27:54,832 --> 00:27:57,966
මගේ කොටසක් ඔයාට
ගොඩක් ලං වුනා.

474
00:27:57,968 --> 00:28:01,536
ඔයා හැමවෙලේම එතන හිටියා.

475
00:28:01,538 --> 00:28:03,472
මං වෙනුවෙන්.

476
00:28:03,474 --> 00:28:07,559
මගේ පවුල වෙනුවෙන්, මොකක් හරි
හේතුවක් හින්දා, මම කවදාවත් ඇයි කියලා ඇහුවේ නෑ.

477
00:28:07,561 --> 00:28:10,712
ඔයා දැන් ඒක අහනවද?

478
00:28:10,714 --> 00:28:12,597
මම අහන්න ඕනි නෑ.

479
00:28:12,599 --> 00:28:15,167
මොකද මම දැනටමත්
උත්තරය දන්නවා.

480
00:28:20,273 --> 00:28:23,075
හෙලෝ?
ලෝරල්...

481
00:28:23,077 --> 00:28:24,826
ඒ තාත්තා ගැන.

482
00:28:29,699 --> 00:28:31,917
මොකක්ද ඒ?

483
00:28:43,685 --> 00:28:45,520
අපි ඔයාගේ තාත්තා ආරක්ෂිත
හිරකුඩුවක දාලා තියෙන්නේ.

484
00:28:45,744 --> 00:28:48,996
අයන් හෙයිටිස් වල ආරක්ෂාව තියෙන තැනක් නෑ.

485
00:28:50,331 --> 00:28:51,619
තාත්තී!

486
00:28:53,133 --> 00:28:54,299
හැමදේම හොදින්,
වස්තුවේ...

487
00:28:54,301 --> 00:28:55,784
හොව්,
කොන්ද අල්ලන්න එපා!

488
00:28:55,786 --> 00:28:57,803
කොන්ද.

489
00:28:57,805 --> 00:29:00,288
මගේ පවුලේ අය බලන්න හොස්පිටල්
ඇවිත් මට ඇති වෙලා තියෙන්නේ.

490
00:29:00,290 --> 00:29:02,124
මොකද වුනේ?

491
00:29:02,126 --> 00:29:04,793
පරණ අල්ලගත්ත කෙනෙක්
මාව බලලා යන්න ආවා.

492
00:29:04,795 --> 00:29:08,063
මම හිතනවා හිරේ ඉන්න
ප්‍රසිද්ධම කෙනා මම නෙවෙයි කියලා.

493
00:29:08,065 --> 00:29:11,483
සාරා, මටයි තාත්තටයි
පොඩ්ඩක් තනියම කතා කරන්න දෙනවද?

494
00:29:13,152 --> 00:29:15,771
හරි, ඇත්තෙන්.

495
00:29:15,773 --> 00:29:18,090
මම එලියේ ඉන්නනම්.

496
00:29:18,092 --> 00:29:19,491
වැඩිය දුර යන්න එපා,
වස්තුවේ.

497
00:29:19,493 --> 00:29:21,443
තාත්තේ...

498
00:29:21,445 --> 00:29:23,478
මොකක්ද වස්තුවේ?

499
00:29:23,480 --> 00:29:26,632
මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.
මොකක්ද ඒ?

500
00:29:26,634 --> 00:29:29,150
මම ඇරෝ කියන්නේ
කවුද කියලා මම දන්නවා.

501
00:29:29,152 --> 00:29:30,953
මොකක්?

502
00:29:30,955 --> 00:29:34,206
තව වචනයක්වත් කියන්න එපා.

503
00:29:34,208 --> 00:29:37,292
මොකුත්ම කියන්න එපා.

504
00:29:39,495 --> 00:29:41,162
හරි.

505
00:29:43,217 --> 00:29:48,683
එක කාලයක් තිබුනා මම මගේ බැජ් එක
විකුණලා හරි එයාගේ නම හොයාගන්න.

506
00:29:48,722 --> 00:29:51,323
ඒත් පස්සේ මට තේරුනා
එයා ගැන හොයලා මට වැඩක් නෑ කියලා.

507
00:29:51,325 --> 00:29:54,593
ඒ හින්දා, මට එයා කවුද කියලා
දැනගන්න ඕනි වුනේ නෑ.

508
00:29:54,595 --> 00:29:56,011
ඇයි නැත්තේ?

509
00:29:56,013 --> 00:29:58,346
මොකද මම දැනගත්තා
මම එයා කවුද කියලා දැනගෙන හිටියා නම්,

510
00:29:58,348 --> 00:30:00,682
එයා මිනිහෙක් වෙනවා කියලා,
හරිද?

511
00:30:00,684 --> 00:30:04,436
සමහර විට එයාට පවුලක් ඇති.
යාලුවෝ ඇති.

512
00:30:04,438 --> 00:30:05,988
එයා බලාගන්න කට්ටිය ඇති.

513
00:30:05,990 --> 00:30:08,540
ජිවිතයක් තියෙන කවුරු හරි.

514
00:30:08,542 --> 00:30:11,276
ඒකෙන් එයා වෙන්න හදන
කෙනා වෙන්න බැරිවෙන්න පුලුවන්.

515
00:30:11,278 --> 00:30:14,246
මේ ටවුම එයාගෙන් බලාපොරොත්තු වෙන දේ.

516
00:30:14,248 --> 00:30:16,381
ඇරෝ ගැනයි ප්‍රශ්නය තියෙන්නේ.

517
00:30:16,383 --> 00:30:19,534
කබාය ඇතුලේ ඉන්න කෙනා
වැදගත් වෙන්නේ නෑ.

518
00:30:19,536 --> 00:30:21,753
මං දිහා බලන්න.

519
00:30:21,755 --> 00:30:24,339
ඔයාට හිතාගන්න පුලුවන්ද
එයා වගේ වුනාම කොහොමද කියලා?

520
00:30:24,341 --> 00:30:26,408
එයාට දවලුයි රෑයි
ජිවත් වෙන්නේ කොහොමද කියලා,

521
00:30:26,410 --> 00:30:28,377
ඒක කොයි වගේ වෙයිද කියලා.

522
00:30:28,379 --> 00:30:30,679
මට කරන්න පුලුවන් හොදම දේ

523
00:30:30,681 --> 00:30:33,815
එයා වෙනුවෙන් ටික කාලයක්
මෙතන ඉන්න එකයි.

524
00:30:46,284 --> 00:30:47,840
ඔයාගේ තාත්තට කොහොමද?

525
00:30:47,841 --> 00:30:51,608
ඔයා එයාගේ හැම නඩුවක්ම අයින් කරලා
එයාව නිදහස් කලාම එයා හොදින් ඉදිවි.

526
00:30:51,645 --> 00:30:53,645
එයා මාස 18ක් ඉන්නවා.

527
00:30:53,647 --> 00:30:56,064
ඔව්. ඒත් එයා
තව දවසක්වත් මෙහෙ ඉන්නේ නෑ

528
00:30:56,066 --> 00:31:03,370
ඔයාට මාව අපරාධ විමර්ශන
නිතිඥයෙක් කරන්න ඕනි නම්

529
00:31:03,457 --> 00:31:05,290
දිස්ත්‍රික් නිතිඥ කාර්යාලයේ

530
00:31:05,292 --> 00:31:08,326
වැරදි කෙනෙක්ව අත්අඩංගුවට ඇරගෙන
අනතුරුදායක විදියට තියාගත්ත එක ගැන.

531
00:31:10,546 --> 00:31:14,798
ඔයාගේ තාත්තා නිදහස් කරන
අයදුම් පත්‍රය පැයකින් ලැස්ති වෙයි.

532
00:31:14,868 --> 00:31:19,387
නිදහස් කරාවි.
හෙට වෙද්දි.

533
00:31:19,389 --> 00:31:21,806
පොඩි උපදෙසක් දෙන්නම්...

534
00:31:23,759 --> 00:31:25,677
ඔයා සටන් කරන්න
තෝරගන්න තැන් ගැන හිතන්න,

535
00:31:25,679 --> 00:31:28,129
මොකද ඒව හැමවෙලේම
මේ වගේ ලේසි වෙන්නේ නැති වෙයි.

536
00:31:34,904 --> 00:31:37,489
නියම වැඩක්,
නිතීඥ තුමියනි.

537
00:31:39,225 --> 00:31:40,725
ඔයාගේ අතට කොහොමද?

538
00:31:40,727 --> 00:31:43,227
හොදයි.
හොල්ලද්දි පොඩ්ඩක් රිදෙනවා විතරයි.

539
00:31:47,451 --> 00:31:49,250
මම හොදින්.
පොරොන්දු වෙනවා.

540
00:31:49,252 --> 00:31:51,336
මම දන්නවා එහෙම වෙයි.

541
00:32:18,864 --> 00:32:20,782
මාත් එක්ක කතා කරන්න
කැමති වුනාට ස්තුතියි.

542
00:32:20,784 --> 00:32:24,052
ඔයා කතා කරනවා.
මම අහගෙන ඉන්නයි කැමති වුනේ.

543
00:32:24,054 --> 00:32:26,404
මට පටන් ගන්න ඕනි...

544
00:32:26,406 --> 00:32:30,041
මම දන්නවා ඔයා හිතනවා...

545
00:32:30,043 --> 00:32:33,611
පොඩ්ඩක් ඉන්න.

546
00:32:33,613 --> 00:32:35,663
මට දැන් කතා කරන්න බෑ ෆෙලිසිටි.

547
00:32:35,665 --> 00:32:38,116
මම දන්නවා, ඒත් දැන්
කොලින්ස් වලින් දැන් මේ,

548
00:32:38,118 --> 00:32:40,385
‍ලොකු කරන්ට් එකක් අදිනවා.

549
00:32:40,387 --> 00:32:42,337
ඒ කියන්නේ කවුරු හරි ‍ලෝකේ තියෙන
ලොකුම හෙයා ‍ඩ්‍රයර් එක ඔන් කරලා.

550
00:32:42,339 --> 00:32:44,672
නැත්නම් biotransfuser එක
වැඩ කරන්න පටන් ඇරගෙන.

551
00:32:44,674 --> 00:32:46,290
මේ මැෂිමේ කර්න්ට් එක යන
විදිය හරිම විශේෂයි.

552
00:32:46,292 --> 00:32:48,259
ඔයාට විනාඩි 30කි තියෙනවා.
තැන් 40ක්.

553
00:32:48,261 --> 00:32:51,146
මම දන්නවා මේක ආත්මාර්ථකාමි, ඔලිවර්.
මේ කියනවට මට බනින්න එපා.

554
00:32:51,148 --> 00:32:54,766
ඒත්...
යන්න එපා.

555
00:32:54,768 --> 00:32:57,268
ඔයා තියාට කියලා අර
ලියුම් ටික අත්සන් කලේ නැත්නම්,

556
00:32:57,270 --> 00:32:59,637
ඔයාගේ පවුලට හැම
වත්කමක්ම නැතිවෙලා යනවා.

557
00:32:59,639 --> 00:33:01,022
මම දැන් ස්ලේඩ්ව
නැවැත්තුවේ නැත්නම්,

558
00:33:01,024 --> 00:33:03,241
ගොඩක් මිනිස්සුන්ට
ගොඩක් දේවල් නැ‍තිවෙන්න පුලුවන.

559
00:33:06,000 --> 00:33:36,000
<font color="3850e5"><font size="15"><u>පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම</font></u>
<font color="f5f063"><font size="10">"බුද්ධික ලක්ෂාන්(LUCK)"</font>

560
00:34:39,115 --> 00:34:41,500
මම ඔයා වුනා නන්
ඒකට අතවත් තියන්නේ නෑ.

561
00:34:41,501 --> 00:34:45,187
මැදින් එයාව අයින් කලොත්
අනිවාර්යනේ එයාගේ ජිවිතේ නැතිවෙයි.

562
00:34:45,189 --> 00:34:47,806
ස්ලේඩ්, එයා පොඩි කොල්ලෙක් විතරයි!
මෙතන්ට ආවේ

563
00:34:47,808 --> 00:34:50,392
මොකද ඔයා එයාව
පැත්තකට එලවලා දාපු හින්දා.

564
00:34:50,394 --> 00:34:52,744
ඔයා විතරයි එයාව
බලාගන්න හිටියේ.

565
00:34:52,746 --> 00:34:55,197
අන්න ඒක හින්දා,
ඔයා එයාගේ හිත කඩලා දැම්මා.

566
00:34:55,199 --> 00:34:57,549
අපිට එයාව බ්ලුඩවන් වල
ඉද්දි හම්බුනේ.

567
00:34:57,551 --> 00:35:00,741
දුක හිතෙනවා.
අඩුම තරමේ ෆයිට් කරන්න අතක්වත් ඉස්සුවේ නෑ.

568
00:35:01,238 --> 00:35:02,465
මම කරනවා.

569
00:35:02,834 --> 00:35:04,644
මේක නවත්තන විදිය මට කියනවා.

570
00:35:04,645 --> 00:35:08,781
ඒකෙන් මට හම්බෙන බලේ
ගැන ඔයාට දැනෙනවා නම්...

571
00:35:10,917 --> 00:35:14,603
ඔයා දන්නවා ඇති මට
ඊතලේකින් කිසිම දෙයක් කරන්න බෑ.

572
00:35:14,605 --> 00:35:17,206
ඔයාට හිතන්නවත් බැරි තරම්
මම ශක්තිමත් කෙනෙක්.

573
00:35:17,208 --> 00:35:19,074
ඉකිමනට...

574
00:35:19,076 --> 00:35:21,710
මම තනිවෙන්නේ නැතිවෙයි.

575
00:35:49,823 --> 00:35:51,940
තමුන්ට මට
රිද්දන්න බෑ, ළමයෝ.

576
00:36:12,128 --> 00:36:14,830
රෝයි,
මාත් එක්ක ඉන්න.

577
00:36:47,589 --> 00:36:49,156
එයාගේ ගොඩක් ලේ නැතිවෙලා.

578
00:36:49,158 --> 00:36:51,324
biotransfuser එක එයාට
මොනවද කලේ කියලා මම දන්නේ නෑ.

579
00:36:51,326 --> 00:36:53,260
ඒත් එයාගේ නාඩි ගොඩක් දුර්වලයි,
හුස්ම ගන්නෙත් අඩුවෙන්.

580
00:36:53,262 --> 00:36:54,962
එයාට ඇත්ත ඩොක්ටර් කෙනෙක් ඕනි වෙනවා.

581
00:36:54,964 --> 00:36:57,297
අපි එයාව ඉස්පිරිතාලෙකට ගෙනියන්න බෑ...
එයාලා ටෙස්ට් කරලා බලනවා.

582
00:36:57,299 --> 00:36:59,466
එයා‍ගේ ඇග ඇතු‍ලේ තියෙන දේ
පිටට ආරංචි වෙන්නේ නැතිවෙන්න ‍ඕනි.

583
00:36:59,468 --> 00:37:00,717
අපි දැන් මොකද කරන්නේ?

584
00:37:00,719 --> 00:37:02,553
අපිට කරන්න පුලුවන් එකම දේ...
අපි බලාගෙන ඉමු.

585
00:37:02,555 --> 00:37:04,621
අපි බලාගෙන ඉද්දි,
අපිට තාමත් ස්ලේඩ්ගේ ප්‍රශ්නය තියෙනවා.

586
00:37:04,623 --> 00:37:06,140
එයාට එයා වගේ 20 දෙනෙක් ඉන්නවා.

587
00:37:06,142 --> 00:37:07,775
අපිට එයාව
නවත්තන්න විදියක් ඇත්තෙම නෑ.

588
00:37:07,777 --> 00:37:10,343
ඔව්, අපිට තියෙනවා.

589
00:37:10,345 --> 00:37:12,696
මම හිතන දේද ඔය?

590
00:37:12,698 --> 00:37:14,948
මිරකුරු.

591
00:37:14,950 --> 00:37:17,284
ඔයා ඒක විදගන්න හිතනවා
එහෙම නෙවෙයිනේ නේද?

592
00:37:17,286 --> 00:37:19,653
නෑ.

593
00:37:19,655 --> 00:37:21,822
අපි ඒක පාවිච්චි කරලා
බෙහෙතක් හදන්නයි යන්නේ.

594
00:37:21,824 --> 00:37:25,542
ඔලිවර්, අපි දන්නේ නෑ ඒක
අනිත් පැත්තට හොද කරන්න පුලුවන්ද කියලවත්.

595
00:37:25,544 --> 00:37:27,861
ඔව්, අපි දන්නවා.

596
00:37:29,330 --> 00:37:30,831
අයිවෝ ඒක කලා.

597
00:37:31,033 --> 00:37:33,784
ඇයි ඔයා ඒක අපිට කිවේ
නැත්තේ, ඔලිවර්?

598
00:37:33,786 --> 00:37:36,320
මොකද මම ලැජ්ජා වුනා.

599
00:37:36,322 --> 00:37:38,905
මොකටද?

600
00:37:42,427 --> 00:37:46,413
අවුරුදු 5කට කලින්, මට බෙහෙත
ස්ලේඩ්ට විදින්න චාන්ස් එකක් ආවා.

601
00:37:47,548 --> 00:37:50,250
මම එයාව මරන්න තෝරගත්තා.

602
00:37:50,252 --> 00:37:54,421
දැන් වෙන හැම දෙයක්ම
මගේ වැරැද්ද හින්දා වෙන්නේ.

603
00:37:55,423 --> 00:37:58,057
මම ඔයාව
එකපාරක් බේරුවා, සාරා.

604
00:37:58,059 --> 00:38:00,592
දැන් ගොඩ කාලෙකට
කලින් වගේ කියලා ඒක දැනේනේ.

605
00:38:00,594 --> 00:38:03,262
උදව්ව කරන්න වෙලාවයි.

606
00:38:10,904 --> 00:38:13,656
ඔයා දැන් ඒක
විශ්වාස කරන්නේ නැතිවෙයි,

607
00:38:13,658 --> 00:38:16,409
මම හොද මිනිහෙක් වෙලා හිටියා,

608
00:38:16,411 --> 00:38:20,629
හොද ඩොක්ටර් කෙනෙක්.
හොද හස්බන් කෙනෙක්.

609
00:38:20,631 --> 00:38:24,300
හැබැයි මිරකුරු මාව පිස්සෙක්
කරනකන් විතරයි.

610
00:38:24,302 --> 00:38:26,919
මම කවදාවත්
ම‍ගේ ජිවිතය...

611
00:38:41,818 --> 00:38:44,905
ඔයා ඒක මං වෙනුවෙන්
කරන්න නෙවෙයි තිබුනේ.

612
00:38:44,906 --> 00:38:47,790
එකපාරක් ඔයා ජිවිතයක් ගත්තම...

613
00:38:47,792 --> 00:38:50,543
ඒකෙන් ඔයාව
හැමදාටම වෙනස් වෙනවා.

614
00:38:52,712 --> 00:38:54,580
මට ඒක ඔයාට
වෙන්න දෙන්න බෑ.

615
00:38:59,519 --> 00:39:03,888
ඉතින්, දැන් අපි
මොකද කරන්නේ?

616
00:39:03,890 --> 00:39:08,009
මම හිතනවා ඔයාලගෙන් කවුරු හරි
සබ්මැරින් එකක් එලවන්න දන්නවා ඇති කියලා?

617
00:39:09,361 --> 00:39:12,397
තියා.

618
00:39:12,399 --> 00:39:14,163
ඔයා මොනවද කරන්නේ?

619
00:39:14,164 --> 00:39:16,164
මොනවා හරි දේවල් ටිකක් ඇරගෙන යනවා.
මොකක් හරි මට කියනවා

620
00:39:16,166 --> 00:39:17,833
මෙතන අයිති අලුත් කෙනාට
මගේ ඇදුම් මෙතන්ට ඕනි නැ කියලා.

621
00:39:17,835 --> 00:39:19,367
තියා, ඉන්න.

622
00:39:19,369 --> 00:39:21,086
දැන් එයා බිසි නෑ.

623
00:39:21,088 --> 00:39:23,872
මට ගොඩක් සමා වෙන්න.
ඒකෙන් උදව්වක් වෙන්නේ නෑ.

624
00:39:23,874 --> 00:39:26,141
මම දැන් ඔයාට කතා කරන්නද?

625
00:39:30,212 --> 00:39:32,013
තාත්තා ඇත්ත දැනගෙන ඉදලා.

626
00:39:33,566 --> 00:39:34,816
මොකක්?

627
00:39:34,818 --> 00:39:36,234
එයා මර්ලින් ගැන දැනගෙන ඉදලා.

628
00:39:36,236 --> 00:39:38,837
කොහොමද?

629
00:39:38,839 --> 00:39:40,221
එයා කවදාවත් මට
මොකුත්ම කිවේ නෑ.

630
00:39:40,223 --> 00:39:42,324
එයා කියන්න ඕනිත් නෑ.

631
00:39:42,326 --> 00:39:44,743
තියා, තාත්තා
මොන වැරැද්ද කලත්...

632
00:39:44,745 --> 00:39:47,412
එයා අපි‍ට ආදරේ කලා.

633
00:39:47,414 --> 00:39:49,331
අපි හැමෝටම.

634
00:39:49,333 --> 00:39:52,834
මොකද අපි
එයාගේ පවුල් අය හින්දා.

635
00:39:52,836 --> 00:39:55,620
ඔයා එයාගේ දුව,

636
00:39:55,622 --> 00:39:59,191
මොකක් හරි මෝඩ ලේ ටෙස්ට්
එකකින් ඒක වෙනස් කරන්න බෑ.

637
00:39:59,193 --> 00:40:01,943
එයා අපිව තෝරගත්තා.

638
00:40:03,913 --> 00:40:05,597
එයා ඔයාව තෝරගත්තා.

639
00:40:05,599 --> 00:40:09,050
එයා තිරණයක් ගත්තා

640
00:40:09,052 --> 00:40:11,436
ඔයාගේ තාත්තා වෙන්න,

641
00:40:11,438 --> 00:40:14,255
එයාට එහෙම වෙන්නේ
නැතිව ඉන්න තිබුනත්.

642
00:40:17,560 --> 00:40:19,528
‍ඉතින් එකෙන්
ඔයාට මොකක්ද හිතෙන්නේ?

643
00:40:19,530 --> 00:40:23,097
ඒකෙන් කියන්නේ
එයා බොරුකාරයෙක් කියලා.

644
00:40:23,099 --> 00:40:25,534
ඔයාලා දෙන්නා වගේම.

645
00:40:33,443 --> 00:40:36,745
ඔයාලා දෙන්නා මට
උදව්ව් කරන්න ඕනි.

646
00:40:38,130 --> 00:40:39,631
මේ පාර,
ඒක අපේ රහසක්.

647
00:40:53,262 --> 00:40:56,565
ඔලිවර්.

648
00:41:15,484 --> 00:41:18,253
මොකටද මේක?

649
00:41:18,674 --> 00:41:21,825
මොකද මට ඔයාව
ගොඩක් වැදගත් හින්දා.

650
00:41:21,850 --> 00:41:23,850
<font color="3850e5"><font size="15"><u>පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම</font></u>
<font color="f5f063"><font size="10">"බුද්ධික ලක්ෂාන්(LUCK)"</font>