වින්ඩෝස් 10 (Windows 10) මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් නොකර එහි ඇති (Virtual Desktop)වර්චුවල් ඩෙක්ස්ටොප්, බූට් ස්ක්‍රීනය සමග තවත් එහි ඇති නව සියල්ල ලබා ගන්නා ආකාරය

වින්ඩෝස් 10 (Windows 10 Transformation Pack ) ඉන්ස්ටෝල් කර ගන්නා ආකාරය.


මෙය ලබා ගැනීම ඉතාම පහසුයි. මෙය වින්ඩෝස් XP, 7, 8 හෝ 8.1 මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වෙන ඕනෑම පරිගණකයකට ඉන්ස්ටෝල් කළ හැකිය. පහත ලින්ක් එකෙන් ලබා ගන්න.

මෙමගින් වින්ඩෝස් XP පරිගණකයක් වුවද Windows 10 ඇති පරිගණකයක් ලෙසට හරවා මිතුරන් මවිත කිරීමට පුළුවන.


  


වින්ඩෝස් 7, 8 සඳහා    
(File Size 62MB)

 Release Date: 24-Dec-2014

Make a free website with Yola