﻿1
00:00:00,955 --> 00:00:03,563
<i>මගේ නම ඔලිවර් ක්වීන්.</i>

2
00:00:03,663 --> 00:00:06,497
<i>භයානක දූපතක අවුරුදු 5ක් හිටියට පස්සේ,</i>

3
00:00:06,499 --> 00:00:09,083
<i>මම ගෙදර ආවේ එක ඉලක්කයන් වෙනුවෙන්...</i>

4
00:00:09,085 --> 00:00:11,418
<i>මගේ ටවුම බේරගන්න.</i>

5
00:00:11,420 --> 00:00:15,706
<i>ඒත් ඒක කරන්න, මට
ඉස්සර වගේ මිනීමරුවෙක් වෙන්න බෑ.</i>

6
00:00:15,708 --> 00:00:20,094
<i>ගේ යාලුවාගේ මතකයට ගරු කරන්න,</i>
<i>මම වෙන කෙනෙක් වෙන්න ඕනි.</i>

7
00:00:20,096 --> 00:00:24,131
<i>වෙන දෙයක් වෙන්න ඕනි.</i>

8
00:00:25,315 --> 00:00:26,984
<font color="#00ff00"><b>...පසුගිය කොටස් වලින්... </b></font>

9
00:00:26,986 --> 00:00:28,719
<font color="#00ffff">මේ මගේ දුව හෙලේනා.</font>

10
00:00:28,721 --> 00:00:30,437
<font color="#00ffff">එයාගේ තාත්තා
එයාගේ කොල්ලව මැරුවම,</font>

11
00:00:30,439 --> 00:00:32,556
<font color="#00ffff">එයා දරුණු කෙනෙක් වුනා.</font>

12
00:00:32,558 --> 00:00:34,608
<font color="#00ffff">මගේ තාත්තට තව චාන්ස් එකක් නෑ...</font>

13
00:00:34,610 --> 00:00:36,410
<font color="#00ffff">‍තව ජිවිතයක්.</font>

14
00:00:36,412 --> 00:00:40,397
<font color="#00ffff">මේ ඔයාගේ හයිය
පාලනය කරන විදිය ඉගෙනගන්නයි.</font>

15
00:00:42,734 --> 00:00:45,619
<font color="#00ffff">ඔලී, ඒක ඉවරයි!
අපි මේ නැවෙන් පැනලා යමු!</font>

16
00:00:47,644 --> 00:00:55,644
<font color="#005A00"><font face=Westwood LET>www.luckweb.yolasite.com</font>

17
00:00:56,181 --> 00:00:58,299
හියුගෝ මැන්හයිම්.

18
00:00:58,301 --> 00:01:00,584
වරෙන්තු දිලා තියෙනවා,
හොර වැඩවලට, තර්ජනය කරපුවාට, මිනිමැරුම්වලට..

19
00:01:00,586 --> 00:01:02,136
ගොම්බා ට්‍රැෆෙක්ටා කෙනෙක්.

20
00:01:02,138 --> 00:01:04,471
ඒත් කවදාවත් තනියෙන් යන්නේ නෑ,
ඒ හින්දා පරිස්සම් වෙන්න,

21
00:01:04,473 --> 00:01:06,357
අනිත් අයත් ආරක්ෂා කරන්න.

22
00:01:13,982 --> 00:01:17,267
අද රෑ මට තාත්තව බලාගන්න
උදව් කරනවට තැන්ක්ස්.

23
00:01:17,269 --> 00:01:22,406
ස්ලේඩ් එලියේ ඉන්නකන්,
අපේ පවුල්වල කවුරුත් පරිස්සමෙන් නෑ.

24
00:01:24,160 --> 00:01:27,211
මේ SCPD එකෙන්!

25
00:01:30,000 --> 00:01:38,000
<font color="3850e5"><font size="15"><u>පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම</font></u>
<font color="f5f063"><font size="10">"බුද්ධික ලක්ෂාන්(LUCK)"</font>

26
00:02:39,401 --> 00:02:40,951
ෆ්රෑන්ක් බර්ටනාලි...

27
00:02:40,953 --> 00:02:43,520
මගේ දුව මාව මරන්නද
තමුසෙව එව්වේ?

28
00:02:57,121 --> 00:02:59,601
<font color=#00FF00>Arrow 2.17</font>
<font color=#00FFFF>Birds of Prey</font>
<font color="#005A00"><font face=Westwood LET>www.luckweb.yolasite.com</font>

29
00:03:16,438 --> 00:03:17,604
හේයි.

30
00:03:17,606 --> 00:03:18,806
තාත්තේ, ඔයා හොදින්ද?
ඔයාට තුවාලද?

31
00:03:18,808 --> 00:03:20,574
ඔව්, මම හොදින්,
වස්තුවේ.

32
00:03:20,576 --> 00:03:22,993
මම දන්නවා ඔයා
නිතියේ විදියට වැඩ කරන්නේ නෑ කියලා,

33
00:03:23,813 --> 00:03:25,863
ඒත් ඔයාට මිනිහෙක්
ජනේලෙන් එලියට දාන්න බෑ.

34
00:03:25,865 --> 00:03:27,114
එයා ඔයාට වෙඩි තිබ්බා.

35
00:03:27,116 --> 00:03:28,615
මම තාම ඉන්නවා, නේද?

36
00:03:28,617 --> 00:03:30,701
නිකමට ඊලග සැරේවත්,
පොඩ්ඩක් හොදින් ඉන්න.

37
00:03:30,703 --> 00:03:32,536
ඒ විදියට තමයි මම හොදින් ඉන්නේ.

38
00:03:32,538 --> 00:03:35,339
පරික්ෂකතුමණි.
අපිට තව ප්‍රශ්නයක් තියෙනවා.

39
00:03:35,341 --> 00:03:37,124
ඔව්, මම දන්නවා.
ෆ්රෑන්ක් බර්ටනාලිගේ නඩුව,

40
00:03:37,126 --> 00:03:39,843
ෂි-රෝ ටවුමට ආපහු
එන්න කලින් ඒක වෙලාවේ ප්‍රශ්නයක් විතරයි.

41
00:03:39,845 --> 00:03:41,912
කවුද ඒ?

42
00:03:41,914 --> 00:03:44,264
හෙලේනා බර්ටනාලි.
මාෆියාවල ‍ලොක්කා ෆ්රෑන්ක් බර්ටිනලිගේ දුව.

43
00:03:44,266 --> 00:03:46,967
නැත්නම් එයාට කියනවා නම් කැමතියි,
ඔලිවර්ගේ පිස්සු හිටපු කෙල්ල කියලා

44
00:03:46,969 --> 00:03:48,635
එයාගේ තාත්තගෙන්
පලිය ගන්න හදන.

45
00:03:48,637 --> 00:03:50,554
හිටපු කෙල්ල?

46
00:03:50,556 --> 00:03:52,473
ඔයා ඒකෙන් ගත්තේ
ඒ වචනේ විතරද?

47
00:03:52,475 --> 00:03:54,942
ඉන්න, ඇයි එයාට
එයාගේ පවුලේ අය මරන්න මෙච්චරටම ඕනි?

48
00:03:54,944 --> 00:03:56,477
එයාගේ කොල්ලව මරලා දාලා.

49
00:03:56,479 --> 00:03:58,812
එයාට පලිගන්න ඕනි.

50
00:03:58,814 --> 00:04:00,030
පේන විදියට මම හොදින්
තාත්තත් එක්ක ෆයිට් කරලා.

51
00:04:00,032 --> 00:04:01,982
ගිය අවුරුදු ගානෙම මම
හෙලේනා ගැන හෙව්වා.

52
00:04:02,701 --> 00:04:04,234
ගිය මාසේ තමයි අන්තිමේට පේන්න හිටියේ,

53
00:04:04,236 --> 00:04:06,203
‍පලෙර්මෝ.

54
00:04:06,205 --> 00:04:08,489
එයාට වැඩ තියෙන්න ඇති.
"වැඩ ඇති" කියලා ඔයා කිවේ,

55
00:04:08,491 --> 00:04:11,659
එයාගේ තාත්තා ඉන්නවා ඇති
කියලා හිතන මාෆියා කට්ටිය මරණ එකද?

56
00:04:12,461 --> 00:04:14,378
බර්ටනාලි දැන් අල්ලගත්තා විතරයිනේ.

57
00:04:14,380 --> 00:04:17,664
හෙලේනා ආපහු එන්න කලින්
අපිට කොච්චර වෙලාවක් තියෙනවාද?

58
00:04:31,179 --> 00:04:32,563
කරනවා.

59
00:04:32,565 --> 00:04:33,897
ස්ලේඩ්, අනේ...

60
00:04:35,935 --> 00:04:38,602
ඇයි අපි තාම යන්නේ නැත්තේ?

61
00:04:38,604 --> 00:04:40,854
අපි නැව් කද හදව්වා.

62
00:04:40,856 --> 00:04:42,906
ඒත් එන්ජිමට ගොඩක් ඩැමේජ් වෙලා.

63
00:04:42,908 --> 00:04:45,776
ඉතින් ඒක හදනවා.
මට බෑ.

64
00:04:47,478 --> 00:04:49,696
මම හදන්න දන්නේ නෑ!

65
00:04:49,698 --> 00:04:52,082
එහෙනම් දන්න කෙනෙක්ව හොයාගන්නවා.

66
00:04:53,451 --> 00:04:56,537
හායි, මගේ නම ලෝරල්,
මම බොන එක්කෙනෙක්,

67
00:04:56,539 --> 00:04:58,005
හායි, ලෝරල්.

68
00:04:58,007 --> 00:05:02,292
ඇත්තටම මේක අද
දවසට මගේ දෙවෙනි මීටින් එක.

69
00:05:02,294 --> 00:05:05,179
ඒක නිකන්...

70
00:05:05,181 --> 00:05:08,015
ඒක ගොඩක් අමාරුයි,
මම දන්නේ නෑ

71
00:05:08,017 --> 00:05:10,467
මම මගේ ජිවිතෙත්
එක්ක මොනවා කරන්නද කියලා.

72
00:05:12,136 --> 00:05:13,770
මම ‍ලෝයර් කෙනෙක්,

73
00:05:13,772 --> 00:05:17,507
මම...
මම ලෝයර් කෙනෙක් වෙලා හිටියා.

74
00:05:17,509 --> 00:05:20,444
මම ඒකට කැමතියි.

75
00:05:20,446 --> 00:05:23,179
ඒත් මම හිතන්නේ
මම බොන එකට ඊට වඩා කැමතියි.

76
00:05:23,181 --> 00:05:26,533
මම දන්නවා ඔයාලත් එක්ක
මට මෙතනදි ඒක නවත්තන්න පුලුවන් කියලා.

77
00:05:26,535 --> 00:05:31,238
මට... මට ෂුවර් නෑ
එලියෙදි මට ඒක කරන්න පුලුවන් වෙයිද කියලා.

78
00:05:32,123 --> 00:05:34,575
මොනවා වුනත්.

79
00:05:34,577 --> 00:05:37,294
මම කියන ඒවා අහගෙන
හිටියට ස්තුතියි.

80
00:05:45,136 --> 00:05:47,387
ආවට ස්තුතියි.

81
00:05:47,389 --> 00:05:49,840
මෙතන දේවල්
ඉවර වුන විදියට සොරි.

82
00:05:49,842 --> 00:05:52,643
නෑ, ඒකට කමක් නෑ.

83
00:05:52,645 --> 00:05:54,728
ඔයා මට උදව්වක් කලා, ඇඩම්.

84
00:05:54,730 --> 00:05:57,681
මට වරදින්න තිබුන
එකම විදිය ඒක තමයි,

85
00:05:57,683 --> 00:05:59,516
ඉතින්...

86
00:05:59,518 --> 00:06:01,568
මට ඒක වුනා.

87
00:06:01,570 --> 00:06:03,053
ඔයා දැන් මට උදව්වක් කලොත් මොකද...

88
00:06:03,055 --> 00:06:04,821
ආපහු වැඩට එන්න.

89
00:06:04,823 --> 00:06:06,990
ඔයාට මාව ආයෙත් ඕනි?

90
00:06:06,992 --> 00:06:09,943
මම මේ දැන් ආපු කේස් එක
කරන්න පුලුවන් කෙනෙක්ව හොයනවා,

91
00:06:09,945 --> 00:06:12,813
ඇත්තම කිවොත්, ඔයාගේ
නම තමයි මට මුලින්ම මතක් වුනේ.

92
00:06:12,815 --> 00:06:15,415
මම තාමත් බාර් තහනමක ඉන්නේ.

93
00:06:15,417 --> 00:06:17,401
ආ, විනය කමිටුවේ
මම අදුනන කෙනෙක් ඉන්නවා.

94
00:06:18,170 --> 00:06:21,538
ඊයේ රෑ SCPD එකෙන්
‍ෆ්රෑන්ක් බර්ටනාලි අල්ලගෙන තියෙනවා.

95
00:06:21,540 --> 00:06:25,008
එයා ස්ටාර්ලින්වලට ඇවිත් තියෙන්නේ
පරණ ණය ටිකක් එකතු කරගන්න.

96
00:06:25,010 --> 00:06:27,097
දැන්, DA ඔෆිස් එක
නඩු දාන්න ලැස්තිවෙලා ඉන්නේ,

97
00:06:27,122 --> 00:06:28,263
ඔයා තමයි චෝදනා කරන්න ඕනි.

98
00:06:28,264 --> 00:06:30,798
මම ඒකට කැමතියි, ඇඩම්,
ඒත් ඇයි මමම?

99
00:06:30,799 --> 00:06:34,117
ඔයා CNRI එකේ ඉන්න කාලෙදි
කරපු දේවල් නිසා ඔයාට ලකුණු හම්බෙලා තියෙනවා.

100
00:06:35,020 --> 00:06:39,056
ලොරල්, ඒක නඩුවක්.
ඔයාට ඒක ඕනි නම්, ඒක ඔයාගේ.

101
00:06:39,058 --> 00:06:41,257
ඒත් ඔයා ලැස්තිනම් විතරයි.

102
00:06:48,983 --> 00:06:50,567
මොකක්ද හදිසියේම තැග්ගක්?

103
00:06:50,569 --> 00:06:52,069
මට පඩි හම්බුනා.
ඉතින්,

104
00:06:52,071 --> 00:06:53,537
ඔයා ඒක එච්චර හොදයි
කියලා හිතන්නේ නැත්නම්,

105
00:06:53,539 --> 00:06:55,556
මට ලොකු ගානක් දුන්නේ
නැති එකට ඔයා ඔයාටම බැනගන්න.

106
00:07:00,162 --> 00:07:01,828
රෝයි, මම ඒකට කැමතියි!

107
00:07:06,051 --> 00:07:08,835
මට...
මට තප්පරයක් දෙන්න,

108
00:07:08,837 --> 00:07:10,120
මට ඕඩරයක් දෙන්න අමතක වුනා.

109
00:07:12,958 --> 00:07:14,958
මොකක්ද වෙන්නේ?

110
00:07:14,960 --> 00:07:17,260
මට මයිකල් ස්ටැටන් ගැන දෙයක් හම්බුනා,
හෙලේනගේ කොල්ලා.

111
00:07:17,262 --> 00:07:19,462
ෆෙලිසිටි, එයා
අවුරුදු පහකට කලින් මැරුනේ.

112
00:07:19,464 --> 00:07:21,231
පුදුමෙ කියෙන්නේ ඊයේ රෑ
එයා කාර් එකක් රෙන්ට් එකට ඇරන්.

113
00:07:21,233 --> 00:07:22,683
ඒ හෙලේනා.

114
00:07:22,685 --> 00:07:24,518
කාර් එකේ GPS තියෙනවා,
මම ඒක හැක් කලා.

115
00:07:24,520 --> 00:07:28,271
ඔව්, එයා කෙලින්ම
ස්ටාර්ලින් ටවුන් එකට එන්නේ.

116
00:07:29,407 --> 00:07:31,074
ඔයා ෆයිට් කරන්න
යන්න කැමතියිද?

117
00:07:31,076 --> 00:07:33,410
මම හිතුවේ
ආයේ අහන්නෙම නැතිවෙයි කියලා.

118
00:07:44,956 --> 00:07:46,923
ඒක ඉවරයි, හෙලේනා.

119
00:07:46,925 --> 00:07:48,792
කාර් එකෙන් එලියට බහිනවා!

120
00:08:02,140 --> 00:08:03,940
තුවක්කුවක්!

121
00:08:13,684 --> 00:08:15,152
මට මොකුත් කරන්න එපා!

122
00:08:15,154 --> 00:08:17,454
සංසුන් වෙන්න.

123
00:08:17,456 --> 00:08:20,907
සංසුන්... වෙනවා!

124
00:08:20,909 --> 00:08:23,744
මට මොකුත් කරන්න එපා!
ස්පීඩි!

125
00:08:23,746 --> 00:08:25,162
ඔය ඇති!

126
00:08:28,466 --> 00:08:31,468
එයා හෙලේනා රවට්ටපු කෙනෙක්.

127
00:08:31,470 --> 00:08:35,005
එයා කොහෙද?

128
00:08:35,007 --> 00:08:36,807
මම දන්නේ නෑ!

129
00:08:36,809 --> 00:08:39,709
කවුදෝ කෙලේලෙක් මට
පැදගෙන යන්න ගානක් දුන්නා.

130
00:08:39,711 --> 00:08:41,878
මම දිව්රන්නම්!

131
00:08:44,715 --> 00:08:47,484
අනේ මාව මරන්න එපා.

132
00:08:47,486 --> 00:08:49,719
මම ලබන මාසේ
බදින්නයි ඉන්නේ.

133
00:08:51,189 --> 00:08:53,273
කටවහගෙන එලවනවා.

134
00:08:58,944 --> 00:09:01,163
SCPD එකේ විදියට,
අර හෙලේනා එවපු කෙනා

135
00:09:01,164 --> 00:09:04,899
අවුරුදු 22ක් වයසයි, SCU එකේ
පොලි සයි මේජර් කෙනෙක්

136
00:09:04,900 --> 00:09:07,400
ගැම්මා ටෝවල කෙනෙක්,

137
00:09:07,402 --> 00:09:09,285
වෙච්ච දේ කියනවා නම්,

138
00:09:09,287 --> 00:09:11,938
" මම මොකුත් දන්නේ නෑ මම
දැනගෙන නපුරෙක්ට උදව් කලා" වගේ දෙයක්.

139
00:09:11,940 --> 00:09:14,457
පෙනුම තියෙන කෙනෙක්ට ඕනම දෙයක්
කොල්ලෙක්ට කියලා කරගන්න පුලුවන්.

140
00:09:14,459 --> 00:09:16,209
මමත් එහෙම කෙනෙක් වෙලා හිටියා.

141
00:09:16,211 --> 00:09:18,244
අඩුම තරමේ අරයා එයාව මැරුවෙවත් නෑ.
ඒක අමුතු දෙයක්.

142
00:09:18,246 --> 00:09:20,664
එහෙම නෙවෙයි හෙලේනා
හොදින් ඉන්නවා කියලා පෙන්නන්නේ.

143
00:09:20,666 --> 00:09:22,774
කියන විදියට
ඔයාටත් විදියක් තියෙනවා වගේ.

144
00:09:22,775 --> 00:09:24,027
ඒ විස්තර පොලිසියට දෙන්න.

145
00:09:24,052 --> 00:09:26,112
එයාට කවුරුහරි උදව්
කරනවා නම් මට කියන්න.

146
00:09:26,138 --> 00:09:29,122
මම චන්දෙට වැඩ කරලා එන්නම්.
හේයි...

147
00:09:37,481 --> 00:09:39,899
ඔයා හොදින්ද?
ඔව්.

148
00:09:39,901 --> 00:09:41,735
හෙට මේ වෙලාවට,
මොකුත් වුනේ නෑ වගේ තියෙයි.

149
00:09:41,737 --> 00:09:43,353
ඒ මිරකුරු වල එක හොද දෙයක්.

150
00:09:43,355 --> 00:09:45,689
එකම එක.

151
00:09:45,691 --> 00:09:47,674
ඔයා කියන්න යන දේ මම දන්නවා.

152
00:09:47,676 --> 00:09:49,492
මම ඊයේ රෑ ඒක පාලනය කරගත්තා.

153
00:09:49,494 --> 00:09:52,078
ඔව්, පාලනය කරගන්න නැත්නම්
මම තවත් ඊතලේකින් ඔයාට විදියි.

154
00:09:52,080 --> 00:09:53,997
මම ඒකෙන් අයින් වෙන්න හැදුවේ.
ඒත් ඔයා මට චාන්ස් එකක් දුන්නේ නෑ.

155
00:09:53,999 --> 00:09:57,381
ඒකෙන් ඔයාව ගලවගන්න පුලුවන්
එකම විදිය මම තියා ගැන කියපු එක.

156
00:09:57,419 --> 00:09:59,536
ඒ හින්දයි ඔයා මට
ස්පීඩි කියලා කතා කලේ.

157
00:09:59,538 --> 00:10:02,872
මම... මම හිතුවේ ඔයා මට
නමක් කියන්න හදනවා කියලා.

158
00:10:02,874 --> 00:10:04,708
ඒත් හොදට,
මට ස්පීඩි කියලා කියන්න එපා.

159
00:10:04,710 --> 00:10:07,093
තේරුනා.

160
00:10:07,095 --> 00:10:11,097
රෝයි, ඔයා භයානකයි.

161
00:10:11,099 --> 00:10:14,267
මම හිතුවේ මම ඔයාට
පාලනය කරගන්න උදව් කරනවා කියලා.

162
00:10:14,269 --> 00:10:16,789
එහෙම තමයි. මට දැන් වතුර තියෙන
භාජනයකට ගහන්නේ නැතිව බලන් ඉන්න බෑ.

163
00:10:18,390 --> 00:10:21,224
සති ගානකින් ඔයා එලියට ගියපු
පලවෙනි දවසෙම,

164
00:10:21,226 --> 00:10:24,310
ඔයා කෙනෙක්ව මරන්න
යන්නද හදන්නේ?

165
00:10:28,532 --> 00:10:31,651
සොරි, මාස ගානකට කලින්
ඔයාට මේක කරන්න කියන්න තිබ්බේ.

166
00:10:31,653 --> 00:10:33,653
මට මොනවා කරන්න කියලද?

167
00:10:33,655 --> 00:10:36,406
තියාගෙන් ඈත්වෙලා ඉන්න.

168
00:10:38,125 --> 00:10:40,827
නෑ,
මට... මට බෑ.

169
00:10:40,829 --> 00:10:42,829
එයා ඔයාට ලගින් ඉද්දි
ආරක්ෂාවක් නෑ.

170
00:10:44,782 --> 00:10:47,900
ඔයාට ඔයාව පාලනයක් නැති වුනාම
කාටවත්ම ආරක්ෂාවක් න.

171
00:10:49,671 --> 00:10:52,138
ඔයා එයාට ආදරේ කරනවා.

172
00:10:53,974 --> 00:10:56,976
අන්න ඒ හින්දයි
මම කියන දේ ඔයා කරන්නේ.

173
00:10:58,846 --> 00:11:00,930
කොච්චර ලොකු...

174
00:11:00,932 --> 00:11:02,381
හෙලේනද?

175
00:11:02,383 --> 00:11:03,883
ලොරල්.

176
00:11:03,885 --> 00:11:05,551
<i>ඇඩම් ඩෝනර්</i>

177
00:11:05,553 --> 00:11:07,987
<i>ලාන්ස් ලෝරල් ආපසු වැඩට
පැමිණිම ගැන සදහන් කලා</i>

178
00:11:07,989 --> 00:11:09,739
<i>දැන් පැවැත්වුන හමුවෙදි.</i>

179
00:11:09,741 --> 00:11:12,442
<i>එයා මිස්ටර් බර්ටනලිගේ
නඩුව කරගෙන යාවි.</i>

180
00:11:12,444 --> 00:11:15,394
<i>අද ජුරියේ වැඩ කටයුතු ආරම්භ වේ.</i>

181
00:11:20,168 --> 00:11:22,418
ඔයා මොනවද මෙහෙ කරන්නේ?

182
00:11:22,420 --> 00:11:25,004
මම නිව්ස් වල දැක්කා ඔයා
ලොකු නඩුවක් කරනවා කියලා.

183
00:11:25,006 --> 00:11:26,506
ඔයා ඇයි මට කතා කලේ නැත්තේ?

184
00:11:26,508 --> 00:11:29,092
මම කතා කරන්න හිටියේ,
ඒත් ඒවා ඉක්මනට සිද්ද වුනා.

185
00:11:29,094 --> 00:11:33,029
අනික මම හිතුවා තාත්තයි ඔයයි
මට ආපහු අයින් වෙන්න කියයි කියලා.

186
00:11:36,016 --> 00:11:37,550
අන්න ඒ හින්දයි ඔයා
මෙතන්ට ආවේ.

187
00:11:37,552 --> 00:11:39,219
මම ඔයා ගැන කණගාටු වෙනවා.

188
00:11:39,221 --> 00:11:40,854
ඔයා කණගාටු වෙනවා නම්
මම ලිස්සලා යනවා,

189
00:11:40,856 --> 00:11:43,389
මට තාමත් දවසට මීටින්
දෙකක් තියෙනවා, තව...

190
00:11:43,391 --> 00:11:45,859
ලොරල්,
ඒක ගැන නෙවෙයි.

191
00:11:45,861 --> 00:11:48,695
හැමෝම දන්නවා බර්ටනාලි
කියන්නේ කොයිවගේද කියලා.

192
00:11:48,697 --> 00:11:51,781
කිවේ නැති වුනාට එයාගේ පිස්සු දුව,

193
00:11:51,783 --> 00:11:54,400
දැනටමත් ස්ටාර්ලින් ටවුමට
එයාව මරන්න එනවා.

194
00:11:54,402 --> 00:11:56,035
ඔයා කොහොමද ඒක දන්නේ?

195
00:11:56,037 --> 00:11:58,655
මම දන්නේ නෑ.

196
00:11:58,657 --> 00:12:01,040
මට ඔයාව පරිස්සම් කරන්නයි ඕනි.

197
00:12:02,076 --> 00:12:06,162
ඔයා බලාගන්න එකට කැමතියි.

198
00:12:06,164 --> 00:12:09,582
ඒත් සාරා, ඔයා මම ලෝයර්
කෙනෙක් විදියට කලින් දැකලා නෑ.

199
00:12:09,584 --> 00:12:12,118
මම ඒකට හොදටම හොදයි.

200
00:12:12,120 --> 00:12:15,171
මට ඒක මිස් වුනා.

201
00:12:15,173 --> 00:12:17,307
මම යන්න ඕනි.

202
00:12:17,309 --> 00:12:19,792
උසාවියට පරක්කු වෙලා යන්න බෑ.

203
00:12:27,434 --> 00:12:29,903
ඔව්, මේක නැවට වඩා හොදයි.

204
00:12:29,905 --> 00:12:33,973
බෝට්ටුවක් හොයාගන්න බැරිවුනොත්, හෙන්රික්,
ආපහු පිනලා යන්න.

205
00:12:33,975 --> 00:12:36,743
සාරා කිව විදියට ඔලිවර්
මෙතන අවුරුද්දක් බේරිලා ඉදලා.

206
00:12:36,745 --> 00:12:38,077
අපිටත් ඒකම කරන්න පුලුවන්.

207
00:12:38,079 --> 00:12:40,864
අයිවොයි එයාගේ මිනිස්සුයි
අපිව හොයාගෙන ආවේ නැත්නම්.

208
00:12:40,866 --> 00:12:42,782
බෝට්ටුවේ වුන දේවල්
මොනවද කියලා අපි දන්නේ නෑනේ.

209
00:12:42,784 --> 00:12:45,869
කවුද මැරුණේ
කවුද ජිවත් වුනේ කියලා.

210
00:12:45,871 --> 00:12:48,872
සාරා, ඉන්නවද?

211
00:12:50,157 --> 00:12:52,792
ස්ලේඩ්! ‍
ඔලිවර්...

212
00:12:52,794 --> 00:12:55,295
එයාට රිදිලා ඉන්නේ,
ඔව්.

213
00:12:55,297 --> 00:12:58,598
ඒත් තාම හුස්ම ගන්නවා...
දැනට.

214
00:12:58,600 --> 00:13:01,184
ස්ලේඩ්, ඔයා දින්නා හරිද?
ඔයාට "Amazo" හම්බුනා.

215
00:13:01,186 --> 00:13:05,104
ඔලිවර්ට යන්න දෙන්න,
එතකොට ඔයාට අපිව මෙහෙ දාලා යන්න පුලුවන්.

216
00:13:05,106 --> 00:13:07,673
‍හොදයි, මේකයි මගේ
ප්‍රශ්නය සාරා.

217
00:13:07,675 --> 00:13:09,692
මට යන්න බෑ.

218
00:13:09,694 --> 00:13:12,145
ඒ මොකද?
අපි ෆයිට් කරද්දි,

219
00:13:12,147 --> 00:13:13,730
නැවේ එන්ජිම කැඩිලා.

220
00:13:13,732 --> 00:13:15,531
මේක පදින්න බෑ.

221
00:13:15,533 --> 00:13:18,234
ෆයිට් එක වෙලාවෙදි,
අවාසනාවට

222
00:13:18,236 --> 00:13:20,737
මම ඉන්ජිනියර්ව මරලා දැම්මා.

223
00:13:21,058 --> 00:13:24,175
ඉතින් අපි අපේ ප්‍රශ්නයට මොකද
කරන්නේ, සාරා?

224
00:13:24,177 --> 00:13:25,860
ඔයාට ඔලිවර් ආපහු ඕනි,

225
00:13:25,862 --> 00:13:28,897
මට මේක හදන්න
පුලුවන් කෙනෙක්ව ඕනි.

226
00:13:28,899 --> 00:13:31,066
ඔලිවර්ගේ හොදට, මම හිතනවා

227
00:13:31,068 --> 00:13:34,236
මිස්ටර් හෙන්රික්
ඔයත් එක්ක ඉන්නවා නේද.

228
00:13:37,156 --> 00:13:40,542
ලිතල් නැති ඊතල?

229
00:13:40,544 --> 00:13:44,296
ඔයා සෙල්ලම් බඩුත් එක්ක
වැඩ කරනවා වගේ නෙවෙයි.

230
00:13:45,864 --> 00:13:47,549
රෝයිට කොහොමද?

231
00:13:47,551 --> 00:13:51,436
හෙලේනා වගේම, එයා මම
කියන දේ එච්චර අහන්නේ නෑ.

232
00:13:52,806 --> 00:13:56,424
ලෝරල් නඩුව අතාරින්නේ නෑ.
එයා දැන් උසාවියට යනවා.

233
00:13:56,426 --> 00:13:58,426
ඔයා කොහෙද යන්නේ?
උසාවියට.

234
00:13:58,428 --> 00:14:02,296
හේයි,
ඔයාට ඔයාගේ පොඩි ඊතල අමතක වුනා.

235
00:14:03,767 --> 00:14:06,217
ඔයා කාවවත් මරන්නේ නැති
ප්‍රතිපත්තිය මට තේරුනා,

236
00:14:06,219 --> 00:14:08,069
ඒත් ඒ වෙලාවට ලෝරල් බේරගන්න එක
හරි හෙලේනා මරන එක හරි...

237
00:14:08,071 --> 00:14:10,221
සාරා,
ඒවා එකම තිරණ නෙවෙය.

238
00:14:10,223 --> 00:14:13,608
ඔයා සන්තෝස වෙන්න ඕනි ස්ලේඩ් ඔයාගේ
පවුලට තර්ජනේ කරද්දි ඩිග් උදව් කරන එකට.

239
00:14:14,361 --> 00:14:15,527
මේක වෙනස්.

240
00:14:15,529 --> 00:14:19,114
මම හෙලේනව නරක්කලා.

241
00:14:19,116 --> 00:14:21,283
මමයි දඩයම්කාරයෝ හැදුවේ.

242
00:14:21,285 --> 00:14:23,335
ඔව්,
ස්ලේඩ්වත් හැදුවේ ඔයා තමයි.

243
00:14:29,008 --> 00:14:31,909
ඔයා හරි.

244
00:14:31,911 --> 00:14:33,712
ඔයා හරි.

245
00:14:33,714 --> 00:14:35,297
ඒත් ඒක අපේ
පවුලට සම්බන්ධ වුනාම...

246
00:14:35,299 --> 00:14:38,183
අපේ කවුරුවත්
හරි විදියට හිතන්නේ නෑ.

247
00:14:38,185 --> 00:14:42,420
අන්න ඒ හින්දයි
ඔයා නවතින්න ඕනි.

248
00:14:42,422 --> 00:14:43,688
ඔලි.

249
00:14:43,690 --> 00:14:45,857
මට බෑ.

250
00:14:45,859 --> 00:14:48,643
මම ලෝරල්ට මොකුත්
වෙන්න දෙන්නේ නෑ.

251
00:14:48,645 --> 00:14:51,529
මමත් එයාට ආදරෙයි.

252
00:14:59,323 --> 00:15:02,106
ඔයාලා මොනවද හිතන්නේ?

253
00:15:02,108 --> 00:15:05,276
මම හිතන්නේ දඩයක්කාරයෝ මතු වුනොත්,
ඔයා එයාව එලවලාම දාන්න ඕනි.

254
00:15:13,586 --> 00:15:16,671
අනේ ඔයා මං ගැනත්
දුක් වෙනවා කියන්න නම් එපා.

255
00:15:16,673 --> 00:15:18,673
නෑ, මට ඕනි වුනේ
නඩුව ගැන බලන්න විතරයි.

256
00:15:18,675 --> 00:15:21,009
මට ආරංචි වුනා නඩුව
දාපු කෙනා විශේෂයි කියලා.

257
00:15:23,629 --> 00:15:27,049
පුදුමයි.
ඇයි එයාලා මෙයාව ඉස්සරහ දොරෙන් ගේන්නේ?

258
00:15:32,355 --> 00:15:35,073
හැමෝම පාත් වෙනවා!

259
00:15:40,946 --> 00:15:42,747
තාත්තේ.

260
00:15:42,749 --> 00:15:46,751
සොරි මම පරක්කු වුනා,
ඒත් ඔයා අමාරු මිනිහෙක්නේ.

261
00:15:46,753 --> 00:15:49,320
ඒත් ඔයා ආපහු ස්ටාර්ලින්
ටවුමට ආපුවාම ඒක ගැලපෙනවා.

262
00:15:49,322 --> 00:15:50,755
ඒවා හැම ‍එකක්ම පටන්ගත්තු තැන.

263
00:15:50,757 --> 00:15:52,791
ඔයා මයිකල්ව මරපු තැන.

264
00:15:52,793 --> 00:15:55,427
ඔයා දන්නවනේ,
මම දැනටමත් ඔයාගෙන් සමාව ඉල්ලුවා.

265
00:15:55,429 --> 00:15:57,161
හෙලේනා...

266
00:15:58,130 --> 00:16:00,014
මේක නවත්තන්න.

267
00:16:00,016 --> 00:16:02,434
ඔලිවර්,
මට බෑ කියලා ඔයා දන්නවා.

268
00:16:02,436 --> 00:16:04,969
තමුන් මොකද බලන් ඉන්නේ?

269
00:16:04,971 --> 00:16:09,274
මම කිවේ,
තමුන් මොකද බලන් ඉන්නේ?

270
00:16:10,643 --> 00:16:14,562
හෙලේනා බර්ටනාලි,
තමුන්ගේ ආයුධ බිමදානවා

271
00:16:14,564 --> 00:16:16,614
අත් දෙක ඔලුවේ
පිටිපස්සේ තියාගන්නවා.

272
00:16:16,616 --> 00:16:18,900
ඉතින් මේක ලොකු උගුලක්...

273
00:16:18,902 --> 00:16:21,736
ඔයා ඇමට දාලා කරපු.

274
00:16:21,738 --> 00:16:23,238
උන් තමුන්ට මොනවද දුන්නේ?

275
00:16:23,240 --> 00:16:25,657
එයාලා මට මොනවත්
දෙන්න ඕනි නෑ.

276
00:16:25,659 --> 00:16:28,376
අතාරින්න, මිස් බර්ටනලි,
මේ බිල්ඩිම වටකරලා.

277
00:16:28,378 --> 00:16:31,246
ඔයා හැමවෙලේම
මට මොකක්ද උගන්නවුවේ තාත්තේ?

278
00:16:31,248 --> 00:16:34,132
හැම දේකටම ලැස්තිවෙන්න කියලා.

279
00:16:46,645 --> 00:16:48,596
පහු බහින්න, පහු බහින්න!

280
00:16:57,156 --> 00:17:00,442
ඇපකාරයෝ ගන්නවා,
පහුබහිනවා.

281
00:17:02,995 --> 00:17:06,080
වෙඩි තියන්න එපා!
එයාලා ලග ඇපකාරයෝ ඉන්නවා.

282
00:17:06,082 --> 00:17:09,233
වෙඩි තියන්න එපා,
එයාලා ඇපකාරයෝ ඇරගෙන.

283
00:17:09,235 --> 00:17:11,402
ලෝරල් කොහෙද? ලෝරල් කොහෙද?
එයා ඔයත් එක්කද?

284
00:17:11,404 --> 00:17:14,005
සොරි මිස්රටර් ලාන්ස්,
අපි වෙන් වුනා.

285
00:17:14,007 --> 00:17:16,291
එයා තාම ඇතුලේ.

286
00:17:25,565 --> 00:17:30,914
<i>අපි ස්ටාර්ලින් උසාවියේ එලියේ ඉන්නේ,
හෙලේනා බර්ටනාලියි තවත් කිපදෙනෙක්</i>

287
00:17:30,970 --> 00:17:33,053
<i>ගොඩනැගිල්ලේ පාලනය අතට
ඇරගෙන තිබෙනවා.</i>

288
00:17:33,055 --> 00:17:34,502
<i>මට තාම කිවේ නෑ,</i>

289
00:17:34,527 --> 00:17:36,986
<i>ඔවුන් ප්‍රාණඇපකරුවෝ
කිපදෙනෙක් රදවාගෙන තිබෙනවා.</i>

290
00:17:37,143 --> 00:17:40,144
බ්ලොක් දෙකකට මෙහා තියෙන හැම බිල්ඩිමකම
උඩ තර්මල් තියෙන ස්නයිපර්ස්ලා දාන්න.

291
00:17:41,230 --> 00:17:44,064
මේක මේ විදියට නෙවෙයි
වෙන්න තිබුනේ, කැප්ටන්!

292
00:17:44,066 --> 00:17:46,517
තමුන් මට මොකුත් වෙන්නේ
නෑ කියලා පොරොන්දු වුනා.

293
00:17:46,519 --> 00:17:49,353
මේක තමුසෙගේ ප්ලෑනක් නේ?
බැල්ලිගේ පුතා!

294
00:17:49,355 --> 00:17:51,071
මගේ දුව ඇතුලේ ඉන්නවා!

295
00:17:51,073 --> 00:17:52,573
ඔයාලා හිතන මොකෙන් වුනත්,

296
00:17:52,575 --> 00:17:54,575
අහිංසක ජිවිත
අනතුරේ දානවද නේද?

297
00:17:54,577 --> 00:17:56,994
අහන්න! මම නීති පිලිපැද්දා විතරයි.
නීති?

298
00:18:03,068 --> 00:18:04,702
ම්ස් බර්ටනලි.

299
00:18:04,704 --> 00:18:06,787
අද කවුරුත් මැරෙන්න ඕනි නෑ.

300
00:18:06,789 --> 00:18:08,138
මගේ තාත්තා මැරෙන්න ඕනි.

301
00:18:08,140 --> 00:18:09,790
ඔයා මට එයාව
දුන්නේ නැත්නම්,

302
00:18:09,792 --> 00:18:12,126
මම මෙතන ඉන්න
අයව මරලා දානවා.

303
00:18:13,878 --> 00:18:17,247
පේනවද,
මිස්ටර් ඩූනර්.

304
00:18:17,249 --> 00:18:20,701
වෙස් මූණු දාගත්ත අයට
හිතුමතේ වැඩකරන්න දුන්නම මේකයි වෙන්නේ.

305
00:18:22,104 --> 00:18:24,305
එයාලව මේ මගුලෙන් ගෙනියනවා.

306
00:18:31,564 --> 00:18:34,565
ඒ මගේ අම්මා.

307
00:18:35,734 --> 00:18:37,818
පරික්ෂකතුමනි.

308
00:18:37,820 --> 00:18:40,487
හෙලේනා බර්ටනාලි
දැන් ඇපකාරයෝ 10ක් ඇරගෙන.

309
00:18:40,489 --> 00:18:41,905
ලොරල් ඒ අයගෙන් එක්කෙනෙක්.

310
00:18:41,907 --> 00:18:44,107
ඔව්, මම ඒක ගැන දන්නවා.

311
00:18:49,298 --> 00:18:52,333
ඔලිවර්, ඔයා කොහෙද?
ඔයා හොදින්ද?

312
00:18:52,335 --> 00:18:54,969
මම ලාන්ස් එක්ක ඔලිවර් විදියට ඉන්නේ,
එයා දැන් මේ ඇරෝට කතා කලා.

313
00:18:57,223 --> 00:19:00,090
ඔයාගේ රහස දන්නේ කවුද කියලා
මතක තියාගන්න එක ගොඩක් අමාරුවෙනවා.

314
00:19:00,092 --> 00:19:01,892
ෆෙලිසිටි, ලොර්ල්
තාම උසාවිය ඇතුලේ ඉන්නේ.

315
00:19:01,894 --> 00:19:02,977
ඔයා මොනවද ඕනි, ඔලිවර්?

316
00:19:02,979 --> 00:19:04,795
මගේ ඇදුම් ටික.
මම ගේන්නම්.

317
00:19:04,797 --> 00:19:06,296
සාරට කතා කරන්න දෙන්න.

318
00:19:07,900 --> 00:19:10,567
එයා මෙතන නෑ.

319
00:19:10,569 --> 00:19:12,403
එයා කොහෙද?

320
00:19:41,716 --> 00:19:43,717
ඔයා හොද අයගෙන් එක් කෙනෙක්ද?

321
00:19:45,103 --> 00:19:47,771
නෑ, ඒත් මම එයාලගේ යාලුවෙක්.

322
00:19:54,480 --> 00:19:56,814
බලාගෙන.
තමුසේ කවුද?

323
00:20:10,194 --> 00:20:12,496
තියා,
අපි සම්බන්දෙ නවත්තන්න ඕනි.

324
00:20:12,498 --> 00:20:13,997
මොකක්?!

325
00:20:13,999 --> 00:20:15,749
නෑ.

326
00:20:15,751 --> 00:20:17,200
ඔයා නෑ කිවේ මොකටද?

327
00:20:17,202 --> 00:20:18,752
තියා,
මම ඔයාගේ සම්බන්දෙ නවත්තනවා.

328
00:20:18,754 --> 00:20:20,337
නෑ, ඔයා එහෙම නෑ.

329
00:20:20,339 --> 00:20:22,339
ඔයාට මාව බලෙන් තියාගන්න බෑ.

330
00:20:22,341 --> 00:20:25,476
රෝයි, ඊයේ ඔයා ලග තිබුන හැම සතේම
වියදම් කරලා මට බ්‍රේස්ලට් එකක් දුන්නා.

331
00:20:26,512 --> 00:20:28,262
දැන් මොකද,
ඔයාට මේවා නවත්තන්නද ඕනි?

332
00:20:28,264 --> 00:20:31,982
ඔයා මොකක් හරි දෙයක්
දැන් දරාගෙන ඉන්නවා,

333
00:20:31,984 --> 00:20:34,818
මම ඔයාට ඒක
තනියම දරාගන්න දෙන්නේ නෑ.

334
00:20:34,820 --> 00:20:37,154
මම හැමවෙලේම
ඔයා වෙනුවෙන් ඉන්නවා.

335
00:20:37,156 --> 00:20:40,107
සොරි තියා, පාටියෙන් ආපු කෙනා

336
00:20:40,109 --> 00:20:42,659
අපි වැරදි වොඩ්කා දැම්මේ කියනවා.
එයා මාව විහිලුවකට ඇරන්.

337
00:20:42,661 --> 00:20:45,696
අපි මේක ගැන
පස්සේ කතා කරමු හොදද?

338
00:21:08,853 --> 00:21:10,587
ඔයාට රිදුනද?

339
00:21:10,589 --> 00:21:13,757
මම ගොඩක් මෝඩයි.

340
00:21:16,362 --> 00:21:17,694
ඔයා ඕක කරන්න ඕනි නෑ.

341
00:21:17,696 --> 00:21:19,396
මාව විශ්වාස කරන්න.

342
00:21:19,398 --> 00:21:20,948
මම කරනවා.

343
00:21:20,950 --> 00:21:24,234
ඔයාගේ තහනම ගැන මොකද?

344
00:21:24,236 --> 00:21:26,987
ඔයා කොහොමද ඒක දන්නේ?

345
00:21:26,989 --> 00:21:29,406
ඔයාගේ යතුරු කැරැල්ලේ තියෙන
"A" චිප් එකෙන්

346
00:21:29,408 --> 00:21:31,708
දවස් 30ක්.

347
00:21:34,579 --> 00:21:38,949
මම මෙහාට ආවේ මොකද
කියලවත් ඔයා දන්නවද?

348
00:21:38,951 --> 00:21:41,919
මම සැරසිල්ලක් වුනා.

349
00:21:41,921 --> 00:21:44,621
නැතිවෙලා යන සැරසිල්ලක්.

350
00:21:44,623 --> 00:21:46,056
ඔයා මොකක්ද කිවේ?

351
00:21:46,058 --> 00:21:48,425
මේ නඩුවම බොරුවක්.

352
00:21:48,427 --> 00:21:50,928
මම ඒක බලන්නවත් තිබුනා.

353
00:21:50,930 --> 00:21:53,263
සාරා කිවා හරි.

354
00:21:53,265 --> 00:21:55,232
සාරා, එයා...

355
00:21:55,234 --> 00:21:58,435
එයා මගේ නංගි.

356
00:21:58,437 --> 00:22:01,171
එයා කිවා මම ආපහු එන්න
ලැස්ති නෑ කියලා, තව...

357
00:22:01,173 --> 00:22:04,274
මම හිතුවේ එයා
වැඩිපුර ආරක්ෂා වෙනවා කියලා.

358
00:22:04,276 --> 00:22:06,777
අක්කලා, නංගිලා ඒ වගේ තමයි.

359
00:22:06,779 --> 00:22:08,412
ඔයා මගේ එක්කෙනා හම්බෙන්න ඕනි.

360
00:22:08,414 --> 00:22:10,864
එයා ගොඩක් දේවල් දරාගෙන.

361
00:22:10,866 --> 00:22:14,051
එයා හයිය හිතක් තියෙන
කෙනෙක් වෙන්නැති.

362
00:22:14,053 --> 00:22:16,286
මම...

363
00:22:16,288 --> 00:22:19,706
මට ඕනි වුනේ,
එයාට පෙන්නන්න...

364
00:22:19,708 --> 00:22:23,326
මමත් හිත ශක්තිමත් කෙනෙක් කියලා.

365
00:22:25,663 --> 00:22:28,765
ඉතින් මට පෙන්නන්න.

366
00:22:40,678 --> 00:22:43,447
අපි යමු.

367
00:22:48,903 --> 00:22:50,571
ඔයා කොහෙද?

368
00:22:50,573 --> 00:22:52,656
ඇතුලේ. මම ලෝරල්
ලාන්ස්ව හොයාගත්තා, එයා හොදින්.

369
00:22:52,658 --> 00:22:54,124
ඒ ඇරෝද?

370
00:22:54,126 --> 00:22:55,993
මම දකුණ පැත්තේ පිටවීමකට යනවා.

371
00:22:55,995 --> 00:22:57,211
ඉන්න.

372
00:22:57,213 --> 00:22:59,379
අනිත් අය ගැන මොකද?

373
00:22:59,381 --> 00:23:01,164
ඔයා එයාලව අතෑරලා දාලා යනවද?

374
00:23:01,166 --> 00:23:02,916
මට ඔයාව පරිස්සම්
තැනකට එක්කන් යන්න ඕනි.

375
00:23:02,918 --> 00:23:05,335
මට තේරෙන්නේ නෑ!
මම ගැන එච්චර විශේෂයක් මොකද?

376
00:23:05,337 --> 00:23:06,887
මොකක්ද වෙන්නේ?

377
00:23:06,889 --> 00:23:09,806
එයා එන්නේ නෑ.
මම හෙලේනව දන්නවා.

378
00:23:09,808 --> 00:23:12,375
එයා ඒ හැම කෙනෙක්ම මරන්නයි හදන්නේ,

379
00:23:12,377 --> 00:23:13,844
අහිංසක මිනිස්සුන්ව.

380
00:23:13,846 --> 00:23:16,313
ඔයාට ඕනි වුනේ මම හිත
හයිය කෙනෙක් කියලා පෙන්නන්නන.

381
00:23:16,315 --> 00:23:20,183
මේ විදියටයි මගේ හිත හයිය විදියට ඉන්නේ.
මම නවතිනවා.

382
00:23:20,185 --> 00:23:23,353
ඔයා මට උදව් කරනවද නැද්ද?

383
00:23:23,355 --> 00:23:26,990
ඔතනින් දැන්ම එලියට එන්න!

384
00:23:26,992 --> 00:23:29,743
මට නිකන්ම එයාව එලියට
එක්කන් එන්න බෑ.

385
00:23:29,745 --> 00:23:31,828
ඔයා හෙලේනත් එක්ක
පැටලෙන්න ඕනි නෑ.

386
00:23:31,830 --> 00:23:33,997
මොකක්, ඔයා එයා
කරන දේ ගැනද...

387
00:23:33,999 --> 00:23:35,532
මම කරන දේ ගැනද බය වෙන්නේ?

388
00:23:35,534 --> 00:23:38,401
සාරා....
ඔයා මිනිමරුවෙක් නෙවෙයි.

389
00:23:38,403 --> 00:23:41,004
මම වෙන්න ඕනි කෙනා මමයි.

390
00:23:42,257 --> 00:23:45,459
සාරා,
ඔයාට මාව ඇහෙනවද?

391
00:23:45,461 --> 00:23:47,243
මට ඔයාව ඇහෙනවා.

392
00:23:48,579 --> 00:23:50,347
හෙන්රික් මෙතන නෑ.

393
00:23:52,750 --> 00:23:56,637
ඔයාට හලෝ කියන්න
කැමති තව කෙනෙක් ඉන්නවා.

394
00:23:56,639 --> 00:23:58,805
මේකට මොකුත් දෙන්න එපා, සාරා.

395
00:23:58,807 --> 00:24:00,090
ඔලී!

396
00:24:00,092 --> 00:24:02,309
අන්තිම චාන්ස් එක.

397
00:24:02,311 --> 00:24:04,227
ඔලිවර් වෙනුවට හෙන්රික්.

398
00:24:04,229 --> 00:24:08,315
මම ඔයාට කිවා!
හෙන්රික්, එයා දූපතට ආවේ නෑ, එයා ගිලුනා.

399
00:24:09,285 --> 00:24:12,936
අවුරද්දකට විතර කලින්,
ඔයා නිකන් පොඩි ඉස්කෝල කෙල්ලෙක්,

400
00:24:12,938 --> 00:24:14,705
කොල්ලොත් එක්ක හිටපු.

401
00:24:14,707 --> 00:24:16,323
මොකක්ද කියවන්නේ?

402
00:24:16,325 --> 00:24:18,441
තමුන් ‍හොද බොරුකාරයෙක් නෙවෙයි.

403
00:24:21,914 --> 00:24:23,880
ස්ලේඩ්!
නවත්තන්න, අනේ!

404
00:24:23,882 --> 00:24:25,716
එයා ඔයාගේ යාලුවෙක්!

405
00:24:25,718 --> 00:24:29,720
ඔය ඇහෙන්නේ මගේ යාලුවාගේ
ඇගෙන් කරන්ට් එක යන සද්දේ.

406
00:24:29,722 --> 00:24:31,722
මිලිඇම්පියර් 5ක්,
බලකරන්න.

407
00:24:31,724 --> 00:24:34,341
හතකින් පපුව නවත්තනවා.

408
00:24:37,229 --> 00:24:41,064
ඔලිවර්ට මේ දැන්
මිලි ඇම්පියර් 6ක් යැව්වා.

409
00:24:41,066 --> 00:24:48,367
එයාට 7ක කරන්ට් එකක් යාවි තව පැයකින්
හෙන්රික් මගේ ඉස්සරහ හිටියේ නැත්නනම්.

410
00:24:50,307 --> 00:24:52,308
මොන මගුලෙන්වත් මම ආපහු එහාට යන්නේ නෑ.

411
00:25:00,702 --> 00:25:02,703
මමත් එකපාරක් බැදලා ඉන්නේ.

412
00:25:11,045 --> 00:25:13,513
පැයක් වුනා,

413
00:25:13,515 --> 00:25:16,166
මම එක වචනයක් තියෙන කෙල්ලෙක්.

414
00:25:16,168 --> 00:25:18,635
මගේ තාත්තගෙන් අහලා බලන්න.

415
00:25:18,637 --> 00:25:20,721
එපා, අනේ!

416
00:25:31,567 --> 00:25:33,650
හැමදේම හොදින් සිද්ධවෙයි.

417
00:25:40,524 --> 00:25:43,326
ඔයාට පිටිපස්සෙන්!

418
00:25:48,883 --> 00:25:51,668
ඔලිවර් එයාගේ කෙල්ලට
අන්දවන්න කැමති වෙයි.

419
00:26:14,358 --> 00:26:16,076
ඔයා හොදන්ද?

420
00:26:16,078 --> 00:26:19,863
ලොරල්!
එයා තාම ඇතුලේ.

421
00:26:25,286 --> 00:26:27,788
ඔයා ආපහු දැකිම සතුටක්,
ලොරල්.

422
00:26:34,879 --> 00:26:37,013
හෙලේනා,
මම කියන දේ අහන්න.

423
00:26:37,015 --> 00:26:39,516
මේක ඉවරයක් වෙන්න ඕනි.
මම එකග වෙනවා.

424
00:26:39,518 --> 00:26:41,768
ඒක ඉවර වෙන්නේ
මගේ තාත්තා පෙට්ටියක නැවතිලා.

425
00:26:41,770 --> 00:26:44,488
පොලිසිය කවදාවත්
ඔයාගේ තාත්තා ඔයාට දෙන්නේ නෑ!

426
00:26:44,490 --> 00:26:46,106
නෑ, එයාලා දෙන්නේ නෑ.

427
00:26:46,108 --> 00:26:48,141
ඒ හින්දයි ඔයා ඒක කරන්නේ.

428
00:26:48,143 --> 00:26:50,143
ලේසි ගණුදෙනුවක්...

429
00:26:50,145 --> 00:26:52,863
මගේ තාත්තා වෙනුවට ලෝරල්.

430
00:27:04,298 --> 00:27:05,538
කට්ටිය?

431
00:27:05,539 --> 00:27:08,073
අපිට තව වොඩ්කා ඕනි.

432
00:27:10,270 --> 00:27:12,504
හරි...

433
00:27:12,506 --> 00:27:15,140
මමම ගිහින් ගේන්නම්.

434
00:27:35,245 --> 00:27:36,662
මාව කොහෙද එක්කන් යන්නේ?

435
00:27:36,664 --> 00:27:37,963
ආරක්ෂිත තැනකට.

436
00:27:37,965 --> 00:27:40,282
අහන්න, ඉස්සරහ
පත්තරකාරයෝ පිරිලා.

437
00:27:40,284 --> 00:27:42,384
බර්ටනලිව පස්සහෙන් එක්කන් යමු.

438
00:27:42,386 --> 00:27:43,836
වෑන් එක වටෙන් ගේන්න.

439
00:27:43,838 --> 00:27:46,505
හොදයි.

440
00:27:53,396 --> 00:27:55,742
මොන මගුලක්ද?
ඒ ගැන බයවෙන්න එපා.

441
00:27:55,743 --> 00:27:57,064
මොකක්ද වෙන්නේ?
වෑන් එක ඇතුලට යනවා!

442
00:27:59,990 --> 00:28:01,523
SWAT එකෙන් උසාවිය
ඇතුලට කඩාපනින්න හදන්නේ.

443
00:28:01,525 --> 00:28:03,658
එහෙනම් අපි දැන්
ගණුදෙනුව කරමු.

444
00:28:03,660 --> 00:28:05,944
මට මගේ ජොබ් එක නැතිකරගන්න බෑ.

445
00:28:05,946 --> 00:28:08,062
ඒත් ඔයා ඇත්තටම
මගේ දුවව බේරගන්නවද?

446
00:28:08,064 --> 00:28:10,365
නෑ.

447
00:28:10,367 --> 00:28:12,734
කවුරුවත් අද රෑ මැරෙන්නේ නෑ.

448
00:28:13,953 --> 00:28:16,922
ඔයා හොදින්ද?

449
00:28:18,157 --> 00:28:19,973
හැමදෙයක්ම හොදින් වෙයි.

450
00:28:19,975 --> 00:28:23,360
මම කිවේ...
කතා කරන්න එපා.

451
00:28:25,413 --> 00:28:28,198
අපි ඒ රෑ කතා කලා.

452
00:28:28,200 --> 00:28:31,618
ඔයා, ඔලිවර්, ටොමියි, මමයි.

453
00:28:31,620 --> 00:28:33,820
රෑ කැමෙදි.

454
00:28:33,822 --> 00:28:37,824
මට මතකයි ඔයා කිවා
ඔයාගේ කොල්ලා මැරුවා කියලා.

455
00:28:40,763 --> 00:28:43,547
මේකෙන් අපි
ගර්ල්ෆෙන්ඩ්ස්ලා වෙනවද?

456
00:28:43,549 --> 00:28:46,950
නෑ.

457
00:28:46,952 --> 00:28:50,387
ඒත් මම කෙනෙක් නැති
වුනාම කොහොමද කියලා දන්නවා.

458
00:28:52,941 --> 00:28:55,008
අසරණ ලෝරල්.

459
00:28:55,010 --> 00:28:57,277
ටොමී ඔයාව ඇතැරියාද?

460
00:28:57,279 --> 00:28:59,930
නෑ.

461
00:28:59,932 --> 00:29:03,066
එයා මැරුණා.

462
00:29:03,068 --> 00:29:06,420
මට ඒක දරාගන්න බෑ.

463
00:29:06,422 --> 00:29:09,906
ඉතින් මම බොන්න පටන්ගත්තා.

464
00:29:09,908 --> 00:29:13,026
මට තිබුන හැම ප්‍රශ්නයක්ම,

465
00:29:13,028 --> 00:29:15,112
මම කොට්ටත් එක්කයි,
බෝතලෙයි එක්කයි බේරගත්තා.

466
00:29:15,113 --> 00:29:16,541
මගේ යාලුවොයි
මගේ පවුලයි,

467
00:29:16,566 --> 00:29:18,686
එයාලා මට උදව් කරන්න හැදුවා,
ඒත් මම එයාලට ඉඩ දුන්නේ නෑ.

468
00:29:22,003 --> 00:29:24,537
ඔයා මේක කරන්න ඕනි නෑ, හෙලේනා.

469
00:29:24,539 --> 00:29:27,207
දැමුත් පරක්කු නෑ.

470
00:29:27,209 --> 00:29:29,309
ඔව්, මම කරනවා.

471
00:29:29,311 --> 00:29:32,846
මොකද ඔයා
එකපාරක් අදුරට එන්න දුන්නම,

472
00:29:32,848 --> 00:29:35,849
ඒක කවදාවත් නැතිවෙලා යන්නේ නෑ.

473
00:29:41,489 --> 00:29:44,825
හෙලේනා.
මගේ ලග ඔයාගේ තාත්තා ඉන්නවා.

474
00:29:49,580 --> 00:29:51,731
මට මිනිස්සු හතරක ටීම් එකක් ඕනි,

475
00:29:51,733 --> 00:29:54,000
ඉක්මනට යන්න,
ඉලක්කෙට වෙඩි ති‍යන්න.

476
00:29:54,002 --> 00:29:57,421
තව දෙයක්...
වෙස්මුණුකාරයෝ නීතිය නෙවෙයි.

477
00:29:57,423 --> 00:30:00,073
වෙස්මුනක් දාගෙන ඉන්නවනම්,
එයාලටත් උණ්ඩයක් දෙන්න.

478
00:30:00,075 --> 00:30:02,459
දැන් යමු.

479
00:30:05,213 --> 00:30:09,349
අත් උස්සනවා, බර්ටිනලි!
දැන්ම ඒක කරනවා!

480
00:30:09,351 --> 00:30:13,053
අනේ මාව මරන්න එපා!

481
00:30:14,807 --> 00:30:17,441
එයා...
එයා මට කිවා...

482
00:30:17,443 --> 00:30:20,861
එයා මට මේක ඇදගන්න කිවා,
නැත්නම් මරනවා කිවා.

483
00:30:20,863 --> 00:30:22,195
මොන මගුලෙද ඒකි ගියේ?!

484
00:30:24,099 --> 00:30:27,567
ගොඩක් බයවෙලා ඉන්න එපා, ලෝරල්.
මේකෙන් පස්සේ ඔයා ජිවත් වෙලා ඉදිවි.

485
00:30:41,919 --> 00:30:44,004
ඉතින් ඔයා මාව නිකන්ම
මගේ දුවට බාරදෙන්නද යන්නේ?

486
00:30:44,006 --> 00:30:45,622
මම හිතුවේ ඔයාලා හොද මිනිස්සු කියලා!

487
00:30:45,624 --> 00:30:47,324
කට වහගන්නවා.

488
00:30:47,326 --> 00:30:48,658
මම තහනම ගැන කියපු දේවල් මතකද?

489
00:30:48,660 --> 00:30:50,294
ඒක අමතක කරලා දාන්න.

490
00:30:54,216 --> 00:30:57,367
ඔයාට හෙලේනා වගේ වෙලා
එයාව නවත්තන්න බෑ.

491
00:30:57,369 --> 00:31:00,604
මම ආදරේ කරන කෙනෙක්ව
බේරගන්න මට පුලුවන් දේ කලේ.

492
00:31:02,523 --> 00:31:04,474
හේන්ඩ්‍රික්, අනේ,
තුවක්කුව පාත් කරන්න!

493
00:31:04,476 --> 00:31:07,893
ඇයි? එතකොට තමුන්ට ආපහු
අර අපායට යවන්න පුලුවන්නේ.
මම හිතන්නේ නෑ!

494
00:31:07,946 --> 00:31:10,897
අපේ කවුරුත් නෙවෙයි ජිවත් වෙන අය
මැරෙන අයව තිරණය කරන්නේ.

495
00:31:12,050 --> 00:31:14,534
ඒත් හෙන්ඩ්‍රික්ගේ ප්‍රශ්නෙදි,
මම ඒකට විරුද්ධ වෙන්න ඉන්නේ.

496
00:31:14,536 --> 00:31:17,571
මම යනවා.
මාව නවත්තන්න එපා.

497
00:31:17,573 --> 00:31:21,158
හොදට කතා කරනවා,
ඒත් ඔයා මාව මරන්නේ නෑ.

498
00:31:21,160 --> 00:31:23,994
අපි හොයලා බලමු.

499
00:31:28,800 --> 00:31:31,218
සර්, අපිට මිසිස් ලාන්ස්ගේ
ෆෝන් එකෙන් සිග්නල් එනවා.

500
00:31:31,220 --> 00:31:32,636
තාම එයාගේ ලග ඒක තියෙනවා වගේ.

501
00:31:32,638 --> 00:31:33,920
කොහෙද?

502
00:31:33,922 --> 00:31:36,306
ගෙයිල් පාරේ තියෙන
මැෂින් කඩේක.

503
00:31:36,308 --> 00:31:38,342
අපි එතන්ට යන්න ඕනිද?

504
00:31:38,344 --> 00:31:40,844
ඕනි නෑ.
ඉන්න තැනම ඉන්න.

505
00:31:40,846 --> 00:31:42,729
හරි, සර්.

506
00:31:42,731 --> 00:31:44,381
සර්ජන්ට්,
මේ තැන ඉන්න.

507
00:31:44,383 --> 00:31:46,433
හරි සර්.

508
00:31:56,244 --> 00:31:59,529
මෙන්න මේ යකඩේ ඔයාට තාත්තේ.

509
00:31:59,531 --> 00:32:03,449
ජිමි ඇගොස්ටිනෝගේ පුච්චපු
බොඩිය එහා පැත්තේ බිල්ඩිමේ යට නැද්ද?

510
00:32:05,037 --> 00:32:07,954
සොරි, මගේ කෙල්ලේ.

511
00:32:07,956 --> 00:32:11,208
දැන් ඔයා මැරෙන්නයි යන්නේ,
මට හොදටම විශ්වාසයි.

512
00:32:11,210 --> 00:32:13,660
නෑ.

513
00:32:13,662 --> 00:32:16,963
සොරි ඒ පොඩි කෙල්ලව
මම බැලේ ක්ලාස් එකකට එක්කන් ගියා.

514
00:32:20,686 --> 00:32:22,853
ගණන් ගෙදර වැඩ කරන්න උදව් කලා.

515
00:32:22,855 --> 00:32:26,273
එයා ගණන් වලට කැමතිම වුනේ නෑ.

516
00:32:26,275 --> 00:32:29,276
සොරි මම එයාට
ගොඩක් රිද්දන වැඩ කලා.

517
00:32:29,278 --> 00:32:34,698
මොකද එයා මට ගොඩක් සතුට ගෙනාවා.

518
00:32:34,700 --> 00:32:36,733
හෙලේනා!

519
00:32:36,735 --> 00:32:38,902
එයාව මරන්න එපා.

520
00:32:38,904 --> 00:32:40,487
ඔයාට කවදාවත් ඒකෙන්
බේරෙන්න වෙන්නේ නෑ.

521
00:32:40,489 --> 00:32:41,655
පරක්කු වැඩියි.

522
00:32:41,657 --> 00:32:44,825
මම දැනටමත් ගිහින් ඉවරයි.

523
00:32:47,044 --> 00:32:49,663
බායි, තාත්තී.

524
00:32:50,000 --> 00:32:58,000
<font color="#005A00"><font face=Westwood LET>www.luckweb.yolasite.com</font>

525
00:33:10,735 --> 00:33:13,970
මේක අන්තිමේට වුන වෙලාවේ,
මම තමුන්ව ජනේලයෙන් එලියට විසිකලා.

526
00:33:13,972 --> 00:33:16,639
මම අල්ලගෙන හිටියේ.

527
00:33:16,641 --> 00:33:18,442
ඒක ආපහු වෙන්නේ නෑ.

528
00:33:25,000 --> 00:33:33,000
<font color="3850e5"><font size="15"><u>පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම</font></u>
<font color="f5f063"><font size="10">"බුද්ධික ලක්ෂාන්(LUCK)"</font>

529
00:34:06,290 --> 00:34:08,325
එපා!

530
00:34:08,327 --> 00:34:11,495
ඔයා මිනිමරුවෙක් නෙවෙයි.

531
00:34:11,497 --> 00:34:13,196
මම කවුද කියලා ඔයා දන්නේ නෑ,
ලොරල්, ඇත්තටම නෑ.

532
00:34:13,198 --> 00:34:15,298
එහෙනම් පෙන්නන්න.

533
00:34:25,042 --> 00:34:27,427
එපා...

534
00:34:34,402 --> 00:34:36,603
ඒ මම වෙන්නයි තිබුනේ.

535
00:34:36,605 --> 00:34:38,405
ඒක කරපු කෙනා
මම වෙන්නයි තිබුනේ.

536
00:34:38,407 --> 00:34:41,191
හරි, බර්ටනලි,
ඔය ඇති.

537
00:34:47,031 --> 00:34:49,699
යන්න.

538
00:35:03,043 --> 00:35:05,945
ඔයා කොහොමද ඇතුලට ආවේ?

539
00:35:05,947 --> 00:35:09,986
මගේ පවුල පොලිසියේ විශ්‍රාමික අරමුදලට
ලොකු ගානක් දුන්නා.

540
00:35:11,136 --> 00:35:13,753
ඉතින් මට ඕනි හැම වෙලේම,
මම උදව් ඉල්ලනවා.

541
00:35:13,755 --> 00:35:17,223
ඔයා මට හොද හිරගෙයක්
‍හොයලා දෙන්න කියලා එයාලට කියන්න.

542
00:35:21,229 --> 00:35:23,146
මම හිතුවේ,
මට වෙනස් විදියකට දැනෙයි කියලා

543
00:35:23,148 --> 00:35:27,416
දැන් එයා මැරිලා,
ඒත් මට දැනෙන්නේ නෑ.

544
00:35:27,418 --> 00:35:31,020
ඔයා හැමවෙලේම මට කිවා...

545
00:35:31,022 --> 00:35:33,790
එයා මරන එකෙන් කිසිම දෙයක්
වෙනස් වෙන්නේ නෑ කියලා.

546
00:35:33,792 --> 00:35:37,310
ඔයා හරි.

547
00:35:37,312 --> 00:35:40,413
ඒත් මමත් වැරදියි.

548
00:35:41,799 --> 00:35:45,768
මොකක් ගැනද?

549
00:35:46,954 --> 00:35:49,455
මම හිතුවේ මට ඔයාට
උදව් කරන්න පුලුවන් කියලා.

550
00:35:49,457 --> 00:35:52,542
ඔයා මිනිමරුවෙක් වෙන එක
නවත්තන්න,

551
00:35:52,544 --> 00:35:54,427
ඒත්...

552
00:35:56,214 --> 00:35:59,882
මම පටන් ගත්තා විතරයි.

553
00:35:59,884 --> 00:36:03,469
තව මමත් මිනිමරුවෙක්.

554
00:36:03,471 --> 00:36:06,639
දැන් ඔයා කවුද?

555
00:36:09,393 --> 00:36:11,677
මම ඊටවඩා හොදවෙන්න හදනවා.

556
00:36:15,732 --> 00:36:19,151
ඒක ගොඩක් මෝඩයි.
ඒත්...

557
00:36:19,153 --> 00:36:23,322
මට හිතෙනවා,
දැන් එයා මැරුණා,

558
00:36:23,324 --> 00:36:27,243
මගේ තාත්තයි මිචෙලුයි
දෙන්නම එකට, ඒත්...

559
00:36:27,245 --> 00:36:29,328
මම තාම මෙහෙ.

560
00:36:29,330 --> 00:36:32,698
තනියම.

561
00:36:34,835 --> 00:36:36,969
ඔයා තනියම නෙවෙයි.

562
00:37:01,361 --> 00:37:04,229
ඔයා මට මොනවද කරන්නේ?

563
00:37:04,231 --> 00:37:06,899
රෝම කාලෙදි,

564
00:37:06,901 --> 00:37:08,951
අපරාධකාරයෝ වර්ගකලා

565
00:37:08,953 --> 00:37:11,504
කරපු අපරාධ අදුනා ගන්න,

566
00:37:11,506 --> 00:37:16,408
වගේම සදාකාලිකවම ඒ
දේ එයාට මතක් කරලා තියාගන්න.

567
00:37:20,347 --> 00:37:23,799
ෂැ‍ඩෝ එයාගේ පිටිපස්සහ
මේ පච්චය ගැහුවා.

568
00:37:23,801 --> 00:37:28,304
දැන් ඔයා මුලු
ජිවිතකාලෙම ඒක තියාගෙන ඉදිවි,

569
00:37:28,306 --> 00:37:30,556
ඒක කොච්චර පොඩි වුනත්.

570
00:37:36,363 --> 00:37:38,164
සාරා.

571
00:37:38,166 --> 00:37:40,383
මම හිතනවා ඔයා
හරි තිරණයක් ගත්තා කියලා.

572
00:37:40,385 --> 00:37:42,234
ඔව්.

573
00:37:54,715 --> 00:37:58,167
DA ඔෆිස් එකට එන්න හැදුවට,

574
00:37:58,169 --> 00:37:59,885
මම සමාව ඉල්ලන්න ඕනි.

575
00:37:59,887 --> 00:38:03,222
ඇඩම් ඩූනර්ගේ වැඩ දැන් ඉවරයි.

576
00:38:03,224 --> 00:38:05,591
එයා කරපු දේවල්
ගැන කිසිම අදහසක් අපිට නෑ.

577
00:38:05,593 --> 00:38:07,159
මම හිතන්නේ නෑ.

578
00:38:07,161 --> 00:38:10,480
අවාසනාවට ඔයාට ආපහු
ජොබ් එක දෙන්න අයිතියක් නෑ.

579
00:38:12,600 --> 00:38:14,650
සොරි,

580
00:38:14,652 --> 00:38:17,136
ඒත් කිසිම දෙයක් වෙනස් වෙලා නෑ.

581
00:38:18,638 --> 00:38:22,291
ඔව්, එහෙම වෙලා.

582
00:38:22,293 --> 00:38:24,243
මොකක්ද?

583
00:38:24,245 --> 00:38:27,913
ඔයා මාව ආපහු ගන්නවා, කේට්.

584
00:38:27,915 --> 00:38:31,867
නැත්නම් ඔයා පත්තරේට විස්තර කරන්න
ඔයාගේ ඇසිස්ටන් ලෝයර්,

585
00:38:33,121 --> 00:38:37,957
අද රෑ ඇපකාරයෝ ගත්ත එකේ ලොකු
මොලකාරයෙක් වුනේ කොහොමද කියලා.

586
00:38:37,959 --> 00:38:41,260
ආපහු සාදරයෙන් පිලිගන්නවා.

587
00:38:46,133 --> 00:38:51,270
මට කියන්න තියෙන්නේ,
මම පුදුම වෙලා ඉන්නේ.

588
00:38:51,272 --> 00:38:54,323
මම හිතුවේ බ්ලැක්මේල් කරන එක
ඔයාට එච්චර හොද නෑ කියලා.

589
00:38:54,325 --> 00:38:56,125
ලගදි කවුදෝ මට කිවා,

590
00:38:56,127 --> 00:38:58,961
එකපාරක් අදුරට එන්න දුන්නම,

591
00:38:58,963 --> 00:39:01,564
ඒක කවදාවත් නැතිවෙන්නේ නෑ කියලා.

592
00:39:19,916 --> 00:39:22,835
ඔයා තාමත් උඩ මොකද කරන්නේ?

593
00:39:22,837 --> 00:39:24,587
හිතනවා.

594
00:39:24,589 --> 00:39:26,372
අඩනවා.

595
00:39:26,374 --> 00:39:28,707
රෝයි මමයි...

596
00:39:30,043 --> 00:39:32,678
මොකද වුනේ?

597
00:39:34,264 --> 00:39:38,918
එයා වෙන එක්කෙනෙක් එක්ක
ඉන්නවා මගේ අතටම අහුවුනා.

598
00:39:38,920 --> 00:39:42,805
අන්න අතන, ඇත්තටම.

599
00:39:46,494 --> 00:39:49,361
එයා ඒක කලේ මාව ඈත් කරන්න,

600
00:39:49,363 --> 00:39:52,031
ඒක හොදට වැඩ කලා.

601
00:39:52,033 --> 00:39:56,368
මම නිකන්...
මම දන්නේ නෑ ඇයි කියලා.

602
00:39:56,370 --> 00:39:59,773
ඇයි හැමෝම මට ඇත්ත කියන්නේ නැත්තේ?

603
00:40:02,176 --> 00:40:07,195
මම කිවේ, රෝයිටවත් සම්බන්ධෙ නවත්තන්න
හේතුව මට ඇත්ත කියන්න බැරි ඇය.

604
00:40:08,816 --> 00:40:12,718
අම්මා, එයා...

605
00:40:12,720 --> 00:40:15,087
එයා හැම දෙයක්ම රහසේ තියාගන්නේ.

606
00:40:15,089 --> 00:40:18,023
මම කිවේ, ඒක...

607
00:40:18,025 --> 00:40:21,494
එයා අපෙන් මොනවා හරි
හංගනවා කියලා දැනෙන්නේ නැද්ද?

608
00:40:26,199 --> 00:40:29,068
මම දන්නේ නෑ, තියා.

609
00:40:31,288 --> 00:40:35,407
ඔයා විතරමයි මට
බොරු කියන්නේ නැත්තේ, ඔලී.

610
00:40:35,409 --> 00:40:40,195
මාත් එක්ක රහස් තියාගෙන නෑ කියලා
දන්න එකම එක්කෙනා ඔයා තමයි.

611
00:40:43,834 --> 00:40:46,451
මම යන්න ඕනි.

612
00:40:46,453 --> 00:40:47,920
මම ඔයාව ගෙනියන්නම්.

613
00:40:47,922 --> 00:40:51,590
නෑ, මට දැන් තනියම ඉන්නයි ඕනි.

614
00:40:56,963 --> 00:40:58,931
එයා හොදින්ද?

615
00:40:58,933 --> 00:41:01,233
හොදින් ඉදිවි.

616
00:41:01,235 --> 00:41:03,519
අන්තිමේට.

617
00:41:05,572 --> 00:41:08,190
ඔයා හොද රැයක් ගතකලා.

618
00:41:08,192 --> 00:41:11,577
ඒක තමයි වීරයෝ කරන්නේ නේද?

619
00:41:46,413 --> 00:41:49,148
මේක භයානක ටවුමක්.

620
00:41:50,617 --> 00:41:52,318
ඔයා තනියම පාරේ යන්න එප.

621
00:41:52,320 --> 00:41:55,404
මිස්ටර් විල්සන්?

622
00:41:55,406 --> 00:41:58,136
අයි‍යෝ.
මට ස්ලේඩ් කියන්න.

623
00:41:58,161 --> 00:42:03,161
<font color="3850e5"><font size="15"><u>පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම</font></u>
<font color="f5f063"><font size="10">"බුද්ධික ලක්ෂාන්(LUCK)"</font>