Battery Saver App වලින් වැඩ ගන්නා අයුරු
බැටරි ඩොක්ටර්
සාමාන්‍ය දුරකතනයකට වඩා ස්මාට්ෆෝන් වලට විදුලිය වැඩියෙන් වැය වෙයි. අන්තර්ජාලයට සම්බන්ධවී වැඩ කිරීම, ගීත අැසීම, වීඩියෝ නැරඹීම, ක්‍රීඩාවල නිරත වීම යනාදී වැඩ කිරීම නිසා පමණක් ෙනාව ස්මාට් ෆෝනය ක්‍රියාත්මකව පැවතීම සහා ද ලොකු විදුලියක් යෙදවෙන බැවිනි.
මේසේ බැටරිය ඉක්මණින් බැස යන්නට නොදී පුළුවන් කරම් බැටරි බලය පිරිමසා ගන්නට විශේෂයෙන් සැකසූ අැප්ස් තිබේ. බැටරි ඩොක්ටර් (Battery Doctor)යනු ලොව පුරා මිලියන 100 කට වඩා පිරිසක් භාවිතා කරන අැප් 1කි.
පහත ලින්ක් 1කෙන් අරගෙන ඔබත් ඔබගේ ස්මාට්ෆෝනයෙහි බැටරිය වැඩි වේලාවක් තබා ගන්න.
http://j.gs/1625618/battery-doc