﻿1
00:00:00,889 --> 00:00:02,412
<font color="#00ff00"><b>. . . ...පසුගිය කොටස් වලින්... . . </b></font>

2
00:00:04,463 --> 00:00:06,642
<font color="#00ffff">කලබල වුනොත්
මම තමුන්ගේ උගුර ගලවනවා.</font>

3
00:00:07,280 --> 00:00:08,766
<font color="#00ffff">ස්ලේඩ් විල්සන්.</font>

4
00:00:08,767 --> 00:00:10,452
<font color="#00ffff">ඔලිවර් ක්වීන්.</font>

5
00:00:10,453 --> 00:00:13,787
<font color="#00ffff">මම මැරෙන්නේ කොහොමද
කියලා ඔයාට පෙන්නනකන් ඉන්න.</font>

6
00:00:13,789 --> 00:00:17,458
<font color="#00ffff">ඔයාගේ ඇග ඇතුලේ
සටන්කාරයෙක් ඉන්නවා ඇති.</font>

7
00:00:18,994 --> 00:00:21,829
<font color="#00ffff"></font>

8
00:00:25,333 --> 00:00:26,767
<font color="#00ffff">සොරි.</font>

9
00:00:26,769 --> 00:00:28,135
<font color="#00ffff">මොකටද?</font>

10
00:00:28,137 --> 00:00:30,604
<font color="#00ffff">මට ඇත්තටම කො‍හොමද
දැනුනේ කියලා කිවේ නැති එකට.</font>

11
00:00:32,774 --> 00:00:36,377
<font color="#00ffff">තෝරගන්න වෙලාව, ඔලිවර්,
කවුද ඉන්නේ කවුද මැරෙන්නේ කියලා.</font>

12
00:00:36,379 --> 00:00:37,945
<font color="#00ffff">එපා! එපා!</font>

13
00:00:37,947 --> 00:00:40,781
<font color="#00ffff">එපා!</font>

14
00:00:40,783 --> 00:00:43,984
<font color="#00ffff">කවුරු මෙයාට මේක කලත්</font>

15
00:00:43,986 --> 00:00:45,786
<font color="#00ffff">කවදාහරි මේකට විදවනවා.</font>

16
00:00:45,788 --> 00:00:49,590
<font color="#00ffff">තමුන්ට මැරෙන්න බෑ
තමුන් දැනගන්නකන්...</font>

17
00:00:49,592 --> 00:00:52,126
<font color="#00ffff">තමුන් සම්පුර්ණයෙන්
විනාශ වෙනකන්.</font>

18
00:00:52,128 --> 00:00:55,129
<font color="#00ffff">තමුන්ට එහෙම වෙයි.
මම පොරොන්දු වෙනවා.</font>

19
00:00:55,131 --> 00:00:58,198
<font color="#00ffff">අලුත් මිනිහෙක් ගැන
අපි ඇහැගහගෙන ඉන්නේ.</font>

20
00:00:58,200 --> 00:01:02,269
<font color="#00ffff">අපි එයාට ඩෙඩ්ස්ට්‍රොක් කියලා කියන්නේ.</font>

21
00:01:02,271 --> 00:01:05,306
<font color="#00ffff">ස්ලේඩ් මිරකුරු හදන්න හදන්නේ.</font>

22
00:01:08,143 --> 00:01:10,644
<font color="#00ffff">මට මොනවා කරලවත්
එයාව නවත්තන්න බෑ.</font>

23
00:01:10,646 --> 00:01:13,480
<font color="#00ffff">අවුරුදු 5කට කලින්,
මම තමුන්ට පොරොන්දුවක් වුනා.</font>

24
00:01:13,482 --> 00:01:14,982
<font color="#00ffff">මම ඒක ඉවරයක් කරන්න මෙහාට ආවේ.</font>

25
00:01:14,984 --> 00:01:17,351
<font color="#00ffff"></font>

26
00:01:18,687 --> 00:01:21,655
<font color="#00ffff">තව මැරෙන්න කෙනෙක් ඉන්නවා.</font>

27
00:01:21,657 --> 00:01:23,257
<font color="#00ffff">මේ හැමදේම ඉවර වෙන්න කලින්.</font>

28
00:01:26,995 --> 00:01:29,196
ඔලිවර්.

29
00:01:29,198 --> 00:01:32,066
ඔලිවර්, මචං,
ඔයා හොදින්ද?

30
00:01:32,068 --> 00:01:35,803


31
00:01:35,805 --> 00:01:37,571
බෙහෙත වැඩ කරන්නේ නෑ.

32
00:01:37,573 --> 00:01:39,807
අපි ඒක දන්නේ නෑ.

33
00:01:39,809 --> 00:01:42,376
එයාගේ ඇගේ තව
ගොඩක් මිරකුරු තියෙනවා.

34
00:01:42,378 --> 00:01:44,979
මොකක්ද ඒ?

35
00:01:44,981 --> 00:01:46,513
එලාම් එක.

36
00:01:46,515 --> 00:01:50,415
ස්ලේඩ්ගේ කට්ටිය ඒවි කියලා
මම හැම තැනම සෙන්සර්ස් හයි කලා...

37
00:01:50,417 --> 00:01:51,451
<font color="#005A00"><font face=Westwood LET>www.luckweb.yolasite.com</font>

38
00:01:52,354 --> 00:01:54,355
ස්ලේඩ්ගේ කට්ටිය
අපිව මරන්න මෙහාට ඇවිත්.

39
00:01:57,359 --> 00:01:59,259
විස්තර කියන්න, ෆෙලිසිටි.
එයාලා ඇතුලේ,

40
00:01:59,261 --> 00:02:00,294
එයාලා කෙලින්ම
අපිට පාතින් ඉන්නේ.

41
00:02:00,296 --> 00:02:03,864
කොහෙද මම මේ ඉන්නේ?

42
00:02:11,940 --> 00:02:14,141
එයාලා ඇතුලේ, එයාලා
ගොඩක් අය ඉන්නවා!

43
00:02:14,143 --> 00:02:16,677
ෆෙලිසිටි!

44
00:02:17,946 --> 00:02:19,580
කේබල් එක දිගේ යන්න!

45
00:02:20,000 --> 00:02:30,000
<font color="#005A00"><font face=Westwood LET>www.luckweb.yolasite.com</font>

46
00:02:35,000 --> 00:02:55,000

47
00:02:57,345 --> 00:03:02,345
<font color=#00FF00>Arrow 2.23</font>
<font color=#00FFFF>Unthinkable (Last Episode)</font>
<font color="#005A00">Broadcast May 14, 2014</font>
<font color="#005A00"><font face=Westwood LET>www.luckweb.yolasite.com</font>

48
00:03:01,346 --> 00:03:06,846
<font color="3850e5"><font size="15"><u>පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම</font></u>
<font color="f5f063"><font size="10">"බුද්ධික ලක්ෂාන්(LUCK)"</font>

49
00:03:06,895 --> 00:03:08,762
<font color="#005A00"><font face=Westwood LET>www.luckweb.yolasite.com</font>

50
00:03:16,304 --> 00:03:18,472
අපොයි දෙවියනේ!

51
00:03:18,474 --> 00:03:20,607
මොන මගුලක්ද වෙලා තියෙන්නේ?

52
00:03:20,609 --> 00:03:22,843
ස්ලේඩ්ගේ හමුදාව. මේ තැනට
මොනවා හරි වෙයි කියලා ඔයා කිවා හරි.

53
00:03:22,845 --> 00:03:24,978
ලයිලා, ඔයාගේ බොස්
ටවුමටම බෝම්බ දාන්න යන්නේ.

54
00:03:24,980 --> 00:03:28,180
ඔව්, මිසයිල් එකකින් මේක නවත්තන්න බැ කියලා
එයා හිතන්නේ නෑති එක ගැන වොලර්ට ප්‍රශ්නයක් නෑ.

55
00:03:26,282 --> 00:03:28,182


56
00:03:28,184 --> 00:03:30,417
මම මෙහාට ආවේ මොකට කියලද ඔයා හිතන්නේ?
ඔයා දන්නවා වොලර් කියන්නේ

57
00:03:30,419 --> 00:03:32,786
මේ ටවුම සමතලා කරලා දාන්න ඉන්නේ කියලා
ඒත් ඔයා ආවා?

58
00:03:32,788 --> 00:03:35,155
ඔයා මෙහෙනෙ.

59
00:03:35,157 --> 00:03:37,124
ඔයා ආපහු A.R.G.U.S.
එකට යන්න ඕනි.

60
00:03:37,126 --> 00:03:39,426
ඔයා වොලර්ව නවත්තන්න ඕනි නැත්නන්
ස්ලේඩ් නවත්තන්න වෙලාව ගන්න ඕනි.

61
00:03:39,428 --> 00:03:42,596
මාව නැතිව බෑ.
මැරෙනකන්ම අපේ වැඩේ කරමු, හරිද?

62
00:03:42,598 --> 00:03:44,631
මේ පාර ඒක එහෙම වෙයි.

63
00:03:44,633 --> 00:03:47,768
කට්ටිය? ඔයාලා හැමෝම
පුලුවන් තරම් ආයුධ හොයාගන්න ඕනි,

64
00:03:47,770 --> 00:03:49,737
විශේෂයෙන් ඉන්ජෙක්ෂන්  ඊතල.

65
00:03:49,739 --> 00:03:52,639
අපි උන්ට බෙහෙත විදින්න යන්නේ...
වැඩ කරන එක...

66
00:03:52,641 --> 00:03:56,110
මේක අද රෑම ඉවර වෙයි,
කවුරුවත් මරන්නේ නැතිව.

67
00:03:56,112 --> 00:03:59,179
දැනටමත් ඇති තරම් කට්ටිය මැරුණා.

68
00:04:01,116 --> 00:04:04,585
එපා!

69
00:04:31,344 --> 00:04:33,945
තියා.

70
00:04:41,254 --> 00:04:43,426
ඒකට කියන්නේ නිර්භීතකම කියලා.

71
00:04:43,970 --> 00:04:45,421


72
00:04:46,107 --> 00:04:48,441
ඔයා මාව මරන්න නන් යන්නේ,...

73
00:04:48,443 --> 00:04:49,909
ඒක ඉවරයක් කරලා දාන්න.

74
00:04:49,911 --> 00:04:51,911
ඔයාව මරන්න? ඇයි?
ඔයා මට වෙඩි තිබ්බ හින්දද?

75
00:04:51,913 --> 00:04:53,479
ඔයා කරපු එක ගැන මට සතුටුයි.

76
00:04:53,481 --> 00:04:55,114
තමුන්ට නන් පිස්සු.

77
00:04:55,116 --> 00:04:56,749
සමහරවිට.

78
00:04:56,751 --> 00:05:00,718
නැත්නම් කොහොමද දැනට අවුරුද්දකට කලින්,ඔයාගේ
අයියා මට තුවක්කුවක් දික් කරපු එක විස්තර කරන්නේ?

79
00:04:58,820 --> 00:05:00,720


80
00:05:00,722 --> 00:05:02,788
ටොමී?

81
00:05:02,790 --> 00:05:05,458
කොකා ගස්සන්න,
එයාට විශ්වාසයක් තිබුනේ නෑ.

82
00:05:05,460 --> 00:05:07,293
ඒත් ඔයා එහෙම නෙවෙයි, තියා.

83
00:05:07,295 --> 00:05:09,662
ඔයා යකඩ වලින් හදලා තියෙන්නේ,
ඔයා ඇත්තටම මගේ දුව තමයි.

84
00:05:09,664 --> 00:05:12,598
මට මීටවඩා ආඩම්බර වෙන්න බෑ.

85
00:05:17,870 --> 00:05:19,904


86
00:05:20,234 --> 00:05:21,315
ඔයාලගේ පුහුණුව මතක තියාගන්න.

87
00:05:21,552 --> 00:05:23,886
ඔයා දක්ෂ වේවි,
ඉලක්කෙටම වෙඩි තියන්න,

88
00:05:23,888 --> 00:05:24,808
ඔයාලට මිස් වෙන්නේ නැතිවෙයි...

89
00:05:24,809 --> 00:05:26,876
<i>මැල්ට්සර් තැනට ආපහු එනවා.</i>

90
00:05:26,878 --> 00:05:28,944
<i>අපිට යුනියන් ප්ලාසා එකට තව අය ඕනි.
නගර ශාලාව හොදටම අවුල් වෙලා.</i>

91
00:05:28,946 --> 00:05:30,546
<i></i>

92
00:05:30,548 --> 00:05:32,181
<i>උන්... උන් හැමතැනම!</i>

93
00:05:32,183 --> 00:05:34,717
<i>පහු බහින්න,
පහු බහින්න, මට වැදුනා!</i>

94
00:05:39,256 --> 00:05:42,158
අහන්න,
මම දන්නවා ඔයාලා බයවෙලා ඉන්නේ.

95
00:05:42,160 --> 00:05:44,060
ඔයාලා මිනිස්සු නෙවෙයිනම්
එහෙම වෙන්නේ නෑ.

96
00:05:44,062 --> 00:05:46,662
ඒත් අද රෑට,
මේ ටවුම, අපේ ටවුම...

97
00:05:46,664 --> 00:05:49,632
ඔයාලා හැමෝම බලාපොරොත්තු වෙනවා.

98
00:05:49,634 --> 00:05:51,235
ඉතින් ඔයාලා එලියට ගියාම
ඔයාලා වීරයෝ වේවි

99
00:05:53,311 --> 00:05:54,804
මම දන්නවා ඔයාලා
හැමෝම එහෙම වෙනවා කියලා.

100
00:05:54,805 --> 00:05:56,405
යන්න.

101
00:05:58,341 --> 00:05:59,909
ඔයාගේ නංගි කොහෙද?

102
00:05:59,911 --> 00:06:02,244
මම දන්නේ නෑ.
පරික්ෂකතුමනි.

103
00:06:02,246 --> 00:06:04,880
මම -P-P කෙනෙක්ට කතා කලා.

104
00:06:04,882 --> 00:06:07,583
ලුතිනන්ට් පයික් පිටට ගිහින්,
ඔයා තමයි දැන් මෙතන ලොක්ක.

105
00:06:07,585 --> 00:06:09,718
ඔයා යන්න ඕනි.
මම සාරව හොයාගන්නම්.

106
00:06:09,720 --> 00:06:12,621
ඔයා මෙතනින් එලියට අඩිය තියන්න එපා හොදද,
ඔයාට මම කියන දේ තේරුනාද?

107
00:06:12,623 --> 00:06:15,491
මම එහෙම කරන්නේ නෑ, පොරොන්දු වෙනවා.
හරි, වස්තුවේ.

108
00:06:15,493 --> 00:06:17,293
මොනවද අලුත් විස්තර?

109
00:06:17,295 --> 00:06:18,928
මගේ අක්කා මේකෙ
කොටසක් වෙන්න බෑ.

110
00:06:18,930 --> 00:06:20,796
එයාට අනතුරක් වෙන්න බෑ.
සාරා!

111
00:06:20,798 --> 00:06:22,198
මොකක්ද වෙන්නේ?
ලොරල්...

112
00:06:36,847 --> 00:06:39,315
පේන විදියට මට
ගොඩක් දේවල් මිස් වෙලා වගේ.

113
00:06:39,317 --> 00:06:42,051
ඔයාට මොනවද මතක?

114
00:06:42,053 --> 00:06:44,920
ටවුම අතැරලා යන එක විතරයි.

115
00:06:44,922 --> 00:06:47,623
ගිය දවස්වල මම
වෙනස් වෙලාද හිටියේ?

116
00:06:47,625 --> 00:06:50,860
ෆෙලිසිටි.

117
00:06:50,862 --> 00:06:52,495
ඔයා අවුල් වෙලා හිටියේ.

118
00:06:52,497 --> 00:06:54,630
සම්පුර්ණ කාලෙම.

119
00:06:54,632 --> 00:06:58,000
ස්ලේඩ්ට අඩුම තරමේ අරවගේ
මිනිස්සු 50ක් විතර ඉන්නවා.

120
00:06:58,002 --> 00:07:00,503
එයාලට බෙහෙත් විදින්න නන්
අපිටත් ලොකු හමුදාවක් ඕනි වෙනවා.

121
00:07:00,505 --> 00:07:03,739
මම දන්නවා.

122
00:07:03,741 --> 00:07:07,943
ඒකයි මම හමුදාවක් එක්කගෙන ආවේ.

123
00:07:17,209 --> 00:07:19,743
සාරා, ඔයා එන්න කියන්න කලින්
කියන්න තිබුනා...

124
00:07:19,745 --> 00:07:23,147
ඇසසින්ලා 5,6,7ක් අපේ
රහස් තැනට එක්කන් එන්න කලින්.

125
00:07:23,149 --> 00:07:25,082
මෙයා මොනවද මෙහෙ කරන්නේ?

126
00:07:25,084 --> 00:07:27,184
මම එයාට එන්න කිවා.

127
00:07:27,186 --> 00:07:29,186
මම නසා,
රාස් අල් ගුල්ගේ දුව.

128
00:07:29,188 --> 00:07:30,821


129
00:07:30,823 --> 00:07:34,491
ෆෙලිසිටි ස්මෝක්.
 '09 MIT බැජ් එකේ.

130
00:07:34,493 --> 00:07:36,360
එතන්ටයි ඔයා ගියේ?
නන්දා පර්බාට්?

131
00:07:36,362 --> 00:07:38,529
ඇසසින්ලගේ කණ්ඩායම?
‍මේ මිනිස්සු මිනිමරුවෝ, සාරා.

132
00:07:38,531 --> 00:07:41,699
එයාලා ඔයාට මොනවා පොරොන්දු වුනත්,
ඒකට ගානක් තියෙනවා.

133
00:07:41,701 --> 00:07:44,468
ඔයා ඒක ගැන හිතන්න ඕනි නෑ,
මොකද මම දැනටමත් ඒක ගෙව්වා.

134
00:07:45,670 --> 00:07:47,638
ඔයා ආපහු යන්න කැමති වුනා.

135
00:07:47,640 --> 00:07:51,575
ලෝරල්ට හරි මගේ තාත්තට හරි රිද්දන්න
ස්ලේඩ්ට මම ඉඩ තියන්නේ නෑ.

136
00:07:51,577 --> 00:07:53,110
මම ඕනම දෙයක් කරනවා

137
00:07:53,112 --> 00:07:55,112
මම ආදරේ කරන අය
පරිස්සමෙන් තියන්න,

138
00:07:55,114 --> 00:07:58,315
මම හිතනවා ඔයත්
ඒකම කරයි කියලා.

139
00:07:58,317 --> 00:08:00,918
විශේෂයෙන් සිද්දවුන දේට පස්සේ.

140
00:08:00,920 --> 00:08:04,288
ඔලී, ඔයාගේ අම්මා
ගැන මට දුකයි.

141
00:08:05,357 --> 00:08:07,725
මොන දේ වුනත් මම
මේක කරනවා,

142
00:08:07,727 --> 00:08:09,827
ඒත් කටිටිය මරනවා කියලා
එකෙන් කියවෙන්නේ නෑ,

143
00:08:09,829 --> 00:08:12,730
සාරා.
අපි ලග දැන් බෙහෙත තියෙනවා.

144
00:08:12,732 --> 00:08:14,098
හිතාගන්නවත් බැරි
දෙයක් එක්ක ෆයිට් කරන්න,

145
00:08:14,100 --> 00:08:18,302
ඔයා හිතාගන්නවත්
බැරි දෙයක් කරන්න ඕනි.

146
00:08:20,038 --> 00:08:23,040
ඔයාට මගේ උදව්
ඕනි නැතිව ඇති, මිස්ටර් ක්වීන්,

147
00:08:23,042 --> 00:08:25,342
ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා,
ඔයාට ඒක නැතිව බෑ.

148
00:08:25,344 --> 00:08:28,279
ඉස්සෙල්ලම අපි ස්ලේඩ්
ඉන්න තැන හොයාගන්න ඕනි.

149
00:08:28,281 --> 00:08:30,581
ස්ලේඩ් විල්සනුයි
ඉසබෙල් රොචෙවුයි

150
00:08:30,583 --> 00:08:33,117
ඔයාගේ කලින් ඔෆිස් එකේ තමයි
මේ වැඩ කරගෙන යන්නේ.

151
00:08:37,555 --> 00:08:39,123
ඔයාට කොහොමද?

152
00:08:39,125 --> 00:08:41,492
ණයක් ගෙවන්න
ලැස්තිවෙලා ඉන්නවා.

153
00:08:41,494 --> 00:08:44,094
එහෙනන් ඔයාගේ
‍ට්‍රේනින් එක මතක් කරගන්න.

154
00:08:44,096 --> 00:08:47,631
ඔයා ඉගෙනගත්ත
හැම දෙයක්ම මතක් කරගන්න.

155
00:08:53,004 --> 00:08:55,539
ඔයා... ඔයා ඇත්තටමද?

156
00:08:55,541 --> 00:08:58,642
එක්කෙනෙක්..
යාලුවෙක්...

157
00:08:58,644 --> 00:09:01,011
එක දවසක් මට කිවා
ඔයා අමාරු දෙයකින් බේරුනොත්.

158
00:09:01,013 --> 00:09:02,680
ඔයා ඒකට විරුද්ධව
ශක්තිමත් විදියට ඉදිවි කියලා.

159
00:09:02,682 --> 00:09:06,150
මේක ඔයාට ඒක මතක් කරන්න.

160
00:09:07,519 --> 00:09:10,621
තියාට මොකද වුනේ?
එයා .... හොදින්ද?

161
00:09:10,623 --> 00:09:15,391
එයා හොදින්. එයා මේවා පටන්
ගන්න කලින් ටවුමෙන් පිටට යන ගමන් හිටියේ.

162
00:09:13,893 --> 00:09:15,492


163
00:09:18,730 --> 00:09:21,165
අපි මේක අපේ විදියට කරමු.

164
00:09:21,167 --> 00:09:22,499
ලීග් එක හිරකාරයෝ ගන්නේ නෑ.

165
00:09:22,501 --> 00:09:24,501
අද රෑ ‍එහෙම වෙනවා.

166
00:09:26,538 --> 00:09:28,772


167
00:09:28,774 --> 00:09:31,809
තියා, එලියේ
ගොඩක් භයානකයි.

168
00:09:31,811 --> 00:09:34,478
මගේ පිස්සු තාත්තත්
එක්ක මෙතන ඉන්නවට වඩා ඒක හොදයි,

169
00:09:34,480 --> 00:09:37,681
මම එයාව මරන්න
හැදුවට සන්තෝස වෙන කෙනත් එක්ක.

170
00:09:37,683 --> 00:09:39,817


171
00:09:43,488 --> 00:09:45,689
රෝයි?

172
00:09:45,691 --> 00:09:47,124
තියා, මේ...
මේ මම.

173
00:09:47,126 --> 00:09:49,426
ඔයා හොදින්ද කියලා මට
ෂුවර් කරගන්න ඕනි වුනේ.

174
00:09:49,428 --> 00:09:52,229
මම හොදින්.

175
00:09:52,231 --> 00:09:54,898
මම ‍ට්‍රේන් ස්ටේෂන් එකේ ඉන්නේ.
තියා, මම කියන දේ අහන්න.

176
00:09:54,900 --> 00:09:58,068
ඔයා ඔතන පරිස්සම් නෑ. ඔයාට
මගේ ගෙදරදි මාව හම්බෙන්න පුලුවන්ද?

177
00:09:59,037 --> 00:10:01,071
මම එන්නම්.

178
00:10:01,073 --> 00:10:02,840
පුලුවන් තරම් ඉක්මනට.

179
00:10:02,842 --> 00:10:05,943
හරි, පරිස්සමෙන් එන්න.

180
00:10:05,945 --> 00:10:07,378
කවුද ඒ?

181
00:10:07,380 --> 00:10:09,747
රෝයි?

182
00:10:10,044 --> 00:10:12,733
ඔයා මගේ දුව. මම ඔයා
ගැන නොදන්න දෙයක් නෑ.

183
00:10:13,185 --> 00:10:19,586
බොරුයි , බාගෙට ඇත්ත දේවලුයි මෙච්චර කියලා
ඔයා ආපහු එයා පස්සේ යන එක පුදුමයි.

184
00:10:15,788 --> 00:10:19,623


185
00:10:19,625 --> 00:10:22,426
එයා වෙනස් නෑ,
තියා.

186
00:10:22,428 --> 00:10:25,262
ඔයාගේ අම්මගෙනුයි ඔලිවර්ගෙනුයි
වෙනසක් නෑ.

187
00:10:25,264 --> 00:10:28,198
ඔයා මාව විශ්වාස කරන්නේ නැත්නම්,

188
00:10:28,200 --> 00:10:30,968
ඔයා එයාව හම්බෙන්න යන්න.

189
00:10:30,970 --> 00:10:33,537
මම යනවා.

190
00:10:33,539 --> 00:10:37,374
ඔයා මගේ පස්සේ එන්න හදනවානම්,
මම ආපහු ඔයාට වෙඩි තියනවා.

191
00:10:39,744 --> 00:10:42,179
ඔයාට මාව ඕනි වුනාම,
මම එතන ඉදිවි.

192
00:10:47,218 --> 00:10:50,521


193
00:10:59,431 --> 00:11:03,233
ලිෆ්ට් එක ක්ලියර් කලා.

194
00:11:03,235 --> 00:11:05,636


195
00:11:05,638 --> 00:11:08,138
කම්ෆරන්ස් රෑම් එක ක්ලියර් කලා.

196
00:11:12,510 --> 00:11:17,979
ඔයා තනියම නන් ආවේ
බෙහෙත විදින්න ටිකක් අමාරු වෙයි.

197
00:11:15,381 --> 00:11:17,981


198
00:11:17,983 --> 00:11:19,483
අපි තනියම ආවේ නෑ.

199
00:11:43,775 --> 00:11:46,243
සාරා, එපා!

200
00:11:49,481 --> 00:11:51,849
මාව මරන්න.

201
00:11:51,851 --> 00:11:53,217
මාව මරන්න එපා.

202
00:11:53,219 --> 00:11:55,352
ඒකෙ ප්‍රශ්නයක් නෑ.

203
00:11:55,354 --> 00:11:58,388
මම ඔයාව පැරැද්දුවා.
මම හැම‍ වෙලේම...

204
00:12:01,735 --> 00:12:06,103
ඔයා කරන්න ඕනි දේ කරන්නේ
නැති හින්දා තමයි ඔයාගේ ටවුම විනාශ වෙන්නේ.

205
00:12:04,005 --> 00:12:06,171


206
00:12:09,925 --> 00:12:11,638
මේක හරියන්නේ නෑ.

207
00:12:11,639 --> 00:12:14,540
මට ස්ලේඩ්ට බෙහෙත විදින්න
තරම් ලගට යන්න බෑ.

208
00:12:14,542 --> 00:12:17,109
ඉතින් අපි මොකද කරන්නේ?

209
00:12:23,216 --> 00:12:26,258
තවත් වැරදි එකෙක්!

210
00:12:26,259 --> 00:12:27,892
තව එකෙක්ව ගේනවා!

211
00:12:27,894 --> 00:12:29,994
අයියෝ, ස්ලේඩ්,
ඔයා මොනවද මේ කරන්නේ?!

212
00:12:32,998 --> 00:12:36,234
විද්‍යාව ගැන අත්හදාබලනවා.

213
00:12:37,937 --> 00:12:40,738
ඉන්න, එපා, එපා, ඉන්න,
මම දන්නවා ෂැඩෝගෙ මරණෙට ඔයා මට බණිනවා කියලා!

214
00:12:40,740 --> 00:12:44,208
මම මටම බැනගන්නවා!
එයාත් එහෙමයි!

215
00:12:44,210 --> 00:12:47,011
අපි එකට නැති එක
එයාගේ වැ‍රැද්ද.

216
00:12:47,013 --> 00:12:50,214
ඔයා එකපාරක් කිවා
අපි සහොදරයෝ කියලා.

217
00:12:50,216 --> 00:12:52,850
දැන්,
මම ඔයාටගෙන් අයදිනවා,

218
00:12:52,852 --> 00:12:56,754
අයියගෙන් මල්ලිට,
මම කියන දේ අහන්න!

219
00:12:56,756 --> 00:12:59,724
එයා කියන දේ අහන්න එපා!
එයා කියන හැමදේම බොරු.

220
00:12:59,726 --> 00:13:03,227
ඔයා වෙනුවෙන් නෙවෙයි නම්
මම දැන් ජිවත් වෙන්නෙත් නෑ.

221
00:13:03,229 --> 00:13:04,929
එයා වෙනුවෙන් නෙවෙයි නන්
මම ජිවත් වෙලා ඉදිවි.

222
00:13:04,931 --> 00:13:08,032
ෂැඩෝ ගැන හිතන්න!

223
00:13:08,034 --> 00:13:10,735
එයා... එයා
අපි දෙන්නම බලාගත්තා.

224
00:13:10,737 --> 00:13:12,403
එයාට මේක ඕනි නෑ.

225
00:13:12,405 --> 00:13:14,505
එයාට ඕනි වුනේ
අපිව ලියන් යූවලින් යනවා දකින්න.

226
00:13:14,507 --> 00:13:16,240
එයාට ඕනි මේ හැම දෙයක්ම
ඉවරයක් කරලා දාන්න!

227
00:13:16,242 --> 00:13:19,777
එයා හරි!
මේක ඉවරයක් වෙන්න ඕනි.

228
00:13:19,779 --> 00:13:22,380
ඔයා එයාව මරන්න ඕනි.

229
00:13:35,327 --> 00:13:37,595
දැනට පැය දෙකයි.

230
00:13:43,002 --> 00:13:45,636


231
00:13:45,638 --> 00:13:48,006
මට සමාවෙන්න,
ඔලිවර්.

232
00:13:56,315 --> 00:13:58,483
ඒක කරන්න.

233
00:13:59,618 --> 00:14:02,620
ස්ලේඩ්, එපා!

234
00:14:02,622 --> 00:14:03,988
කොකා ගස්සන්න!

235
00:14:03,990 --> 00:14:06,791
ස්ලේඩ්!

236
00:14:09,061 --> 00:14:11,529
ලෝරල්!
ලෝරල්!

237
00:14:11,531 --> 00:14:13,464
වස්තුවේ, වස්තුවේ!

238
00:14:13,466 --> 00:14:15,366
මොකක්ද...
මොකක්ද වුනේ?!

239
00:14:15,368 --> 00:14:17,301
සාරා!
එයා ගිහින්, වස්‍තුවේ.

240
00:14:17,303 --> 00:14:18,836
අපොයි දෙවියනේ,
ඔයා හොදින්ද?

241
00:14:18,838 --> 00:14:21,005
එයා අර ගෑනිත් එක්ක හිටියේ!
අම්මව ගෙනියපු ගෑනි.

242
00:14:21,007 --> 00:14:22,974
අනේ, එපා!

243
00:14:22,976 --> 00:14:25,810
ඔතනම නවතිනවා.

244
00:14:28,047 --> 00:14:31,516
ඔතන නවතිනවා!
අඩියක්වත් තියන්න එපා.

245
00:14:31,518 --> 00:14:34,152
එකක්වත් එපා!

246
00:14:38,857 --> 00:14:41,392


247
00:14:41,394 --> 00:14:42,493
එපා, එපා!

248
00:14:42,495 --> 00:14:44,662
මිසයිල් එක
ටාගට් එකට ලොක් කරලා තියෙන්නේ.

249
00:14:44,664 --> 00:14:46,964
ස්ටාර්ලින් ටවුම.

250
00:14:53,341 --> 00:14:56,091
මේ ස්ලේඩ් විල්සන් ක්වීන්ලත් එක්ක
මෙච්චර තරහා ඇයි? මම දන්නේ නෑ.

251
00:14:54,492 --> 00:14:56,130


252
00:14:56,166 --> 00:14:58,166
හොද වෙලාවට තියයි ඔලිවරුයි
ටවුන් එකෙන් එලියට ගියා.

253
00:14:58,236 --> 00:15:00,503
ඉතින් එයාලා මගේ
පවුල පස්සෙන්ද යන්නේ?

254
00:15:01,330 --> 00:15:03,030
මෙයා මොනවද මෙහෙ කරන්නේ?

255
00:15:03,032 --> 00:15:06,000
එයා උදව් කරන්න ආවේ.

256
00:15:06,002 --> 00:15:08,435
මාව විශ්වාස කරන්න.

257
00:15:09,704 --> 00:15:12,705
මම හිතන්නේ දුවව බේරගන්න පුලුවන්
කාත් එක්ක හරි මම වැඩ කරන්න ඕනි වෙයි.

258
00:15:11,407 --> 00:15:12,740


259
00:15:12,742 --> 00:15:14,341
මොකක්ද?

260
00:15:14,343 --> 00:15:16,143
මේ වෙස්මුණු මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්,
ලෝරල්ව ඇරගෙන ගියා.

261
00:15:17,278 --> 00:15:19,213
මට...
මට එයාලව නවත්තන්න බැරි වුනා.

262
00:15:19,215 --> 00:15:20,914
මාව විශ්වාස කරන්න.
මම... මම උත්සහ කලා.

263
00:15:20,916 --> 00:15:22,783
අපිට දැන් අලුත්,
‍ලොකු ප්‍රශ්නයක් තියෙනවා.

264
00:15:22,785 --> 00:15:25,152
එ හින්දා අපේ අනිත් අය ගැන හිතන එක,
දෙයක් කියනවා.

265
00:15:25,154 --> 00:15:28,856
මම සැටලයිට් හැක් කරලා
විස්තර හොයලා බැලුවා..

266
00:15:28,858 --> 00:15:30,958
ස්ලේඩ්ගේ අය හැමෝම ගිරඩානෝ
උමග පැත්තට යනවා.

267
00:15:30,960 --> 00:15:33,327
මම හිතුවේ මේ මිනිස්සු ටවුම විනාශ කරනවා
කියලා, නැතුව ‍පැනලා යනවා කියලා නෙවෙයි.

268
00:15:33,329 --> 00:15:36,728
A.R.G.U.S. එක ටවුම සමතලා කරන්න
යන්නේ එයාලට එලියට එන්න බැරි වෙන්න.

269
00:15:34,530 --> 00:15:36,797


270
00:15:36,799 --> 00:15:38,799
ඒක තමයි ස්ලේඩ් ප්ලෑන් කරන්නේ.
එයා වොලර් හිතන විදිය දන්නවා.

271
00:15:38,801 --> 00:15:40,934
වාසනාවට,
ස්ලේඩ්ගේ මිනිස්සු

272
00:15:40,936 --> 00:15:43,070
උමග හරහා යන්න හදන්නේ,

273
00:15:43,072 --> 00:15:44,938
අපිට ඕනි හැ‍මෝම එකම
තැනක එකතු වෙලා ඉන්නේ.

274
00:15:44,940 --> 00:15:46,907
අපි ඒක පාවිච්චි කරන්න ඕනි.
ඔයාලගේ මිනිස්සු එකතු කරගන්න.

275
00:15:46,909 --> 00:15:49,777
ලෝරල් ගැන මොකද?
විල්සන් එයාව අල්ලගත්තේ හේතුවකට.

276
00:15:49,779 --> 00:15:51,245
ඒ මොකක්ද කියලා
මම දන්නවා.

277
00:15:51,247 --> 00:15:54,348
ඒත් පලවෙනියට ටවුම.

278
00:15:54,350 --> 00:15:57,985
මේ මගේ දුව.
මේ ඔයාගේ අක්කා!

279
00:15:57,987 --> 00:16:00,320
ඔයාට ‍නිකන් මේ විදියට
යන්න බෑ!

280
00:16:00,322 --> 00:16:03,057
මම දන්නවා ඔයා කිවා

281
00:16:03,082 --> 00:16:05,082
ඔයා වෙන විදියකට ට්‍රයි කරනවා කියලා,
මම ඒකට ගරු කරනවා.

282
00:16:05,127 --> 00:16:08,062
ඒත් ස්ලේඩ් විල්සන්? එයාගේ මිනිස්සු?
උන් සත්තු වගේ.

283
00:16:08,064 --> 00:16:11,098
ඒ සත්තු, උන් විනාශ කරලා දාන්නයි ඕනි.

284
00:16:12,467 --> 00:16:15,269
ඔයා මීට කලින් මරලා තියෙනවා.

285
00:16:15,271 --> 00:16:19,139
අද රෑ, මම හිතන්නේ
ඔයා ආපහු ඒක පුරුදු වෙයි.

286
00:16:23,644 --> 00:16:26,513
එයා වැරදියි.

287
00:16:28,315 --> 00:16:31,117
එයා හරි.

288
00:16:31,119 --> 00:16:34,354
මට හැම දේම නැතිවු නේ මොකද
මම ස්ලේඩ් එක්ක ෆයිට් කලේ

289
00:16:34,356 --> 00:16:36,956
මගේ එක අතක් පස්සහට
කරලා බැදගෙන.

290
00:16:36,958 --> 00:16:40,460
මගේ අම්මා මරපු මිනිහා.

291
00:16:40,462 --> 00:16:43,596
මම ඒකව මරන්න ඕනි.

292
00:16:43,598 --> 00:16:45,222
ඔයා මට කිවා ඔයාට
අවස්ථාවක් තියෙනවා කියලා.

293
00:16:45,223 --> 00:16:47,235
ඒ අවුරුදු ගානකට කලින්,
ඔයාට එයාව හොද කරන්න තිබුනා

294
00:16:47,260 --> 00:16:48,149
ඒත් ඔයා එයාව මරන්න හිතාගත්තා.

295
00:16:48,150 --> 00:16:50,738
ඔයා මිනිමරුවෙක් වෙන්න හිතන්නේ නැති
හින්දා නෙවෙයි මේක වෙන්නේ නැත්තේ,

296
00:16:50,739 --> 00:16:52,472
ඔයා එක්කෙනෙක් හින්දයි
මේක වෙන්නේ.

297
00:16:52,474 --> 00:16:54,608
ඔයා හරි.
එහෙමයි මේක පටන් ගත්තේ.

298
00:16:54,610 --> 00:16:57,978
එහෙමයි ඒක ඉවර කරන්න ඕනි.

299
00:16:57,980 --> 00:17:00,681
එයා මරන එක තමයි
එයා මට ඉතිරි කරලා තියෙන්නේ.

300
00:17:00,683 --> 00:17:02,349
මට එයාට බෙහෙත් කරන්න බෑ,
මට එයාව අල්ලගන්න බෑ,

301
00:17:02,351 --> 00:17:03,917
අඩුම තරමේ මට එයා
ගැන හිතාගන්නවත් බෑ!

302
00:17:03,919 --> 00:17:05,886
එහෙනම් එපා. එපා...

303
00:17:05,888 --> 00:17:09,356
ඔයා ගැන වැරදියට හිතන්න හදන්න.

304
00:17:10,625 --> 00:17:14,461
<i>ප්‍රදේශවාසින් තමන්ගේ නිවස්
වලම ඉන්න අණ කරලා තිබෙන්නේ</i>

305
00:17:14,463 --> 00:17:21,365
<i>ඒ අතරතුර නිල නොලත් ආරංචිවලට අනුව නගරාධිපති
 බ්ලඩ්ට වෙස්මුහුණු මිනිසුන් පහර දි තිබෙනවා කියලා.</i>

306
00:17:17,967 --> 00:17:21,401


307
00:17:25,606 --> 00:17:27,040
මට සමාවෙන්න.

308
00:17:27,042 --> 00:17:30,310
හැමදේකටම
මට සමාවෙන්න.

309
00:17:31,946 --> 00:17:34,414
මම...

310
00:17:34,416 --> 00:17:36,283
නෑ, ඒකට කමක් නෑ.

311
00:17:36,285 --> 00:17:38,385
මම දන්නවා... මම දන්නවා
මම ඇත්තටම

312
00:17:38,387 --> 00:17:40,020
ගියමාසවල මම මමම
වෙලා හිටියේ නෑ කියලා.

313
00:17:40,022 --> 00:17:41,955
මගේ ඇගට විදලා තිබුනා...

314
00:17:41,957 --> 00:17:44,358
මොනවා හරි ජාතියක්.
මම දන්නවා.

315
00:17:44,360 --> 00:17:46,226
සින් මට කිවා.

316
00:17:46,228 --> 00:17:49,830
ඒත් දැන් ඔයා හොදින්ද?

317
00:17:49,832 --> 00:17:51,865
ඔව්, මම හොදින්.

318
00:17:51,867 --> 00:17:55,902
මම මෙහෙදි නැගිට්ටේ.
මට ගොඩක් වෙලාව නැති වුනා, ඒත්...

319
00:17:55,904 --> 00:17:57,871
ඇරෝ ගැන මොකද?

320
00:17:57,873 --> 00:18:02,309
එයා කිවා එයා ඔයා ගැන බලාගන්නවා කියලා?

321
00:18:02,311 --> 00:18:05,746
මම ඇරෝ ගැන මොකුත්ම දන්නේ නෑ.

322
00:18:05,748 --> 00:18:09,783
මම ඒ හැමදේකින්ම
ඈත් වුනා, ඒත් මම...

323
00:18:09,785 --> 00:18:14,554
මගේ හිතේ හැමදාම හිටියේ
ඔයා විතරමයි.

324
00:18:23,197 --> 00:18:26,900
ඔයා හොදින්ද?
ඔයාට මොනවා හරි වුනාද?

325
00:18:26,902 --> 00:18:29,669
ඒක ප්‍රශ්නයක් නෑ.

326
00:18:29,671 --> 00:18:32,773
අපි...
අපි මෙහෙන් යමු.

327
00:18:32,775 --> 00:18:36,510
අලුතෙන් පටන් ගමු.
අපිට අපිට ඕනි අය වෙන්න පුලුවන්

328
00:18:36,512 --> 00:18:38,912
කාවවත් අපේ
ජිවිතේට එක්කගන්නේ නැතිව.

329
00:18:38,914 --> 00:18:42,516
මම කවමදාවත් ඔයාව
ආයෙත් නැතිකරගන්නේ නෑ.

330
00:18:46,988 --> 00:18:49,056


331
00:18:53,327 --> 00:18:55,760
ඔව්, තව...

332
00:18:55,785 --> 00:18:57,532
තව මම කරන්න ඕනි එක දෙයක් තියෙනවා

333
00:18:57,533 --> 00:18:59,566
අපි යන්න කලින්, හරිද?
ඉතින් ඔයා මෙතන ඉදලා

334
00:18:59,568 --> 00:19:01,301
මොනවා හරි දේවල් ටිකක් ඇරගෙන
පැක් කරගන්න මම ආපහු එන්නම්.

335
00:19:01,303 --> 00:19:04,404
එපා, රෝයි, ඒක භයානකයි.
මම දන්නවා.

336
00:19:04,406 --> 00:19:06,506
ඒත් මම මේක කරන්න ඕනි.

337
00:19:06,508 --> 00:19:08,775
මම කරන්නේ නැතිව ගියොත්
මගේ හිතට හරි නැතිවේවි.

338
00:19:09,954 --> 00:19:12,069
ඔයා මාව විශ්වාස කරනවද?

339
00:19:13,414 --> 00:19:15,582
ඔව්.

340
00:19:17,218 --> 00:19:19,486
එහෙනම් මම ආපහු ආවම,
අපි මෙහෙන් සදහටම යන්න යනවා.

341
00:19:20,822 --> 00:19:22,756
මම ඔයාට ආදරෙයි.

342
00:19:28,629 --> 00:19:30,764


343
00:19:32,100 --> 00:19:34,101
ඔලිවර්.

344
00:19:34,103 --> 00:19:37,504
අපි මොනවද මෙහෙ කරන්නේ?
මුලු ටවුමම විනාශ වෙලා යනවා.

345
00:19:37,506 --> 00:19:39,272
මම දන්නවා.

346
00:19:39,274 --> 00:19:41,775
ඔයා මෙතන ඉන්න ඕනි.

347
00:19:41,777 --> 00:19:43,543
මොකක්?!

348
00:19:43,545 --> 00:19:45,779
ඇයි? ඔයාට මගෙන් අහන්න බෑ...
මම අහන්නේ නෑ.

349
00:19:47,648 --> 00:19:49,616
මේ හැම දෙයක්ම ඉවර
වුනාම මම ඔයාව ගන්න එන්නම්.

350
00:19:49,618 --> 00:19:51,685
එපා!
ෆෙලිසිටි...

351
00:19:51,687 --> 00:19:52,786
එපා!
ඇයි කියලා ඔයා මට එපා කියලා කියනකන්.

352
00:19:52,788 --> 00:19:54,154
මොකද මට ඔයාව
පරිස්සමෙන් තියන්න ඕනි.

353
00:19:54,156 --> 00:19:55,956
මට පරිස්සම් වෙලා ඉන්න ඕනි නෑ.

354
00:19:55,958 --> 00:19:58,024
මට ඔයත් එක්ක ඉන්නයි ඕනි.
එතකොට අනිත් අය, පරිස්සමෙන් නෙවෙයි!

355
00:19:58,026 --> 00:20:00,160
මට ඒක වෙන්න‍ දෙන්න බෑ.

356
00:20:00,162 --> 00:20:02,362
ඔලිවර්.

357
00:20:02,364 --> 00:20:04,431
ඔයා කරන දේවල් මට තේරෙන්නේ නෑ.

358
00:20:06,000 --> 00:20:09,636
ස්ලේඩ් ලෝරල්ව අල්ලගත්තේ මොකද
එයාට මම ආදරේ කරන කෙනාව මරන්න ඕනි.

359
00:20:09,638 --> 00:20:10,937
මම දන්නවා, ඉතින්?

360
00:20:10,939 --> 00:20:12,706
එයා වැරදි කෙනාව අල්ලගත්තේ.

361
00:20:14,308 --> 00:20:17,010
ආ...

362
00:20:22,049 --> 00:20:24,317
මම ඔයාට ආදරෙයි.

363
00:20:28,856 --> 00:20:32,159
ඔයා තේරුනාද?

364
00:20:32,161 --> 00:20:34,227
ඔව්.

365
00:20:54,029 --> 00:20:55,829
ජොනී.

366
00:20:55,831 --> 00:20:57,598
ඔව්?

367
00:20:58,304 --> 00:20:59,294
නිකන්.

368
00:20:59,295 --> 00:21:01,008
ලයිලා.

369
00:21:01,570 --> 00:21:03,937
මම ඔයාට ආදරෙයි.
ඔයා ඒක දන්නවා නේද?

370
00:21:03,939 --> 00:21:06,473
මම දන්නවා.

371
00:21:06,475 --> 00:21:09,476
ඒත් ඒක අහන්නත් සන්තෝසයි.

372
00:21:09,478 --> 00:21:11,612


373
00:21:12,580 --> 00:21:13,914
වෙලාව හරිද?

374
00:21:13,916 --> 00:21:16,383
මිසයිල් එක ඉලක්කෙට විනාඩි
52ක් දුරින් ඉන්නේ.

375
00:21:16,385 --> 00:21:19,419
මට ගර්ඩනෝ උමගේ
සාර්ජන්ට්ට කතා කරන්න ඕනි.

376
00:21:19,421 --> 00:21:23,290
එයාලාගෙන්
ප්‍රතිචාරයක් නෑ මැඩම්.

377
00:21:23,292 --> 00:21:25,192
මට වෙන දේ බලන්න ඕනි.

378
00:21:25,194 --> 00:21:27,327
එයාලා උමගේ ඉන්නේ,
මැඩම්, මට පින්තුර ගන්න බෑ.

379
00:21:27,329 --> 00:21:30,564
මොන මගුලක්ද උමග ඇතුලේ වෙන්නේ?

380
00:21:30,566 --> 00:21:34,034
සාර්ජන්ට් ගොමෙස්,
සාර්ජන්ට් ගෝමෙස්!

381
00:21:37,038 --> 00:21:40,841
මැරෙන්න තියන්න එපා.
බෙහෙතට වැඩ කරන්න දෙන්න.

382
00:21:43,778 --> 00:21:45,445
ලැස්තිද?

383
00:21:46,848 --> 00:21:49,616
ලැස්තිද!?

384
00:21:49,618 --> 00:21:52,452
ලැස්තිවෙන්න,
විදින්න!

385
00:22:05,166 --> 00:22:07,768
නියෝජිත මකල්ස්, මේ පැත්ත
අධිආරක්ෂිත කලාපයක්...

386
00:22:18,379 --> 00:22:20,847
මොන මගුලක්ද මේ?
කලින්ම නිදහස් කරනවද?

387
00:22:20,849 --> 00:22:22,783
වොලර් ස්ටාර්ලින් ටවුමට
බෝම්බ දාන්නයි යන්නේ.

388
00:22:22,785 --> 00:22:24,618
එයාව නවත්තන්න
අපිට ඔයාලගේ උදව් ඕනි.

389
00:22:24,620 --> 00:22:26,820
වොල්ට මම එයා ගැන හිතන
විදිය පෙන්නන තරමට මම කැමතියි,

390
00:22:26,822 --> 00:22:28,588
පොඩි ප්‍රශ්නයක් තියෙනවා,
ටික්, ටික්, බූම් එක ගැන!

391
00:22:28,590 --> 00:22:31,325
හරිද?

392
00:22:31,327 --> 00:22:32,926
ඔයා මාව විශ්වාස කරන්න ඕනි.

393
00:22:32,928 --> 00:22:35,796
ලොව්ටන්,
මිනි මරන්න බෑ.

394
00:22:35,798 --> 00:22:38,465
ඔව්, ෂුවර්,
ඒකෙන් පිට ෆන් එකක් ගන්න.

395
00:23:12,100 --> 00:23:14,201
නසා!

396
00:23:22,043 --> 00:23:24,411


397
00:23:44,399 --> 00:23:46,500
නැවෙන් පැනගන්න!

398
00:23:46,502 --> 00:23:49,503
ඔයා නැතිව බෑ!

399
00:23:49,505 --> 00:23:52,706
ඒක මට දෙනවා!
මට මිරකුරු දෙනවා!

400
00:23:52,708 --> 00:23:55,308
එපා!

401
00:24:02,183 --> 00:24:04,384
ඔලී!

402
00:24:04,386 --> 00:24:06,720
සාරා!

403
00:24:36,317 --> 00:24:39,352
මිසයිලය පුපුරන්න ලැස්ති කරන්න.

404
00:24:39,354 --> 00:24:41,288
තුවක්කුවල හීට් එක
හයසීයට හදලා තියෙන්නේ.

405
00:24:41,290 --> 00:24:43,056
මිසයිලය පුපුරන්න ලැස්ති කරන්න!

406
00:24:43,058 --> 00:24:46,092


407
00:24:49,063 --> 00:24:50,730
පාත්වෙනවා,
දැන්ම!

408
00:24:50,732 --> 00:24:53,266
හැමෝම පාත් වෙනවා,
පාත් වෙනවා!

409
00:24:53,268 --> 00:24:55,769
වොලර්,
මිසයිල් එක නවත්තන්න!

410
00:24:55,771 --> 00:24:59,072
මේක ද්‍රෝහිකමක්,
නියෝජිත මිශල්.

411
00:24:59,074 --> 00:25:02,108
මිනිස්සු දාස් ගානකගේ ජිවිත
අනතුරේ දාන ද්‍රෝහිකමක්.

412
00:25:02,110 --> 00:25:03,877
ඔයා ඒක ගැන හිතුවද?

413
00:25:03,879 --> 00:25:05,479
ඔයා හිතුවද

414
00:25:05,481 --> 00:25:07,047
ඔයාගේ පුතාට ඒක
විස්තර කරන්නේ කොහොමද කියලා?

415
00:25:07,049 --> 00:25:09,249
නැත්නම් ඔයාගේ දුවට?

416
00:25:09,251 --> 00:25:10,818
ඩොක්ටර්ස්ලා විශේෂයෙන් කිවද,

417
00:25:10,843 --> 00:25:13,154
නැත්නම් ඔයාට ඒක
පුදුමයක් විදියට තියාගන්න ඕනිද?

418
00:25:15,590 --> 00:25:20,594
සුබපැතුම් මිස්ටර් ඩිග්ල්,
ඔයා තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ.

419
00:25:24,932 --> 00:25:26,833
යන්න!

420
00:25:26,835 --> 00:25:28,435
තමුන් බිසිවෙලා වගේ, ළම‍යෝ.

421
00:25:28,437 --> 00:25:32,339
ඒක ඉවරයි, ස්ලේඩ්!
ඔයාගේ හමුදාව විනාශයි

422
00:25:32,341 --> 00:25:33,974
මට එයාලා ගැන දුකයි.

423
00:25:33,976 --> 00:25:38,178
ඒත් ආයෙත් පාරක්,
ඔයාට පොයින්ට් එක මිස් වුනා.

424
00:25:38,180 --> 00:25:41,548
ඔයා ආදරේ කරන කෙනා මගේ ලග ඉන්නවා.

425
00:25:41,550 --> 00:25:46,219
ඔයා මම කියන තැනදි
මාව හම්බෙන්න ඕනි.

426
00:25:46,221 --> 00:25:48,121
නැත්නම්,
මම එයාව මරලා දානවා.

427
00:25:48,123 --> 00:25:51,558
නෑ, තමුන්ට ඕනි දේ තමුන් කරන්න.
මම තමුන් එක්ක සෙල්ලම් කරලා ඉවරයි.

428
00:25:51,560 --> 00:25:53,793
මම ඉවරයි කියලා කිවුවමයි
තමුන් ඉවර වෙන්නේ!

429
00:25:53,795 --> 00:25:56,530
මම පුදුම වුනා.

430
00:25:56,532 --> 00:25:58,798
මම හිතුවේ තමුන් හොද
කෙල්ලෙක් ගැන හිතනවා කියලා,

431
00:25:58,800 --> 00:26:00,667
ඒත් දැන් මම එයාව මුනගැහුණම...

432
00:26:00,669 --> 00:26:03,570
මට ඒ ඇයි කියලා පේනවා.

433
00:26:05,094 --> 00:26:07,389
එයා ගොඩක් ආදරණියයි...

434
00:26:08,810 --> 00:26:10,977
ඔයාගේ ෆෙලිසිටි.

435
00:26:28,860 --> 00:26:32,563
දැගලුවොත්,
මම තමුන්ගේ බෙල්ල කපනවා.

436
00:26:32,565 --> 00:26:35,299
තමුන්ට මම කියපු පළවෙනි වචනෙ.

437
00:26:35,301 --> 00:26:38,536
තමුන්ට මතකද?
ඔව් මට මතකයි.

438
00:26:38,538 --> 00:26:40,471
මට ඒ සිද්ධියම මතකයි.

439
00:26:40,473 --> 00:26:43,140
මගේ කඩුව තමුන්ගේ
බෙල්ලට හිරකරලා.

440
00:26:43,142 --> 00:26:47,878
හරියට මගේ කඩුව
ඔයාගේ කෙල්ලගේ බෙල්ලට තද කරලා වගේම.

441
00:26:47,880 --> 00:26:49,647
ඒ වෙලාවේ මම තමුන්ව මරලා දැම්මනම්,

442
00:26:49,649 --> 00:26:52,817
හැමදේම වෙනස් වෙන්න තිබුනා.

443
00:26:53,819 --> 00:26:56,220
දුන්න බිමට දානවා, ළමයෝ.

444
00:26:59,224 --> 00:27:02,026
ඒක කරනවා.

445
00:27:15,106 --> 00:27:18,108
ඔව්.

446
00:27:18,110 --> 00:27:22,510
හිතාගන්න බැරිතරම් හීන මැව්වා
තමුන් මගෙන් ගත්ත හැම දෙයක්ම තමුන්ගෙන් ගන්න.

447
00:27:19,712 --> 00:27:23,547


448
00:27:23,549 --> 00:27:26,550
මම ආදරේ කරන කෙනාව මරලා දාලා?
ඔව්.

449
00:27:26,552 --> 00:27:29,587
ඔයා ෂැඩෝට ආදරේ කලා වගේ.

450
00:27:29,589 --> 00:27:32,356
ඔව්.

451
00:27:32,358 --> 00:27:34,325
ඔයා එයාව දකිනවා.

452
00:27:34,327 --> 00:27:37,061
එහෙම නේද?

453
00:27:37,063 --> 00:27:40,865
ඔයා‍ගේ මෝඩකම දැක්කම
එයා කොයි වගේද, ස්ලේඩ්?

454
00:27:40,867 --> 00:27:43,367
එයා ඔයාට මොනවද කිවේ?

455
00:27:43,369 --> 00:27:45,769
එයා ලස්සනට හිටපු එක
මට මතකයි.

456
00:27:45,771 --> 00:27:48,472
තරුණයි.
කරුණාවන්තයි.

457
00:27:48,474 --> 00:27:53,509
එයා බයවෙලා යාවි ඔයා
එයාගේ නමට කරපු දේ දැනගත්තම.

458
00:27:51,711 --> 00:27:53,577


459
00:27:53,579 --> 00:27:57,381
මම මොනවද කලේ?

460
00:27:57,383 --> 00:27:58,916
මම කරපු දේවල්

461
00:27:58,918 --> 00:28:02,987
කරන්න තමුන්ට හයියක් නෑ!

462
00:28:02,989 --> 00:28:05,155
එයා වෙනුවෙන් ෆයිට් කරන්න!

463
00:28:05,157 --> 00:28:08,626
ඉතින්...

464
00:28:08,628 --> 00:28:11,562
එයාගේ මලමිනිය
ඔයාගේ කකුල උඩ තියෙද්දේ,

465
00:28:11,564 --> 00:28:15,032
එයාගේ ලේ ඔයාගේ
හම දිගේ ගලාගෙන යද්දි,

466
00:28:15,034 --> 00:28:19,169
මට කොහොමද දැනෙන්නේ
කියලා තමුන්ට තේරේවි!

467
00:28:19,171 --> 00:28:21,205
ඔයාට කොහොමද දැනෙන්නේ
කියලා මම දැනටමත් දන්නවා.

468
00:28:21,207 --> 00:28:24,675
වෛර කරන එක කොහොමද
කියලා මම දන්නවා.

469
00:28:24,677 --> 00:28:27,811
පලිගන්න ඕනි එක ගැන.

470
00:28:27,813 --> 00:28:34,748
මම දන්නවා හතුරා විනාශවෙලා
ඉන්නවා දකින එක කොහොමද කියලා,

471
00:28:31,150 --> 00:28:34,818


472
00:28:34,820 --> 00:28:38,522
එයාගේ ඉස්සරහා තියෙන අනතුර
එයාට පේන්නේ නෑ.

473
00:28:45,096 --> 00:28:47,631


474
00:28:57,108 --> 00:28:58,609
ඔයාට තේරුනාද?

475
00:28:58,611 --> 00:29:01,545
ඔව්.

476
00:29:02,847 --> 00:29:05,549
ඒකිව මරන්න!

477
00:29:08,119 --> 00:29:10,454
එයාලව මෙතනින් ගෙනියන්න!

478
00:29:15,327 --> 00:29:17,661
අසරණ සාරා.

479
00:29:17,663 --> 00:29:20,397
කී පාරක් එයා මැරෙන
දිහා බලාගෙන ඉදලා තියෙනවද?

480
00:29:22,000 --> 00:29:40,000

481
00:29:43,588 --> 00:29:46,290
තමුන්ට මාව මරන්න බෑ.

482
00:29:55,300 --> 00:30:00,204
මම තමුන්ට වෛර කරන්නේ
මිරකුරු හින්දා නෙවෙයි!

483
00:30:00,206 --> 00:30:01,805


484
00:30:04,743 --> 00:30:07,478
අවසානය ලගයි.

485
00:30:07,480 --> 00:30:14,113
ඒත් මම අනුකම්පා කරලා තමුන් නොමරා
තමුන්ගේ ටවුම විනාශ වෙනවා බලන් ඉන්නම්!

486
00:30:09,815 --> 00:30:14,184

487
00:30:16,000 --> 00:30:43,000

488
00:30:45,216 --> 00:30:48,585
අපි දෙන්නම දන්නවා
මේක ඉවර වෙන්න එක විදියයි තියෙන්නේ.

489
00:30:47,687 --> 00:30:49,620

490
00:30:49,622 --> 00:30:52,956
මාව පරද්දන්න, ළමයෝ,

491
00:30:52,958 --> 00:30:54,858
ඔයාට මාව මරන්න වෙනවා.

492
00:30:54,860 --> 00:30:58,095
ඒත් මගේ මරණෙ වෙලාවේදි,

493
00:30:58,097 --> 00:31:01,065
ඔයා එක දෙයක් ඔප්පු කරනවා...

494
00:31:01,067 --> 00:31:05,235
ඒ ඔයා මිනිමරුවෙක් කියලා.

495
00:31:05,237 --> 00:31:08,038


496
00:31:13,278 --> 00:31:16,246
ඔයා මොකක්ද කරන්න යන්නේ,
ළමයෝ?

497
00:31:16,248 --> 00:31:18,549
මට බෙහෙත විදින්නද?

498
00:31:18,551 --> 00:31:21,285
ඒක ප්‍රශ්නයක් නෙවෙයි.

499
00:31:21,287 --> 00:31:24,021
මම මගේ පොරොන්දුව රකිනවා.

500
00:31:24,023 --> 00:31:26,457
මම හැම දේම උදුර ගන්නවා

501
00:31:26,459 --> 00:31:28,559
තමුන් ආදරේ කරන
හැම දේමයි හැම කෙනාමයි!

502
00:31:28,561 --> 00:31:31,128
සාරා පළවෙනියා විතරයි!

503
00:31:31,130 --> 00:31:33,430
එයා පළවෙනියා වුනා!

504
00:31:33,432 --> 00:31:36,166
ඔයාගේ නංගි,
ලෝරල්, ඔයාගේ අම්මා!

505
00:32:00,592 --> 00:32:03,327


506
00:32:18,777 --> 00:32:22,513
ඔයාට මාව මරන්න පුලුවන්,
නැතිවෙන්නත් පුලුවන්.

507
00:32:22,515 --> 00:32:27,217
මොනවා වුනත්,
මම දිනිනවා.

508
00:32:30,855 --> 00:32:32,623


509
00:32:36,561 --> 00:32:39,096
අමන්දා, ඒක ඉවරයි.

510
00:32:39,098 --> 00:32:40,831
ස්ලේඩ් අල්ලගත්තා.
එයාගේ හමුදාවත් ඉවරයි.

511
00:32:40,833 --> 00:32:43,934
මිසයිලය නවත්තන්න.

512
00:32:43,936 --> 00:32:46,770
අමන්දා, ඒක ඉවරයි!

513
00:32:58,716 --> 00:33:01,952
දැන් මොකද , ළමයෝ?

514
00:33:13,665 --> 00:33:15,098
දැන් වෙලාව.

515
00:33:15,100 --> 00:33:18,001
ඇයි... ඇයි එයාලා
ඔයාට මේක කරන්න කිවේ?

516
00:33:18,003 --> 00:33:19,636
ඇයි ඔයා එයාලට මේක
කරන්න කිවේ? ඇයි?

517
00:33:19,638 --> 00:33:22,572
තාත්තේ, එයා
මට මොකුත් කරන්න කිවේ නෑ.

518
00:33:22,574 --> 00:33:25,042
මම මේක තෝරගත්තා.

519
00:33:25,044 --> 00:33:26,510
මම ඔයාගේ අම්මට
මොකක්ද කියන්නේ?

520
00:33:26,512 --> 00:33:30,113
එයාට කියන්න මගේ
ජිවිතේ පළවෙනි වතාවට,

521
00:33:30,115 --> 00:33:32,683
මම මගේ ජිවිතේ තිරනය කරගත්තා කියලා.

522
00:33:32,685 --> 00:33:35,352
එයා ඒක තේරුම්ගයි.

523
00:33:35,354 --> 00:33:37,321
ඔව්.

524
00:33:39,123 --> 00:33:41,825
මම ඔයාට ආදරෙයි,
වස්තුවේ.

525
00:33:41,827 --> 00:33:44,628
මමත් ඔයාට ආදරෙයි,
තාත්තේ.

526
00:33:44,630 --> 00:33:47,531
මම දන්නවා තාත්තා
කෙනෙක්ගේ ආදරේ ශක්තිය,

527
00:33:47,533 --> 00:33:50,901
ඔයාගේ දුවට මොනවා හරි වෙන්න
කලින් මම මැරෙනවා.

528
00:33:50,903 --> 00:33:54,104
හොදයි, ඔන්න
බලාපොරොත්තුවක්.

529
00:33:56,207 --> 00:33:58,108
ඉතින්, ඔයා යන දිහාවෙදි,

530
00:33:58,110 --> 00:34:00,110
ඔයාට කොල් කරන්න,
ඊමේල් කරන්න පුලුවන් වෙයිද?

531
00:34:00,112 --> 00:34:03,180
මම ඔයාව ආපහු හම්බෙන්නම්.
මම දන්නවා.

532
00:34:03,182 --> 00:34:05,682
මේ අවුරුද්දේ මම ඉගෙන ගත්ත දෙයක් තියෙනව නම්,

533
00:34:05,684 --> 00:34:07,484
ඒ තමයි ඔයා හැමවෙලේම
ඔයාගේ ගෙදරට එනවා කියලා.

534
00:34:07,486 --> 00:34:10,220
ඉතින් අපි හැමෝම මෙහෙ
ඉදන් බලාගෙන ඉන්නවා.

535
00:34:10,222 --> 00:34:13,256
මම ඔයාට ආදරෙයි.

536
00:34:14,625 --> 00:34:16,960
මම ඔයාට ආදරෙයි.

537
00:34:17,733 --> 00:34:20,801
ඔලිවර්ට ඔයාව ඕනි.

538
00:34:25,240 --> 00:34:27,374
තව, හෙයි...

539
00:34:27,376 --> 00:34:32,112
මම හිතන්නේ මේක
ඔයාට හොදට ගැලපේවි..

540
00:34:44,626 --> 00:34:47,528
ඒක ගානයි.

541
00:34:50,231 --> 00:34:53,767
බායි, තාත්තේ.
බායි, වස්තුවේ.

542
00:35:01,142 --> 00:35:04,311
මේ ජැකට් එක ගැන...

543
00:35:04,313 --> 00:35:06,313
කිසිම අදහසක් ගන්න එපා.

544
00:35:06,315 --> 00:35:09,049


545
00:35:10,351 --> 00:35:13,120
මට මීටින් එකක්
පාවිච්චි කරන්න තිබුනා.

546
00:35:13,122 --> 00:35:16,356
ඔව්, අපි දෙන්නටම
හොද අදහසක්.

547
00:35:16,358 --> 00:35:18,192
මම යද්දි පෙප්ටෝ ‍එකක් ගන්න ඕනි,

548
00:35:18,194 --> 00:35:19,726
මොකද මට අමුතු දෙයක් දැනෙනවා.

549
00:35:19,728 --> 00:35:21,428
තාත්තේ,
එයා හොදින් ඉදිවි.

550
00:35:21,430 --> 00:35:23,730
ඔව්, මම දන්නවා එයා හොදින් ඉදිවි,
ඒත් මොකක්ද මට කරදර කරන්නේ.

551
00:35:23,732 --> 00:35:26,099
තාත්තේ?

552
00:35:26,101 --> 00:35:28,101
තාත්තේ!

553
00:35:28,103 --> 00:35:30,938
අපොයි දෙවියනේ,
තාත්තේ!

554
00:35:30,940 --> 00:35:32,673
තාත්තේ!

555
00:35:32,675 --> 00:35:34,007
අපොයි දෙවියනේ!

556
00:35:34,009 --> 00:35:35,909
මට හුස්ම ගන්න බෑ!

557
00:35:35,911 --> 00:35:37,844
මට බෑ...

558
00:35:37,846 --> 00:35:40,147


559
00:35:40,149 --> 00:35:43,050
තාත්තේ, මාත් එක්ක ඉන්න!
තාත්තේ, තාත්තේ, මාත් එක්ක ඉන්න!

560
00:35:43,052 --> 00:35:44,952
හෙලෝ?!

561
00:35:44,954 --> 00:35:47,354
මට ඇම්බිය්‍රලන්ස් එකක් ඕනි.

562
00:35:47,356 --> 00:35:49,890
මගේ තාත්තා SCPD එකේ.
ඔව්, දැන්ම!

563
00:35:49,892 --> 00:35:53,060
තාත්තේ, මාත් එක්ක ඉන්න!

564
00:35:53,062 --> 00:35:54,828
තියා.

565
00:35:54,830 --> 00:35:57,464
තියා!

566
00:36:11,075 --> 00:36:15,478
<font color="#ffb3ff"><i><font color="#ff80ff">රෝයි... මට සමාවෙන්න.</font></i></font>

567
00:36:15,480 --> 00:36:17,530
<font color="#ffb3ff"><i><font color="#ff80ff">මම වැරැද්දක් කලා.</font></i></font>

568
00:36:17,531 --> 00:36:19,965
<font color="#ffb3ff"><i><font color="#ff80ff">මම හිතුවේ මට තාමත්
ඔයත් එක්ක ඉන්න පුලුවන් කියලා.</font></i></font>

569
00:36:19,967 --> 00:36:22,601
<font color="#ffb3ff"><i><font color="#ff80ff">මම හිතුවේ මට තාමත්
තියා ක්වීන් වෙලා ඉන්න පුලුවන් කියලා.</font></i></font>

570
00:36:22,603 --> 00:36:26,004
<font color="#ffb3ff"><i><font color="#ff80ff">ඒත් තියා ක්වීන් කියන්නේ
විශ්වාසය බලන කෙනෙක්.</font></i></font>

571
00:36:26,006 --> 00:36:27,773
<font color="#ffb3ff"><i><font color="#ff80ff">ඉතින් මම ඔයා විශ්වාස කරන්නේ නෑ.</font></i></font>

572
00:36:27,775 --> 00:36:31,443
<font color="#ffb3ff"><i><font color="#ff80ff">කවුරුවත්ම.
ආය කවදාවත්ම නෑ.</font></i></font>

573
00:36:31,445 --> 00:36:33,111
<font color="#ffb3ff"><i><font color="#ff80ff">තව තියා ක්වීන් දුර්වලයි.</font></i></font>

574
00:36:33,113 --> 00:36:36,648
<font color="#ffb3ff"><i><font color="#ff80ff">මොනවා වුනත් කමක් නෑ,
මම ශක්තිමත් වෙනවා.</font></i></font>

575
00:36:38,151 --> 00:36:41,887
<font color="#ffb3ff"><i><font color="#ff80ff">මාව හොයාගන්න හදන්න එපා.
ඔයාට බෑ.</font></i></font>

576
00:36:41,889 --> 00:36:45,157
<font color="#ffb3ff"><i><font color="#ff80ff">මමත් මම යන්නේ
කොහෙද කියලා දන්නේ නෑ.</font></i></font>

577
00:36:45,159 --> 00:36:47,459
<font color="#ffb3ff"><i><font color="#ff80ff">මම දන්නේ එක දෙයයි...</font></i></font>

578
00:36:47,461 --> 00:36:50,028
<font color="#ffb3ff"><i><font color="#ff80ff">මම ආයේ
කවදාවත්ම එන්නේ නෑ.</font></i></font>

579
00:37:07,353 --> 00:37:08,739


580
00:37:11,441 --> 00:37:12,824
මම කොහෙද?

581
00:37:15,507 --> 00:37:17,983
මට ඔයා ලගට එන්න පුලුවන් වෙන
ලොකෙන් ගොඩක් ඈත තැනක.

582
00:37:18,397 --> 00:37:21,765
ඔයාට ආයේ කවමදාවත් කාටවත්
රිද්දන්න බැරි තැනක.

583
00:37:21,767 --> 00:37:25,068
ඒකයි ඔයාගේ දුර්වලකම,ළමයෝ.

584
00:37:25,070 --> 00:37:28,105
ඔයාට මාව
මරන්න තරම් හයියක් නෑ.

585
00:37:28,107 --> 00:37:32,776
නෑ, මට ඔයාව
ජිවත් කරලා තියන්න තරම් හයිය තියෙනවා.

586
00:37:32,778 --> 00:37:35,912
ඔයා මිනිමරුවෙක්.

587
00:37:35,914 --> 00:37:39,583
මම දන්නවා,
මමයි ඔයාව හැදුවේ.

588
00:37:39,585 --> 00:37:42,919
ඔයා සියගානක් මරලා තියෙනවා.

589
00:37:42,921 --> 00:37:45,188
ඔව්, මම මරලා තියෙනවා.

590
00:37:45,190 --> 00:37:50,093
මිනිමරුවෙක් වෙනුවට මට වෙන්න
ඕනි කෙනා වෙන්න ඔයා මට උදව් කලා.

591
00:37:50,095 --> 00:37:53,563
මම අද ජිවත් වෙන්නේ ඔයා හින්දා.

592
00:37:53,565 --> 00:37:57,634
මම ගෙදරට ආවේ ඔයා හින්දා.

593
00:37:57,636 --> 00:38:01,671
මම ආපහු මගේ පවුල හම්බෙන්න යනවා.

594
00:38:05,043 --> 00:38:08,945
ඒත් පහුගිය අවුරුද්දේ,
මට ගොඩක් ඒක ඕනි වුනා...

595
00:38:08,947 --> 00:38:11,815
ඒත් මට බැරිවුනා.

596
00:38:14,519 --> 00:38:18,889
ඒත් මම ඔයාව නැවැත්තුවා.

597
00:38:18,891 --> 00:38:20,490
මරන්නේ නැතිව.

598
00:38:32,306 --> 00:38:35,875
ඔයා මට විරයෙක් වෙන්න
උදව් කලා, ස්ලේඩ්.

599
00:38:38,345 --> 00:38:40,947
තැන්ක් යූ.

600
00:38:47,321 --> 00:38:50,389
තමුන් හිතන්නේ මම මෙතනින්
එලියට යන්නේ නැතිවෙයි කියලද?

601
00:38:53,861 --> 00:38:57,163
ඔයා හිතන්නේ මම ඔයාගේ
අය මරන්නේ නැතිවෙයි කියලද?

602
00:38:57,165 --> 00:39:00,673
නෑ, මම හිතන්නේ නෑ.
මොකද ඔයා ඉන්නේ දූපතේ.

603
00:39:04,638 --> 00:39:08,808
මම මගේ පොරොන්දුව රකිනවා, ළමයෝ.

604
00:39:08,810 --> 00:39:11,544
මම මගේ පොරොන්දුව රකිනවා!

605
00:39:11,546 --> 00:39:15,882
මම මගේ පොරොන්දුව රකිනවා.

606
00:39:27,861 --> 00:39:31,397
ගියපාර මට එච්චර ගානක් නෑ,
මෙතන එක විදියකට ලස්සන තැනක්.

607
00:39:31,399 --> 00:39:32,798
ඒක වැරදියට හිතන්න එපා,
මම ඇගිලි ගැන ගැන ඉන්නේ

608
00:39:32,800 --> 00:39:35,701
මේ බිම්බෝම්බ දූපතෙන් යනකන්.

609
00:39:35,703 --> 00:39:38,137
ඉතින් ඔයා හිතනවා
එයාව නවත්තන්න ඒක ඇති කියලා,

610
00:39:38,139 --> 00:39:40,006
A.R.G.U.S.'
super Max එකේ?

611
00:39:40,008 --> 00:39:41,941
එයායි කවුරු වුනත්
අපි මෙහාට එවන්නේ.

612
00:39:41,943 --> 00:39:45,411
මේ සටන ඉවර ඇති,
ඒත් තව ඒවා තියෙන්න පුලුවන්.

613
00:39:45,413 --> 00:39:48,548
මගේ පවුලේ කම්පැනිය
ආපහු ගන්න එක පටන්ගනිද්දි.

614
00:39:48,550 --> 00:39:50,416
ඒක ලේසි වෙන එකක් නෑ.
ඔයා දැන් දුප්පත් කෙනෙක්.

615
00:39:50,418 --> 00:39:52,151
ඔයාට ජොබ් එකක් හොයාගන්න වේවි.

616
00:39:52,153 --> 00:39:54,854
ස්ලේඩ් ඔයාව බය කලේ නැත්නම්,
ඒක එහෙම කරයි.

617
00:39:54,856 --> 00:39:58,299
දුන්නෙන් විදින්න පුලුවන් බිලියනපතියෝ
කුලියට ගන්න කෙනෙක් ඔයා දන්නවද?

618
00:39:56,424 --> 00:39:58,368


619
00:40:00,661 --> 00:40:04,030
මම,

620
00:40:04,032 --> 00:40:06,465
ඔයාලට ටික වෙලාවක් දෙන්නද?

621
00:40:08,735 --> 00:40:12,004
හොදයි,
ඔයා ඒක කලා.

622
00:40:12,006 --> 00:40:15,074
මට උදව් හම්බුනා,
ඔව්.

623
00:40:15,076 --> 00:40:16,576
ඒක නම් නියමයි.

624
00:40:16,578 --> 00:40:18,244
ඔයා එයාව කොටුකරගත්ත විදිය.

625
00:40:18,246 --> 00:40:21,013
හිතාගන්න බැරි දෙවල් ගැන කතා කරපු එක.

626
00:40:21,015 --> 00:40:23,516
ඔයයි මමයි, මම කිවේ.

627
00:40:23,518 --> 00:40:26,385
ඔයා ආදරෙයි කියලා මට කිවම,

628
00:40:26,387 --> 00:40:28,955
ඔයා මාව මොඩයට ඇන්දුවා.
තත්පරේකට වුනත්,

629
00:40:28,957 --> 00:40:30,289
මම...

630
00:40:30,291 --> 00:40:32,758
සමහර විට ඔයා ඒක
හිතලම කියන්න ඇති.

631
00:40:32,760 --> 00:40:36,128
ඔයා කියපු දේ.

632
00:40:37,197 --> 00:40:39,532
ඔයා ඇත්තටම ඒක විකුණුවා.

633
00:40:41,835 --> 00:40:44,737
අපි දෙන්නම එහෙම කලා.

634
00:40:48,442 --> 00:40:50,243
දැන් ගෙදර යමු.

635
00:40:55,082 --> 00:40:59,118
ඩිග්, ඔයයි ලයිලයි
ගැන අලුත් විස්තර කොහොමද?

636
00:40:59,120 --> 00:41:00,853
ඒකට ඉවසන්න වෙනවා.

637
00:41:00,855 --> 00:41:03,089
මම එලවන්නම්.
මගේ අමුත්තා වෙන්න.

638
00:41:03,091 --> 00:41:04,490
මට තව එක ප්‍රශ්නයක් තියෙනවා!

639
00:41:04,492 --> 00:41:06,158
ඔයා එහෙම නෙවෙයි නම් ඒ ඔයා නෙවෙයි.

640
00:41:06,160 --> 00:41:07,793
ඔයා අවුරුදු 5ක්
මේ දූපතේ ජිවත් වුනා නම්,

641
00:41:07,795 --> 00:41:10,496
ඔයා ප්ලේඩ් එලවන්න
ඉගෙන ගත්තේ කවදාද?

642
00:41:18,305 --> 00:41:20,673


643
00:41:30,751 --> 00:41:32,885


644
00:41:44,398 --> 00:41:46,699
මගේ නම අමන්දා වොලර්,
මිස්ටර් ක්වීන්.

645
00:41:46,701 --> 00:41:49,302
අපිට කතා කරන්න
ගොඩක් ‍දේවල් තියෙනවා.

646
00:41:54,908 --> 00:41:58,110
හොං කොං වලට සාදරයෙන් පිලිගන්නවා.

647
00:41:58,135 --> 00:42:04,135
<font color="3850e5"><font size="15"><u>පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම</font></u>
<font color="f5f063"><font size="10">"බුද්ධික ලක්ෂාන්(LUCK)"</font>

648
00:41:58,135 --> 00:42:04,135
<font color="f5f063">ළගදීම Season Three වලින් හමුවෙමු....</font>
<font color="#005A00"><font face=Westwood LET>www.luckweb.yolasite.com</font>