1 00:00:01,068 --> 00:00:03,964 මගේ නම ඔලිවර් ක්වීන්. 2 00:00:04,201 --> 00:00:07,101 භයානක දූපතක අවුරුදු 5ක් හිටියට පස්සේ, 3 00:00:07,103 --> 00:00:09,538 මම ගෙදර ආවේ එක ඉලක්කයන් වෙනුවෙන්... 4 00:00:09,540 --> 00:00:11,873 මගේ ටවුම බේරගන්න. 5 00:00:11,875 --> 00:00:16,945 ඒත් ඒක කරන්න, මට ඉස්සර වගේ මිනීමරුවෙක් වෙන්න බෑ. 6 00:00:16,947 --> 00:00:22,134 මගේ යාලුවාගේ මතකයට ගරු කරන්න, මම වෙන කෙනෙක් වෙන්න ඕනි. 7 00:00:22,136 --> 00:00:25,554 මම... වෙන දෙයක් වෙන්න ඕනි. 8 00:00:26,685 --> 00:00:29,852 . . . ...පසුගිය කොටස් වලින්... . . 9 00:00:30,533 --> 00:00:32,934 තෝරගන්න වෙලාවයි ඔලිවර් 10 00:00:32,936 --> 00:00:34,987 කවුද ඉන්නේ කවුද මැරෙන්නේ කියලා. 11 00:00:34,989 --> 00:00:36,121 මොකද තත්පර 30කින්, මම දෙන්නටම වෙඩි තියනවා. 12 00:00:36,123 --> 00:00:38,323 තමුසෙට ඕනි දේ හම්බුනා! 13 00:00:38,325 --> 00:00:40,125 මම හිතන්නේ ඔයා ඔයාගේ තේරිම කලා. වෙලාව ඉවරයි. 14 00:00:40,127 --> 00:00:41,743 එපා! 15 00:00:43,946 --> 00:00:46,498 තමුසේ ඕක මට විද්දොත්, මම තමුසෙව මරණවා. 16 00:00:46,500 --> 00:00:48,500 නෑ, රෝයි සහොදරයා, ඔයා මං වෙනුවෙන් මරයි. 17 00:00:48,502 --> 00:00:50,502 තමුසේ කොහෙන්ද Mira kuru (මිරා කුරු) ගත්තේ? 18 00:00:50,504 --> 00:00:54,587 ඒක තැග්ගක්. මේ ටවුම ‍ඒකෙන්ම බේරගන්න තැග්ගක්. 19 00:01:01,000 --> 00:01:21,000 www.luckweb.yolasite.com 20 00:01:30,000 --> 00:02:00,000 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම "බුද්ධික ලක්ෂාන්(LUCK)" 21 00:02:08,868 --> 00:02:14,400 www.luckweb.yolasite.com 22 00:02:14,454 --> 00:02:16,454 ඔළුකට්ටක වෙස්මූණක් දාගෙන ඉන්නේ, ඒකා කවුද? 23 00:02:16,456 --> 00:02:18,573 මම... මම දන්නේ නෑ! 24 00:02:18,575 --> 00:02:20,908 තමුසේ තමයි ක්‍රෙසන්ට් සර්කල් එකේ ලොකුම ඩීලර්. 25 00:02:20,910 --> 00:02:23,411 තමුසේ සිද්ධවෙන හැම දෙයක් ගැනම දන්නවා. 26 00:02:23,413 --> 00:02:24,846 ඒකා කවුද? 27 00:02:24,848 --> 00:02:26,381 මම ඒ මිනිහව කලින් දැකලා නෑ! 28 00:02:26,383 --> 00:02:28,683 ඔළුකටු වෙස්මූණක්, ඔයා මට විහිලු කරනවද? 29 00:02:28,685 --> 00:02:30,335 අයියෝ මිනිහෝ, මම තාම ඇප පිට ඉන්නේ! 30 00:02:30,337 --> 00:02:32,353 තවත් නෑ. 31 00:02:32,378 --> 00:02:36,378 Arrow 2.10 Blast Radius www.luckweb.yolasite.com 32 00:02:37,610 --> 00:02:40,028 සෙන්ට්‍රල් ටවුමේ ප්‍රකාශකයෙක් සදහන් කලේ, 33 00:02:40,030 --> 00:02:46,497 සති 5කට කලින් ස්ටාර් ලැබ්හි සිදුවූ අනතුරෙන් විකිරණශිලි අලාභානි තවම තිබෙනවා කියලා. 35 00:02:48,070 --> 00:02:51,406 ෆෙලිසිටි තවම ආවේ නැද්ද? 36 00:02:51,408 --> 00:02:53,741 එයා කිවා එයාට බෙරී එක්ක තව ටික දවසක් ඉන්න ඕනි කියලා. 37 00:02:53,743 --> 00:02:57,211 එයාගේ තත්වේ හොදක් වෙලාද? 38 00:02:57,213 --> 00:02:58,880 තාම කොමා එකක ඉන්නේ. 39 00:02:58,882 --> 00:03:00,632 අද රෑ ගියපු වැඩේ කොහොමද? 40 00:03:00,634 --> 00:03:04,600 මම කතා කරපු ක්‍රෙසන්ට් සර්කල් එකේ අනිත් අය කියපු දේ වගේමයි. 42 00:03:04,671 --> 00:03:06,220 කවුරුත්ම... 43 00:03:06,222 --> 00:03:09,057 ඔළුකටු වෙස්මුක් දාගත්ත කෙනෙක් දැකලා නෑ. 44 00:03:10,459 --> 00:03:12,427 ඒත් ඒකා තවම එලියේ. 45 00:03:12,429 --> 00:03:16,262 ඔලිවර්, ගිය සති පහ තිස්සෙම, ඔයා මේ මිනිහා අල්ලගන්න ගොඩක් මහන්සි වුනා. 46 00:03:14,464 --> 00:03:16,264 47 00:03:16,266 --> 00:03:18,232 එයා ලග Mira kuru තියෙනවා, ඩිග්ල්! 48 00:03:18,234 --> 00:03:23,787 ඔයා දැක්කා ඒක විදපු කෙනෙක්ව මරන්න කොච්චර අමාරුද කියලා. 49 00:03:22,489 --> 00:03:23,821 50 00:03:23,823 --> 00:03:25,523 අපිට ඒ මිනිහගේ ඇගට බිල්ඩිමක් කඩලා දාන්න වුනා. 51 00:03:25,525 --> 00:03:27,692 ඉතින් හිතන්න දහයක් නැත්නම් සියගානක්, 52 00:03:27,694 --> 00:03:29,694 දාස්ගානක් ගැන හිතන්න. 53 00:03:29,696 --> 00:03:31,696 ඔයා කිවේ රෝයිට විද්දා කියලා. 54 00:03:31,698 --> 00:03:33,197 ඔව්. 55 00:03:33,199 --> 00:03:36,084 ඔයා මෙහෙම කතා කරනවා මම කවදාවත් දැකලා නෑ. 56 00:03:36,086 --> 00:03:39,087 ඒකෙන් ඔයාට දෙයක් කියාවි. 57 00:03:41,407 --> 00:03:45,407 58 00:03:45,408 --> 00:03:50,408 59 00:03:52,134 --> 00:03:55,303 ෂැඩෝ හැමවෙලේම මට කිවා මම මෙහෙදි මැරෙන්නෙ නෑ කියලා. 60 00:03:56,639 --> 00:03:58,139 ඒත් ආපස්සට බලද්දි, මට තේරුනා 61 00:03:58,141 --> 00:04:00,525 එයා කවදාවත් ඒ එයා ගැන නෙවෙයි කිවේ කියලා. 62 00:04:00,527 --> 00:04:04,312 මම හිතන්නේ එයා දැන් එයාගේ තාත්තා එක්ක ඇති. 63 00:04:16,992 --> 00:04:19,293 මෙන්න, ළමයෝ. 64 00:04:22,381 --> 00:04:24,132 ඕක ඔයාලග තියාගන්නයි එයාට ඕනි වුනේ. 65 00:04:24,134 --> 00:04:27,118 එයා හිතුවේ ඔයා ගැනයි. 66 00:04:42,601 --> 00:04:44,585 ස්ලේඩ්... 67 00:04:44,587 --> 00:04:46,938 ඔලී, අපි එයාට නිදහසේ ඉන්න දෙමු. 68 00:04:46,940 --> 00:04:48,656 මට එයාට බොරු කිය කිය ඉන්න බෑ, සාරා. 69 00:04:48,658 --> 00:04:50,274 ෂැඩෝ ඇත්තටම මැරුණේ කොහොමද කියලා එයාට කියන්න ඕනි. 70 00:04:50,276 --> 00:04:53,394 අයිවෝ ෂැඩෝව මැරුවේ. එයයි කොකා ගැස්සුවේ. 71 00:04:53,396 --> 00:04:55,713 මොකද මම ඔයා බේරගන්න තොරගත්ත හින්දා. 72 00:04:57,750 --> 00:05:00,001 එයා ඇත්ත දැනගන්න ඕනි. 73 00:05:00,003 --> 00:05:01,786 ඉන්න, ඔලී, එයා... මගෙන් ඈත් වෙනවා. 74 00:05:01,788 --> 00:05:03,955 එයාගේ ඇගේ දැන් Mira kuru තියෙනවා. 75 00:05:03,957 --> 00:05:06,257 එකෙන් මොකක්ද කරන්න කියන්නේ? 76 00:05:06,259 --> 00:05:08,459 ජපන්නු, එයාලා පරික්ෂණ කලා 77 00:05:08,461 --> 00:05:11,012 Mira kuru දියුණු කරන්න මිනිස්සු සිය ගානක් ඇරගෙන. 78 00:05:11,014 --> 00:05:12,964 මම පරික්ෂණේ කියවලා තියෙනවා. 79 00:05:12,966 --> 00:05:14,632 මැරිච්ච මිනිස්සු? 80 00:05:14,634 --> 00:05:16,167 එයාලා තමයි වාසනාවන්ත අය. 81 00:05:16,169 --> 00:05:18,519 බේරුන අය, එයාලා වීරූපියි. 82 00:05:18,521 --> 00:05:20,338 එයාලගේ ඇටකටු විතරක් නෙවෙයි එයාල‍ගෙ හිතත්. 83 00:05:20,340 --> 00:05:22,190 එයාලා වෙන කෙනෙක් වෙනවා. 84 00:05:32,234 --> 00:05:35,636 ඔයා මට එන්න කිවේ බීම එකක් බොන්න යන්නද? 85 00:05:35,638 --> 00:05:37,071 ඔයා ඇදගෙන ඉන්නේ ඒකට වගේ. 86 00:05:37,073 --> 00:05:39,607 නෑ, මට... ඩේට් එකකට යන්න තියෙනවා. 87 00:05:39,609 --> 00:05:41,042 ඔයා මොකක් ගැනද වැඩ කරන්නේ? 88 00:05:41,044 --> 00:05:42,960 සෙබස්තියන් බ්ලඩ් ගැන කරන දෙයක්. 89 00:05:42,962 --> 00:05:45,463 ස්ටාර්ලින් ටවුමේ ඊලග නගරාදිපති. 90 00:05:45,465 --> 00:05:46,831 එයා වෙන්න ඕනි නෑ. 91 00:05:46,833 --> 00:05:48,583 ඇයි එහෙම කිවේ? මම දෙයක් හොය හොය හිටියේ. 92 00:05:48,585 --> 00:05:53,185 බ්ල්ඩ්ට ලැන්ග්ෆෝර්ඩ් මානසික ආයතනයට සම්බන්ධකම් තියෙනවා. 93 00:05:50,887 --> 00:05:53,221 94 00:05:53,223 --> 00:05:57,223 ඒක හිතාගන්න බැරි විදියට ගිණි ඇරගෙන විනාශ වුනා. 96 00:05:57,227 --> 00:05:59,527 පොලිසියට ඇර්සන්ව සැක කරනවද? නෑ. 97 00:05:59,529 --> 00:06:01,062 එයාලා කියන්නේ ඒක හිතාගන්න බැරි දෙයක් කියලා. 98 00:06:01,064 --> 00:06:03,648 ඒත් බ්ලඩ් සයිරස් ගෝල්ඩ්වත් දැනගෙන ඉදලා.. 99 00:06:03,650 --> 00:06:06,884 ‍පොලිසියේ හතරදෙනෙක්ට වෙඩිතියලා මරලා දාපු කෙනා. 100 00:06:06,886 --> 00:06:08,569 ලොරල්, ඔයා මේකත් එක්ක කොහෙද යන්නේ? 101 00:06:08,571 --> 00:06:10,905 මම දන්නේ නෑ. ඒත් මට යන්න ඕනි. 102 00:06:10,907 --> 00:06:13,241 මට පරක්කු වෙයි. 103 00:06:13,243 --> 00:06:15,359 ‍ඉතින් කවුද ඒ වාසනාවන්තයා? 104 00:06:15,361 --> 00:06:18,696 සෙබෙස්තියන් බ්ලඩ්. 105 00:06:20,082 --> 00:06:25,434 ඉතින්, මාත් සමග එකතු වෙන්න ස්ටාර්ලින් ටවුමේ පුතා පිලිගන්න. 106 00:06:23,436 --> 00:06:25,503 107 00:06:25,505 --> 00:06:28,456 සෙබෙස්තියන් බ්ලඩ්. ස්ටාර්ලින්වලට සෙබෙස්තියන්. 108 00:06:32,928 --> 00:06:34,462 109 00:06:34,464 --> 00:06:36,764 ඔයාගේ සහයට විතරක් නෙවෙයි, 110 00:06:36,766 --> 00:06:38,883 ඔයාගේ යාලුකමටත් එක්කම. 111 00:06:38,885 --> 00:06:41,052 ඔයාලා හැමෝම ආවට ස්තුතියි. 112 00:06:41,054 --> 00:06:44,305 ඔලිවර් මට ස්ටාර්ලින් ටවුමේ පුතා කියද්දි, 113 00:06:44,307 --> 00:06:46,340 මට දැනුනේ ඒක ඇත්තක් කියලා. 114 00:06:46,342 --> 00:06:48,276 මම පාරේ හිටපු අනාතයෙක්, 115 00:06:48,278 --> 00:06:50,561 මේ ටවුම එයාල වෙනුවෙන් මාව ඔසවලා තිබ්බා. 116 00:06:50,563 --> 00:06:54,418 මම අද ඉන්න කෙනා බවට පත් වුනේ මගේ ස්ටාර්ලින් ටවුමේ පවුල හින්දා. 117 00:06:53,243 --> 00:06:54,483 118 00:06:54,484 --> 00:06:56,734 ඉතින් ආපහු දෙන්න මට මේ කාලයයි. 119 00:06:56,736 --> 00:06:58,686 ඔයාලා හැමෝගෙම සහයට ස්තුතියි. 120 00:07:06,295 --> 00:07:09,297 නියම කතාවක්, ඔලී. 121 00:07:09,299 --> 00:07:10,965 කවුද හිතුවේ ඔයා දේශපාලනේ ගැන හිතෙනවා කියලා? 122 00:07:10,967 --> 00:07:13,117 මම ටවුම ගැන හිතනවා, ඉතින්... 123 00:07:13,119 --> 00:07:15,720 සෙබෙස්තියන් මොකක්හරි දේක යාලුවෙක් වෙලා තියෙන්නේ. 124 00:07:15,722 --> 00:07:19,507 එයා ඒ දේ කරන්න පටන් ඇරන්, පේන විදියට. 125 00:07:19,509 --> 00:07:22,677 ඒක නම් ලස්සනයි.. 126 00:07:22,679 --> 00:07:24,178 රෝයිට කො‍හොමද? 127 00:07:24,180 --> 00:07:27,315 කඩවසම්, කල්පනා කරනවා, වෙනදා විදියටමයි. 128 00:07:27,317 --> 00:07:30,268 මගේ කොල්ලා ගැන ඔච්චර උනන්දුවෙන් කතා ක‍ලේ මොකද? 129 00:07:30,270 --> 00:07:33,604 තියා, එයාගේ මෝඩයා එයා‍ට ඊතලේකින් විද්දා, ඉතින් මට... 130 00:07:33,606 --> 00:07:35,573 පස්සේ මොනවා හරි වුනාද කියලා හරියටම දැනගන්න ඕනි වුනා. 131 00:07:35,575 --> 00:07:37,975 දෙවියනේ. මම දැන් ඒ ගැන හිතුවේ, 132 00:07:37,977 --> 00:07:41,379 අද උදේ එයා කවදාවත් කරන්නේ නැති දෙයක් කලා. 133 00:07:41,381 --> 00:07:42,530 මොකක්ද? 134 00:07:42,532 --> 00:07:44,282 එයා වෙලාවට වැඩට ආවා. 135 00:07:45,785 --> 00:07:47,535 තියා! ඒක... 136 00:07:47,537 --> 00:07:48,736 ඒක නම් නියමයි. 137 00:07:48,738 --> 00:07:50,705 මගේ වැඩවලට ගෞරවයක්. 138 00:07:50,707 --> 00:07:52,440 නෑ, මමයි ආඩම්බර වෙන කෙනා. 139 00:07:52,442 --> 00:07:56,127 ඔයා ඔලිවර්ගේ විනෝදාංශෙ ඇරගෙන, ඒක 140 00:07:56,129 --> 00:07:57,545 නියම බිස්නස් එකක් කලා. 141 00:07:57,547 --> 00:08:01,382 විනෝදාංශෙ? වස්තුවේ. 142 00:08:02,801 --> 00:08:05,052 ඔලිවර්. 143 00:08:05,054 --> 00:08:06,304 144 00:08:06,306 --> 00:08:08,189 ඔයාගේ කතාවට ගොඩක් ස්තුතියි. 145 00:08:08,191 --> 00:08:10,308 මම ඇත්ත කතා කලේ. 146 00:08:10,310 --> 00:08:16,280 මට සමාවෙන්න, මගේ යාලුවෙක් ඇතුලට ආවා. 147 00:08:16,282 --> 00:08:18,232 148 00:08:18,234 --> 00:08:19,734 ඔයා ආපු එක සතුටක්. 149 00:08:19,736 --> 00:08:21,936 සෙබෙස්තියන් මට එන්න කිවේ. 150 00:08:21,938 --> 00:08:25,239 ඔව්, මට ආරංචියි ඔයාලා දෙන්නා ගොඩක් වෙලාවට එකට ඉන්නවා කියලා. 151 00:08:25,241 --> 00:08:27,942 අපි යාලුවෝ විතරයි. 152 00:08:27,944 --> 00:08:29,944 එයා ඒක දන්නවද? 153 00:08:29,946 --> 00:08:31,512 www.luckweb.yolasite.com 154 00:08:31,514 --> 00:08:33,497 මොකෙන්ද ඔයාව පස්සට අදින්නේ? 155 00:08:33,499 --> 00:08:36,751 සමහර වෙලාවට මට හිතෙනවා මම ඇත්ත සෙබෙස්තියන්ව දන්නේ නෑ කියලා. 156 00:08:36,753 --> 00:08:39,887 එයා ටිකක් මට ඔයාව මතක් කරවනවා. 157 00:08:39,889 --> 00:08:42,740 158 00:08:42,742 --> 00:08:44,558 නිදහස. 159 00:08:44,560 --> 00:08:46,277 ස්වාධිනබව. 160 00:08:46,279 --> 00:08:48,095 සාධාරණය. 161 00:08:48,097 --> 00:08:56,300 ජරා ආණ්ඩුවක් හින්දා මිනිස්සු ගොඩ කාලෙක ඉදන් දුක් විදිනවා... 162 00:08:52,902 --> 00:08:56,370 163 00:08:56,372 --> 00:09:04,174 කැමති දේශපාලඥයොන්ටයි එයාලගේ රෑකඩ අයටයි වහල් වැඩ කරනවා. 164 00:09:00,076 --> 00:09:04,245 165 00:09:05,864 --> 00:09:08,916 මම ඒ හැමෝම එක්ක යුද්දයක් කරනවා. 166 00:09:19,439 --> 00:09:20,606 කවුරු හරි බිල්ඩිමේ ඉතිරි වෙලා ඉන්නවද? 167 00:09:20,900 --> 00:09:23,532 සුද්ධ කරන අය රෑ වැඩ කරන බැංකුවේ අය ටික දෙනෙක්. 168 00:09:22,234 --> 00:09:23,567 169 00:09:23,569 --> 00:09:24,868 මාව පොසිලියටයි ගිනිනිවන අයටයි සම්බන්ධ කරන්න. 170 00:09:24,870 --> 00:09:26,904 මම කරන ගමන්. 171 00:09:32,377 --> 00:09:33,744 ඩිග්ල්... 172 00:09:33,746 --> 00:09:37,080 අයියෝ මිනිහෝ, මේක මගේ දෙයක් නෙවෙයි. 173 00:09:37,082 --> 00:09:39,583 ඒක ගොඩක් රස්නියයි. අපි ආපහු එනවා. 174 00:09:39,585 --> 00:09:41,585 5වෙනි තට්ටුවේ තාම මිනිස්සු ඉන්නවා. 175 00:09:41,587 --> 00:09:43,774 එතන ගොඩක් රස්නෙයි. අපි ආපහු එනවා. 176 00:09:51,312 --> 00:09:53,996 177 00:09:53,998 --> 00:09:55,464 ගැරී තවම අතන ඉන්නවා. 178 00:09:55,466 --> 00:09:57,466 පරිස්සම් තැනකට යන්න. 179 00:10:06,943 --> 00:10:09,445 මට ඔයාගේ අත දෙන්න. 180 00:10:16,403 --> 00:10:37,188 www.luckweb.yolasite.com 182 00:10:38,375 --> 00:10:41,343 ඔයා හොදින්ද? 183 00:10:41,345 --> 00:10:44,647 ඔයා කොහෙද යන්නේ? 184 00:10:44,649 --> 00:10:47,600 ප්ලේන් එකට, ලැස්ති වෙන්න. 185 00:10:47,602 --> 00:10:49,185 මොකටද? 186 00:10:49,187 --> 00:10:51,553 අයිවෝ තාම ඉන්නවා. 187 00:10:51,555 --> 00:10:53,105 මම ඒකව හොයාගන්න යනවා, මම හොයාගත්තම, 188 00:10:53,107 --> 00:10:54,440 මම ඒකව කෑලිවලට කපලා දානවා. 189 00:10:54,442 --> 00:10:56,826 ඔයාට බෑ, අයිවොගේ නැවේ 190 00:10:56,828 --> 00:10:59,028 මිනි මරන මිනිස්සු ගොඩක් ඉන්නවා. 191 00:10:59,030 --> 00:11:01,113 මම ඔයා කලින් කරපුවා හිතන්නේ නෑ. ඒත් ඔයාට ඒ ඔක්කොම මරන්න බෑ. 192 00:11:01,115 --> 00:11:04,583 ඔයා කරන්න ඕනි හොද පරිස්සම් තැනක් හොයාගෙන එයා එලියට එනකන් ඉන්න එක. 193 00:11:04,585 --> 00:11:06,502 ඔව් තමුන් ඒක කියාවි. 194 00:11:06,504 --> 00:11:08,087 මොකද තමුන් උන්ට වැඩ කලා. 195 00:11:08,089 --> 00:11:09,905 තමුසේ තාමත් උන්ට වැඩ කරනවා! 196 00:11:09,907 --> 00:11:12,241 197 00:11:12,243 --> 00:11:13,793 එයා එහෙම නෑ. 198 00:11:13,795 --> 00:11:15,544 පැත්තකට වෙනවා, ළමයා. 199 00:11:15,546 --> 00:11:17,412 ඒක ලේසියෙන් හිතන්න... 200 00:11:17,414 --> 00:11:20,850 මම කිවේ... 201 00:11:20,852 --> 00:11:23,219 පැත්තකට වෙලා ඉන්නවා. 202 00:11:24,806 --> 00:11:26,989 ඔයා හොදින්ද? දිග රැයක්. 203 00:11:26,991 --> 00:11:29,525 ඔව්. නිව්ස්වලින් කිවේ බෝම්බකාරයා සල්ලි කියක්වත් හොරකම් කරලා නෑ. 204 00:11:29,527 --> 00:11:32,427 මං හිතන්නේ මේ මිනිහට මොනවා හරි කියන්න ඕනි. 205 00:11:32,429 --> 00:11:34,363 ඒක පැයකට කලින් ඉන්ටර්නෙට් එකට දාලා. 206 00:11:34,365 --> 00:11:37,440 එයාගේ ප්‍රකාශය. එයා ආණ්ඩුවට විරුද්ධවෙන එක ගැන පිටු 300ක්. 207 00:11:37,441 --> 00:11:40,031 ඔයා හිතන්නේ මේ පිස්සා අපේ අර ඔළුකටු වෙස්මුනක් දාගත්ත පිස්සට සම්බන්දයි කියලාද? 208 00:11:38,656 --> 00:11:40,089 209 00:11:41,155 --> 00:11:43,122 මේ මිනිහා වෙනස් විදියකට වැඩ කරන්නේ. 210 00:11:43,124 --> 00:11:46,323 ඒයා තනි නරියෙක්, ඒත් අපි එයාව එයාගේ ඊල‍ග ඉලක්කෙට කලින් හොයාගන්න ඕනි. 211 00:11:44,625 --> 00:11:46,408 212 00:11:46,410 --> 00:11:48,744 මම බෝම්බෙන් පටන් ගන්නම්. 213 00:11:48,746 --> 00:11:51,213 සමහර විට අපිට මේ මිනිහා ගැන මොනවා හරි හොයාගන්න පුලුවන් වෙයි. 214 00:11:51,215 --> 00:11:53,115 ඒත් SCPD එකෙයි බෝම්බේ ඉතිරි වුන ඒවා තියෙන්නේ. 215 00:11:53,117 --> 00:11:55,575 වාසනාවට අපිට ඒක ඇතුලේ කෙනෙක් ඉන්නවා. 216 00:11:53,900 --> 00:11:55,603 217 00:11:56,220 --> 00:11:58,921 මම හිතුවේ ඔයා තව ටික දවසක් සෙන්ට්‍රල් ටවුමේ ඉදිවි කියලා. 218 00:11:58,923 --> 00:12:00,673 මට බෝම්බෙ ගැන අහන්න හම්බුනා. 219 00:12:00,675 --> 00:12:02,258 අද උදේ පලවෙනි කොච්චියෙන්ම මෙහාට ආවා. 220 00:12:02,260 --> 00:12:03,625 හොදයි. 221 00:12:03,627 --> 00:12:05,094 මෙහාට අපිට ඔයාව ඕනි. 222 00:12:06,062 --> 00:12:08,514 බෙරීට කො‍හොමද? 223 00:12:08,516 --> 00:12:10,699 එයා තාමත් නිදාගෙන. 224 00:12:10,701 --> 00:12:13,169 මම කිවේ කොමා එකක නිදාගෙන, 225 00:12:13,171 --> 00:12:17,022 මොකද කොමා කිවාම, කිසිම සතුටක් නෑ. 226 00:12:18,692 --> 00:12:20,743 මම ලාන්ස් පරික්ෂක හම්බෙලා එන්නම්. 227 00:12:36,660 --> 00:12:38,944 228 00:12:38,946 --> 00:12:40,679 අපිට අද දවල් කෑමක් තියෙනවද? නෑ. 229 00:12:40,681 --> 00:12:42,464 මම ලග පාතක හිටියේ. 230 00:12:42,466 --> 00:12:44,967 නවතින්න කියලා හිතුවේ. ඒත් මේක 231 00:12:44,969 --> 00:12:47,553 වැරදි වෙලාවක් නම්, මට වෙන වෙලාවක එන්න පුලුවන්. 232 00:12:47,555 --> 00:12:51,607 නෑ එහෙම නෑ, එයාලා තාමත් එතන හදනවා. 233 00:12:51,609 --> 00:12:53,526 234 00:12:53,528 --> 00:12:56,779 මේක පාරේ අනාථ කෙනෙක්ට ගොඩක් වටිනවා. 235 00:12:56,781 --> 00:13:01,183 ඔයා හිතන්නේ ඊයේ රෑ මම ටිකක් බුරුලෙන් හිටියා කියලද? 236 00:13:01,185 --> 00:13:03,118 නෑ. 237 00:13:03,120 --> 00:13:05,137 ඒක නිකන්... 238 00:13:05,139 --> 00:13:08,621 ලොරල්, ඔයාගේ හිතේ මොනවා හරි තියෙනවා නම්, ඒක කියන්න. 239 00:13:06,523 --> 00:13:08,690 240 00:13:08,692 --> 00:13:10,459 මම ඔයාව හපන්නේ නෑ. 241 00:13:10,461 --> 00:13:12,661 මම පොරොන්දු වෙනවා. 242 00:13:12,663 --> 00:13:14,450 ඔයා දන්නවනේ මගේ තාත්තා දෙපාර්තමේන්තුවේ ඉන්නේ. 243 00:13:14,475 --> 00:13:16,249 ඔව්. 244 00:13:16,250 --> 00:13:20,467 එයා කිවා එයාලගේ පරික්ෂණේදි එයාටයි එයාගේ පාට්නර්ටයි පහර දුන්න කෙනා, 245 00:13:18,669 --> 00:13:20,502 246 00:13:20,504 --> 00:13:23,305 සයිරස් ගෝල්ඩ් කියලා කෙනෙක් කියලා. 247 00:13:26,810 --> 00:13:30,012 සයිරස් ගෝල්ඩ්. 248 00:13:30,014 --> 00:13:33,597 මම හැදුන අනාථ නිවාසේ උපදේශක කෙනෙක්. 249 00:13:31,499 --> 00:13:33,599 250 00:13:33,601 --> 00:13:36,185 සයිරස් මගේ හොද යාලුවෙක් වෙලා හිටියා... 251 00:13:36,187 --> 00:13:37,653 මගේ ලොකු අයියා වගේ. 252 00:13:37,655 --> 00:13:40,589 තාත්තා කෙනෙක් විදියට වුනත්, ගරු කරන්න පුලුවන් කෙනෙක්. 253 00:13:40,591 --> 00:13:42,891 මම එයාටයි මුලින්ම වචනයක් කතා කලේ, 254 00:13:42,893 --> 00:13:45,194 මම කාටවත් වචනයක්වත් කතා කරන්නේ නැතිව හිටපු කාලෙදි. 255 00:13:45,196 --> 00:13:48,080 ඔයා අනාථයෙක් වුන එක ගැන ගොඩක් කතා කළා, 256 00:13:48,082 --> 00:13:51,450 ඒත් ඔයා ඔයාගේ දෙමව්පියෝ ගැන කතා කලේ නෑ. 257 00:13:52,953 --> 00:13:55,371 ඔයා එයාලව දන්නවද? 258 00:13:58,425 --> 00:14:01,443 මගේ තාත්තා ගොඩක් අසතුටෙන් ඉන්න කෙනෙක්. 259 00:14:01,445 --> 00:14:05,531 එක දවසක් රෑ එයා විස්කි බීලා ගෙදරට ආවා. 260 00:14:05,533 --> 00:14:08,934 එයාගේ ජොබ් එක ආයෙත් නැතිවෙලා, ඉතින් එයා අම්මගේ අතක් කැඩුවා. 261 00:14:10,220 --> 00:14:12,855 මම එයාව නවත්තන්න හැදුවා, ඒත් එයා මාව විසික් කරලා දැම්මා. 262 00:14:12,857 --> 00:14:16,427 ඊලගට මම දැක්කේ මගේ අම්මා තාත්ත දිහාවට තුවක්කුවක් දික් කරගෙන ඉන්නවා. 263 00:14:14,652 --> 00:14:16,494 264 00:14:18,261 --> 00:14:20,663 මම එයාට වෙඩි තියනවා බලාගෙන හිටියා. 265 00:14:20,665 --> 00:14:24,149 එයා බය වුනා. 266 00:14:24,151 --> 00:14:27,603 පොලිසිය එන්නත් කලින් පැනලා ගියා. 267 00:14:29,189 --> 00:14:32,408 එදා තමයි මම අන්තිමේට මගේ අම්මා තාත්තා දැක්කේ. 268 00:14:32,410 --> 00:14:35,227 මට සමාවෙන්න. 269 00:14:38,082 --> 00:14:40,049 මම දන්නේ නෑ... 270 00:14:40,051 --> 00:14:42,351 සයිරස් ඒවගේ දෙයක් කරන්න හිතුවේ ඇයි කියලා, 271 00:14:42,353 --> 00:14:45,054 මට කියන්න දුකයි. 272 00:14:45,056 --> 00:14:47,189 මම දන්නේ... 273 00:14:47,191 --> 00:14:52,308 එයා තරුණ ගොඩක් බය කොල්ලෙක්ට එයාගේ කඩහඩ එලිකරන්න උදව් කලා. 274 00:14:49,510 --> 00:14:52,378 275 00:14:55,016 --> 00:14:58,183 276 00:14:58,185 --> 00:15:00,903 ඉතිරි ඒවා පස්සේ? 277 00:15:33,136 --> 00:15:36,472 ඔයා එනවා ඇහුනේ නෑ. 278 00:15:36,474 --> 00:15:40,392 ඔව්, සොරි, මම.. කලින් මෙහාට ආවා. 279 00:15:40,394 --> 00:15:43,278 දවල්ට කලින් මේ පෙට්ටි ටික අස් කරන්නයි හිතුවේ. 280 00:15:43,280 --> 00:15:46,181 ඔයා හොදින්ද? 281 00:15:46,183 --> 00:15:48,784 ඔව්, මම හොදින්. 282 00:15:48,786 --> 00:15:51,487 නිකන්... මම ලගදි හොදට නිදාගත්තේ නෑ. 283 00:15:51,489 --> 00:15:53,188 මගේ ඔලුවේ ගොඩක් දේවල් තියෙනවා. 284 00:15:53,190 --> 00:15:54,773 ඔයාට ඒ ගැන කතා කරන්න ඕනිද? 285 00:15:54,775 --> 00:15:56,792 මොකක් ගැන කතා කරන්නද? 286 00:15:56,794 --> 00:16:00,079 පහුගිය සති 5 දි ඔයාට මොකද වුනේ කියලා. 287 00:16:01,864 --> 00:16:03,649 බලන්න, මම හොදින්. 288 00:16:03,651 --> 00:16:06,750 ඇරෝ ඔයාට විද්දට පස්සේ ඉදන්, ඔයා ගොඩක් පුදුම විදියට වැඩ කරන්නේ, රෝයි. 289 00:16:05,252 --> 00:16:06,802 290 00:16:06,804 --> 00:16:08,804 මාත් එක්ක, හැමෝමත් එක්කම. 291 00:16:08,806 --> 00:16:11,840 මේක ඇරෝ ගැන නෙවෙයි. 292 00:16:11,842 --> 00:16:14,259 ඒ මං ගැනද? 293 00:16:14,261 --> 00:16:15,761 ඒ අපි ගැනද? 294 00:16:15,763 --> 00:16:19,181 මට මේවා ඉවරයක් කරගන්න ඕනි, හරිද? 295 00:16:19,183 --> 00:16:20,816 296 00:16:20,818 --> 00:16:24,853 ඔයාට මොනවා හරි උදව්වක් ඕනි නම් මට කියන්න. 297 00:16:24,855 --> 00:16:27,823 තියා. 298 00:16:31,778 --> 00:16:33,695 ඔයා උදව් කරනවා. 299 00:16:33,697 --> 00:16:35,831 හැමදාම. 300 00:16:35,833 --> 00:16:40,167 ඇත්තම කියනවා නම්, ඔයා හින්දා තමයි මට එක විදියට ඉන්න පුලුවන්නේ. 301 00:16:38,369 --> 00:16:40,235 302 00:16:40,237 --> 00:16:42,788 මට පුලුවන් දේ මම කරනවා. 303 00:16:42,790 --> 00:16:45,124 මම කොහොමද මේ තරම් වාසනාවන්ත වුනේ? 304 00:16:45,126 --> 00:16:48,544 ඔයා... මගේ පර්ස් එක හොරකම් කළා. 305 00:16:48,546 --> 00:16:50,679 306 00:17:08,764 --> 00:17:09,731 රෝයි? 307 00:17:09,733 --> 00:17:12,868 තියා, ඔයා හොදින්ද? ඔව්. 308 00:17:13,987 --> 00:17:15,937 ඔයාගේ අත... 309 00:17:21,995 --> 00:17:23,996 ඒක ගොඩක් ඇතුලට හෑරිලා වගේ. 310 00:17:23,998 --> 00:17:28,148 ඒක මහන්න වෙයි වගේ. මම පල්ලෙහාට ගිහින් බෙහෙත් ගේන්නම් හොදේ? 311 00:17:26,450 --> 00:17:28,183 www.luckweb.yolasite.com 312 00:17:28,185 --> 00:17:30,335 www.luckweb.yolasite.com 313 00:17:53,476 --> 00:17:55,077 ගොඩක් පොලිසියේ අය, 314 00:17:55,079 --> 00:17:56,879 එයාලගේ ඔත්තුකාරයෝ හම්බවෙන්නේ නැවක ඉදන්, 315 00:17:56,881 --> 00:17:59,481 නැත්නම් කැෆේ එකක ඉදන් හරි මොකක හරි ඉදන්, ඒත්... 316 00:17:59,483 --> 00:18:01,366 වෙස්මුනක් එක්ක මොකද? 317 00:18:01,368 --> 00:18:03,535 මගේ යාලුවෙක්ගෙන් තෑග්ගක්. ඔයාට යාලුවොත් ඉන්නවද? 318 00:18:03,537 --> 00:18:05,987 මම ඉල්ලපු දේ ඔයා ගෙනාවද? 319 00:18:09,158 --> 00:18:13,362 මේ පිපුරුන බෝම්බෙන් CSU එක හොයාගත්ත හැම දෙයක්ම. 320 00:18:13,364 --> 00:18:15,664 දියවුන වීදුරු තියෙනවා, පුපුරණ ද්‍රව්‍ය ගොඩක් තියෙනවා, 321 00:18:15,666 --> 00:18:18,217 සර්කිට් බෝඩ් එකකුයි, ඒක හරියට nitroglycerine ‍වගේ. 322 00:18:18,219 --> 00:18:20,302 ඒ කියන්නේ අපි වැඩ කරන්නේ නිකන් පිස්සෙක් එක්ක නෙවෙයි. 323 00:18:20,304 --> 00:18:22,888 පුහුණු වුන කවුරු හරි කෙනෙක් එක්ක. 324 00:18:22,890 --> 00:18:26,841 325 00:18:26,843 --> 00:18:29,061 මටත් උදව්වක් ඕනි. 326 00:18:32,365 --> 00:18:34,283 මගේ පාට්නරුයි මගේ මිනිස්සුයි මරපු බැල්ලිගේ පුතා... 327 00:18:34,285 --> 00:18:36,068 එයා මැරුණා. 328 00:18:36,070 --> 00:18:38,570 එයාට ඔත්තුව දුන්න කවුරු වුනත්, ඒකට කියන්න අපි එනවා කියලා, 329 00:18:38,572 --> 00:18:39,955 එයාට හොද වැඩක් වෙයි. 330 00:18:39,957 --> 00:18:42,241 ඔයාට මොනවද ඕනි? 331 00:18:42,243 --> 00:18:44,626 මගේ ඔෆිස් එකේ ඉන්න හැම කෙනාගෙම ෆෝන් රෙකෝඩ්. 332 00:18:44,628 --> 00:18:46,378 ඔයා හිතන්නේ ඔෆිස් එකෙන් ලීක් වෙලා කියලද? 333 00:18:46,380 --> 00:18:48,963 ෆෝන් රෙකෝඩ්වලින් තමයි ඒක හරියටම දැනගන්න පුලුවන්නේ, ඔයාගේ කෙල්ල 334 00:18:47,665 --> 00:18:48,997 335 00:18:48,999 --> 00:18:50,299 එයා කම්පියුටර් එක්ක ගොඩක් හොදයි. 336 00:18:50,301 --> 00:18:52,784 මම එයාගෙන් අහන්නම්... 337 00:18:55,838 --> 00:19:00,509 338 00:19:00,511 --> 00:19:01,843 එයා ආපහු පුපුරවව්වා. 339 00:19:01,845 --> 00:19:03,979 ස්ටාර්ලින් ටවුම් නගරසභා බිල්ඩින් එක. 340 00:19:03,981 --> 00:19:05,597 මට තැන දෙන්න. මම ඔයාට හොද එකක් දෙන්නම්... 341 00:19:05,599 --> 00:19:07,933 මම වටේ තියෙන බිල්ඩින් චෙක් කරනවා. 342 00:19:07,935 --> 00:19:11,901 පිපිරෙන්න තත්පර 2කට කලින් 3800ක GSM සංඥාවක් යවලා තියෙනවා. 343 00:19:09,603 --> 00:19:11,904 344 00:19:11,906 --> 00:19:15,822 ඒක රජයෙන් අවසර දුන්න සංඛ්‍යාතෙට වඩා වෙනස් එකක්. 345 00:19:13,824 --> 00:19:15,874 346 00:19:18,528 --> 00:19:21,663 සිග්නල් එක යනවා. මම හිතන්නේ එයා වාහනේක ඉන්නේ. 347 00:19:21,665 --> 00:19:22,781 මට හම්බෙන තැනක් දෙන්න. 348 00:19:26,704 --> 00:19:29,037 ඔයාට මිටර් 400ක් ඉස්සරහින්. 349 00:19:29,039 --> 00:19:30,472 මට එයාව පේනවා. 350 00:19:41,968 --> 00:19:44,419 67දි වමට හැරෙන්න. 351 00:19:45,000 --> 00:20:15,000 www.luckweb.yolasite.com 352 00:20:25,478 --> 00:20:28,063 ෆෙලිසිටි, මට එයාව මගැරුනා. 353 00:20:28,065 --> 00:20:29,264 මොකක්? 354 00:20:29,266 --> 00:20:31,833 මටත්, ඉන්න. 355 00:20:31,835 --> 00:20:34,319 අහුවුනා. ගැරැඩ් පාරේ වමෙන් තියෙන බැංකුව ලග. 356 00:20:34,321 --> 00:20:36,521 ඔයා දැනටමත් එයා උඩ ඉන්නේ. 357 00:20:48,751 --> 00:20:51,470 ඒ එතන නෙවෙයි, ෆෙලිසිටි. ඔයා වැරදි සිග්නල් එක අරන් තියෙන්නේ. 358 00:20:51,472 --> 00:20:54,623 මොකක්? මම හිතුවේ... එයා සිග්නල් අවුල් කරලා වගේ. 359 00:20:54,625 --> 00:20:57,042 ඒක ප්‍රශ්නයක් නෙවෙයි. 360 00:20:57,044 --> 00:20:59,411 එයා ගිහින්. 361 00:21:04,213 --> 00:21:06,864 මොකක්ද වුනේ? 362 00:21:06,866 --> 00:21:10,334 එයා බෝම්බ පුපුරවන්න සෙලියුලර් තාක්ෂනේ පාවිච්චි කලේ. 363 00:21:10,336 --> 00:21:13,004 ‍එයා ඒ සිග්නල් එක යවන්න දක්ෂ කෙනෙක් වගේ. 364 00:21:13,006 --> 00:21:15,790 ෆෙලිසිටී, ඔයා එයාව අල්ල ගන්නයි දක්ෂ වෙන්න ඕනි. 365 00:21:15,792 --> 00:21:18,009 366 00:21:18,011 --> 00:21:21,262 ඔයාට ම‍ට මොනවා හරි කියන්න තියෙනවා නම්, ඔලිවර්, ඒක කියන්න. 367 00:21:21,264 --> 00:21:25,614 මිනිස්සු මැරෙනවා. මම කැමතියි ඔයා ඔයාගේ ඔලුව සෙන්ට්‍රල් ටවුමෙන් ඇරගෙන වැඩ කරන්වා නම්. 368 00:21:23,716 --> 00:21:25,633 369 00:21:25,635 --> 00:21:27,718 හරි, ඔයා ඔයාගේ පස්ස පැත්තකට ගත්තට පස්සේ. 370 00:21:27,720 --> 00:21:29,737 371 00:21:29,739 --> 00:21:31,606 අපි මෙතන හුස්මක් ගත්තොත් හොද වෙයි වගේ. 372 00:21:31,608 --> 00:21:33,157 නෑ, ඉන්න, මට දැනගන්න ඕනි, මොකක්ද ඇත්තටම 373 00:21:33,159 --> 00:21:34,692 සෙන්ට්‍රල් ටවුම ගැන කියලා කියන්න හැදුවේ? 374 00:21:34,694 --> 00:21:37,245 පලවෙනි බෝම්බෙ පුපුරද්දි, ඔයා මෙතන හිටියේ නෑ. 375 00:21:37,247 --> 00:21:40,031 දෙවෙනි බෝම්බේ පුපුරද්දි, ඔයා මාව වැරදි පැත්තකට යැව්වා. 376 00:21:40,033 --> 00:21:41,699 පළවෙනි පාර ඔයා එයාව අල්ලගත්තේ නැති වුනාට පස්සේ! 377 00:21:41,701 --> 00:21:44,752 මට බනින්න එපා මොකද ඔයා ඒක අද රෑ කලේ නෑ. 378 00:21:44,754 --> 00:21:47,471 මට හුලං ටිකක් වදින්න යන්න ඕනි. 379 00:21:54,162 --> 00:21:56,831 මගේ ඔලුව ගහල යන්න පුලුවන් වුනත්... 380 00:21:56,833 --> 00:22:00,683 බැන ගන්න එක මේ බැල්ලිගෙ පුතාව අල්ලගන්න අපිට උදව් වෙන්නේ නෑ. 381 00:21:59,285 --> 00:22:00,718 382 00:22:00,720 --> 00:22:02,920 හැමදේම බාගෙට කරන්නේ නැතිව. 383 00:22:02,922 --> 00:22:04,589 ඔයා හිතන්නේ එහෙම වෙනවා කියලද, ඔලිවර්? 384 00:22:04,591 --> 00:22:06,007 ඔයා හිතන්නේ එයා කලබල වෙලා කියලද? 385 00:22:06,009 --> 00:22:07,458 එයා එයාට පුලුවන් උපරිමයෙන් කලේ නෑ? 386 00:22:07,460 --> 00:22:09,694 එයා මාව බස් එකක් පස්සේ යැව්වා, ඩ්ග්ල්. 387 00:22:09,696 --> 00:22:11,178 ඔයා මොකක්ද හිතන්නේ? 388 00:22:11,180 --> 00:22:12,930 මම හිතන්නේ ඔයාට කිසිම ප්‍රශ්නයක් තිබු‍නේ නෑ 389 00:22:12,932 --> 00:22:15,683 ෆෙලිසිටි වැඩ කරන එක ගැන එයාට බෙරී ඇලන් හම්බෙන්න කලින්. 390 00:22:44,464 --> 00:22:47,431 391 00:22:52,804 --> 00:22:55,106 ඔයා හොදින් නෙවෙයි, ස්ලේඩ්. 392 00:22:55,108 --> 00:22:58,042 393 00:22:58,044 --> 00:22:59,677 ඒ Mirakuru හින්දා. 394 00:23:01,313 --> 00:23:03,013 ඒක ඔයාගේ ඔලුව අවුල් කරනවා. 395 00:23:05,267 --> 00:23:09,820 ඉක්මනටම රෑ වෙයි. අපි ඉන්න තැනක් හදාගන්න ඕනි. 396 00:23:18,497 --> 00:23:20,131 මොකක්ද වෙන්නේ? ඔයා හොදින්ද? 397 00:23:20,133 --> 00:23:22,917 ඔව්, සීතල වෙද්දි අත රිදෙනවා 398 00:23:22,919 --> 00:23:25,636 දොස්තර දුන්න වේදනානාශක පෙතිත් නැති වුනානේ. 399 00:23:25,638 --> 00:23:27,088 ඔයාගේ අත ‍කොහොමද? 400 00:23:27,090 --> 00:23:29,173 හොද දවසුයි නරක දවසුයි. 401 00:23:29,175 --> 00:23:32,009 ඔයාව පස්සේ හම්බෙන්නම්. 402 00:23:32,011 --> 00:23:34,312 403 00:23:34,314 --> 00:23:35,680 404 00:23:35,682 --> 00:23:37,315 ඔයාගේ වැඩ හොදින් වෙනවද? 405 00:23:37,317 --> 00:23:39,567 ඔයාට වෙලාව තියෙනවා නම්, මම හිතුවේ ඔයාගෙන් උදව්වක් ගන්න. 406 00:23:39,569 --> 00:23:41,319 ඔයා දැන් DAගේ ඔෆිස් එකේ ඉන්නේ. 407 00:23:41,321 --> 00:23:43,721 දැනටමත් ඔයා පවුලේ බිස්නස් එකකට එකතු වුනා වගේ තමයි. 408 00:23:46,358 --> 00:23:48,058 මම හොයාගන්න හදන්නේ 409 00:23:48,060 --> 00:23:50,995 "මායා රෙසික්" කියලා කෙනෙක්ව, මම ඉන්ටර්නෙට් එකේ හෙව්වා, 410 00:23:50,997 --> 00:23:54,448 DMV රෙකෝඩ් වල, ආරක්ෂක වාර්තාවල... මොකුත්ම නෑ. 411 00:23:54,450 --> 00:23:56,033 ඇයි ඔයා හොල්මනක්ව හොයන්නේ? 412 00:23:56,035 --> 00:23:57,752 සෙබස්තියන් එයාගේ බිල් ගෙවනවා. 413 00:23:57,754 --> 00:23:59,203 හොයාගන්න බැරි කෙනෙක්ව, 414 00:23:59,205 --> 00:24:00,671 මම ඒ සැකේ හොයාගන්න ඕනි. 415 00:24:00,673 --> 00:24:02,423 ඔයාගේ කොල්ලා හොදකට නෙවෙයි ඉන්නේ කියාල හිතනවද, 416 00:24:02,425 --> 00:24:04,508 ඒක මගේ දෙයකට වඩා ඔයාගේ දෙයක්. 417 00:24:04,510 --> 00:24:06,210 එයා මගේ කොල්ලා නෙවෙයි. 418 00:24:06,212 --> 00:24:09,811 එහෙනම් එයාගේ ජිවිතේ හාරලා අවුස්සන එක සතුටක් නැනේ. 419 00:24:07,513 --> 00:24:09,847 420 00:24:09,849 --> 00:24:11,549 ලෝරල් 421 00:24:11,551 --> 00:24:15,318 මම ඔයාට මොනවා හරි දෙයක් ගෙනාවොත්, මට ඒ ඇයි කියලා දැනගන්න ඕනි වෙයි. 422 00:24:13,720 --> 00:24:15,386 423 00:24:15,388 --> 00:24:17,204 අනිවාර්යයෙන් ඔයා ‍එහෙමයි. 424 00:24:20,192 --> 00:24:22,276 425 00:24:22,278 --> 00:24:26,897 426 00:24:26,899 --> 00:24:30,301 ඔයා ෂෝ එක බලන්න වෙලාවට ආවේ. 427 00:24:30,303 --> 00:24:31,902 එයා මොනවද කරන්නේ? 428 00:24:31,904 --> 00:24:33,537 ටවුම එකතු කරන එක. 429 00:24:33,539 --> 00:24:36,540 මට වැරදුනේ නැත්නම්, පෙළපාලියක්. 430 00:24:36,542 --> 00:24:41,278 හෙට රෑට, සිටි ප්ලාසා වලදි මම ස්ටාර්ලින්වල පලවෙනි දේශපාලන රැලිය පවත්වනවා. 431 00:24:41,280 --> 00:24:44,849 අපි ලෝකෙටම පෙන්නනවා මේ ශ්‍රේෂ්ඨ ටවුමේ ඉන්න මිනිස්සු 432 00:24:44,851 --> 00:24:47,485 ත්‍රස්තවාදයට ආපහු යන්නේ නෑ කියලා. 433 00:24:47,487 --> 00:24:50,453 එයා සියදිවි හානි කරගන්න හදනවා ඒ ගමන් අනිත් අයට එකතු වෙන්න කියනවා. 434 00:24:49,255 --> 00:24:50,504 435 00:24:50,506 --> 00:24:51,872 සෙබස්තියන් ඔයාගේ යාලුවා. 436 00:24:51,874 --> 00:24:54,592 එයාට මේකෙන් අයින් වෙන්න කියන්න පුලුවන්ද, ඔලිවර්? 437 00:24:54,594 --> 00:24:55,693 ඒ දවස දැන්. 438 00:24:55,695 --> 00:24:58,429 එයා මං කියන දේ අහන්නේ නැතිවෙයි. 439 00:25:04,553 --> 00:25:08,122 සෙබස්තියන් බ්ලඩ්... 440 00:25:09,574 --> 00:25:12,126 හෙට රෑ තියෙන පෙළපාලිය, 441 00:25:12,128 --> 00:25:14,895 ඔයා ඒක නවත්තන්න ඕනි. 442 00:25:14,897 --> 00:25:18,916 ස්ටාර්ලින් ටවුමේ දුනුකාරයා මාව නවත්තන්න ඇවිල්ලා. 443 00:25:18,918 --> 00:25:20,918 මම ආඩම්බර වෙනවා. 444 00:25:20,920 --> 00:25:23,254 මේ රැලිය, මිස්ටර් බ්ලඩ්, 445 00:25:23,256 --> 00:25:26,924 ඔයා ඔයාගේ පපුවේ රතු ඇහැක් තියාගන්නයි හදන්නේ. 446 00:25:30,629 --> 00:25:33,547 මේ ටවුම එකතුවෙන්න ඕනි. 447 00:25:33,549 --> 00:25:35,683 ඉතින් ඒ කොහොමද කියලා මම පෙන්නන්න ඕනි. 448 00:25:35,685 --> 00:25:39,270 ඔයා මැරුණොත් කවදාවත් ඒක පෙන්නන්න බැරිවයි. 449 00:25:39,272 --> 00:25:42,606 හැම රෑම, ඔයා ඔයාගේ ජිවිතේ අනතුරේ දාගන්නවා 450 00:25:42,608 --> 00:25:45,109 මේ ටවුමේ මිනිස්සු වෙනුවෙන්. 451 00:25:45,111 --> 00:25:47,111 ඔයා කොහොමද මට ඊට වඩා අඩු දෙයක් කරන්න කියන්නේ? 452 00:25:47,113 --> 00:25:51,098 එතකොට ඔයාගේ රැලියට එන මිනිස්සුන්ගේ ජිවිත ගැන මොකද? 453 00:25:51,100 --> 00:25:56,117 මේ රැලිය ස්ටාර්ලින් ටවුමේ බය නැතිව ජිවත් වෙන්න ඕනි කියලා එක හඩින් කියන්නයි. 454 00:25:53,019 --> 00:25:54,752 455 00:25:54,754 --> 00:25:56,187 456 00:25:56,189 --> 00:26:00,788 මම එයාලට වැරදි අදහසක් යවන්නේ නෑ එයාලට ගෙදරට වෙලා බය වෙලා ඉන්න කියලා. 457 00:25:58,190 --> 00:26:00,791 458 00:26:03,078 --> 00:26:05,613 මම මගේ තීරණය ගත්තා. 459 00:26:05,615 --> 00:26:07,631 ඒක තමයි දේ, එල්ඩර්මන්.. 460 00:26:07,633 --> 00:26:11,218 හෙට රෑ මොනවා වුනත්, 461 00:26:11,220 --> 00:26:14,305 ඒක ඔයාගේ අතේ නෙවෙයි තියෙන්නේ. 462 00:26:26,551 --> 00:26:28,986 463 00:26:28,988 --> 00:26:31,438 මිසිස් ෆිසීකස්. 464 00:26:31,540 --> 00:26:37,540 ඔයාගේ බෑනට ගත්ත කෝච්චිය ආවා. එයා ඒකට ආදරේ කරාවි. 465 00:26:34,243 --> 00:26:37,495 466 00:26:37,497 --> 00:26:40,781 ඔයා නම් මායාකාරයෙක්, මිස්ටර් ෂෙෆර්. 467 00:26:40,783 --> 00:26:42,199 මම ඔයාට කොච්චරක් ණයයිද? 468 00:26:42,201 --> 00:26:44,535 ඩොලර් 50යි. 469 00:26:44,537 --> 00:26:46,587 වෙලදාම් බද්ද අමතක කරලා දාන්න. 470 00:26:46,589 --> 00:26:49,456 අද රෑ එල්ඩර්මන්ගේ රැලියට යනවද? 471 00:26:49,458 --> 00:26:51,675 මම ඒක මිස් කරගන්නේ නෑ. 472 00:26:57,114 --> 00:27:00,867 බෝම්බ පිපිරිම් නිසා ටවුම අනතුරක හෙලිමේ විරෝධය තිබියදිත්, 473 00:26:59,168 --> 00:27:00,885 474 00:27:00,887 --> 00:27:05,436 සමහරුන් කියන්නේ සෙබෙස්තියන් බ්ලඩ්ගේ මේ රැලිය මුලාවට දැමිමට කරපු දෙයක් කියාය. 475 00:27:02,438 --> 00:27:04,171 476 00:27:04,173 --> 00:27:05,556 477 00:27:06,091 --> 00:27:08,074 ඒත් ජනතාව දිගටම වැඩි වෙනවා. 478 00:27:08,076 --> 00:27:10,543 එයාව නැගිට්ටවලා තියන්න බලන්න. 479 00:27:10,545 --> 00:27:13,013 එයා මුරණ්ඩුකාරයෙක් වගේ ඔයා ෆයිට් කරන්න ආපු දවස් වල වගේ. 480 00:27:13,015 --> 00:27:15,781 නැත්නම් හැමදේම. මෙහෙමද ඔයාලා දෙන්නා දැන් ඉදන් ඉන්න හදන්නේ? 481 00:27:14,483 --> 00:27:15,815 482 00:27:15,817 --> 00:27:17,550 සමහර විට අපි රැලියට යන්න ඕනි වෙයි. 483 00:27:17,552 --> 00:27:19,019 සමහර විට අපි යන්න ඕනි නෑ. 484 00:27:19,021 --> 00:27:21,771 මම ලාන්ස් දුන්න බෝම්බ කෑලි පරික්ෂා කරලා බැලුවා. 485 00:27:21,773 --> 00:27:26,390 මේ බෝම්බ සැලැස්ම "මූව්මන්ට්" කියලා රජයට විරෝධි කණ්ඩායම පාවිච්චි කරන බෝම්බයක්. 486 00:27:23,492 --> 00:27:26,443 487 00:27:26,445 --> 00:27:30,246 වාසනාවට, එයාලගේ මැසේජ් බෝඩ් එක ලේසියෙන් හැක් කරන්න පුලුවන්. 488 00:27:30,248 --> 00:27:32,983 ඒක ගොඩක් පාවිච්චි කරපු කෙනාගේ කම්පියුටරේ තියෙන්නේ ස්ටාර්ලින් වලමයි. 489 00:27:32,985 --> 00:27:35,035 කියන්න. සෙල්ලම් බඩු කඩේක තියෙන කම්පියුටරයක්. 490 00:27:35,037 --> 00:27:38,004 ඒකේ නම ෂ්‍රැප්නල් කියලා දාලා තියෙන්නේ. 491 00:27:38,006 --> 00:27:39,039 මම පස්සෙන් එන්නද? 492 00:27:39,041 --> 00:27:40,490 නෑ, ඔයා රැලියට යන්න. 493 00:27:40,492 --> 00:27:41,925 එතන ආරක්ෂා කරන්න. 494 00:27:48,032 --> 00:27:49,749 මේ හැමදෙයක්ම මං වෙනුවෙන්ද? 495 00:27:49,751 --> 00:27:51,935 නෑ, මට. SCPD ෆෝන් රෙකෝඩ්. 496 00:27:51,937 --> 00:27:54,104 ඇයි ඔයා ඔෆිස් එකේ ෆෝන් රෙකෝඩ් බලන්නේ? 497 00:27:54,106 --> 00:27:58,224 ඉතින් මම ඔයාගේ ඇත්තටම කොල්ලා වෙන්නේ නැති කෙනා ගැන හොයලා බැලුවා. 498 00:27:58,226 --> 00:28:00,393 ඉතින්? ඔයා මොනවා හරි හොයාගත්තද? 499 00:28:00,395 --> 00:28:02,145 ඔව්, කියන විදියට එයා අපායේ ඉන්න මිනිහෙක්. 500 00:28:02,147 --> 00:28:05,732 එයාගේ නැන්දගේ වියදම් බලාගන්නවා... 501 00:28:05,734 --> 00:28:07,433 ඔයාගේ මායා රෙසික්. 502 00:28:07,435 --> 00:28:09,235 සැබස්තියන්ට තව පවුලක් තියෙනවා නම්, 503 00:28:09,237 --> 00:28:11,955 ඇයි එයාව අනාථයෙක් විදියට තිබ්බේ? 504 00:28:11,957 --> 00:28:15,792 සමහර විට මායා ඇන්ටි ‍ගොඩක් පිස්සු කෙනෙක් වෙන්නැති. 505 00:28:15,794 --> 00:28:18,161 එයා සෙන්ටර් වොල්කර් හොස්පිටල් එකේ ලෙඩක්. 506 00:28:18,163 --> 00:28:20,046 ඒක මානසික රොහලක්, ඒක ‍ඔයා හොයන විදියේ දෙයක් නෙවෙයි. 507 00:28:20,048 --> 00:28:22,332 දැන්, අහන්න, ඔයා මේ හැම දේම මොකක් ගැනද කියලා මට කියනවද? 508 00:28:22,334 --> 00:28:25,702 එයා ගැන මොනවා හරි දෙයක් පේනවා. 509 00:28:25,704 --> 00:28:31,020 ලොරල්, තමන්ගේ එකම නෑයාට වියදම් කරන කෙනෙක් ගැන කිසිම වැරදි අදහසක් නෑ. 510 00:28:27,422 --> 00:28:29,389 511 00:28:29,391 --> 00:28:31,307 512 00:28:31,309 --> 00:28:32,759 ඇත්ත තමයි, ඒක ලස්සන දෙයක්. 513 00:28:32,761 --> 00:28:35,562 අහන්න, මම සිටි ප්ලාසා එකට යන්න ඕනි. 514 00:28:35,564 --> 00:28:37,263 පයික්ට අපි හැමෝම රැලියට යනවා දකින්න ඕනි. 515 00:28:37,265 --> 00:28:38,798 ඔයා යන්නේ නෑ නේද? 516 00:28:38,800 --> 00:28:40,433 නෑ. මම මේක ගැන තව හොයන්න ඕනි. 517 00:28:40,435 --> 00:28:45,572 ලොරල්, පේන විදියට එයා හොද මිනිහෙක් වගේ 518 00:28:45,574 --> 00:28:46,656 ඔයාට ගොඩක් ගැලපෙනවා. 519 00:28:46,558 --> 00:28:49,757 ඔයා ඒකෙන් ඈත් කරන්න හේතු ගැන බලන එක නවත්තන්න. 520 00:28:47,959 --> 00:28:49,859 521 00:28:49,861 --> 00:28:53,196 522 00:28:55,666 --> 00:28:57,283 එල්ඩර්මන් බ්ලඩ්, මේක භයානක නැද්ද? 523 00:28:57,285 --> 00:28:58,918 524 00:28:58,920 --> 00:29:00,453 ඇයි ඔයා මේ මිනිස්සු ඉලක්ක විදියට මෙතන්ට එකතු කරන්නේ? 525 00:29:00,455 --> 00:29:02,789 මම ඔයාලගේ හැම ප්‍රශ්නෙකටම මම පස්සේ උත්තර දෙන්නම්. 526 00:29:27,098 --> 00:29:29,282 බූම්. 527 00:29:29,284 --> 00:29:31,050 ඔයා මැරිලා. 528 00:29:31,052 --> 00:29:34,537 නැත්නම් ඔයා තව අඩියක් තිබ්බොත් 529 00:29:34,539 --> 00:29:36,239 පොඩ්ඩක් හෙල්ලුනොත්. 530 00:29:36,241 --> 00:29:38,091 ඔයාට එතකොට ෂෝ එක මිස් වෙනවා. 531 00:29:38,093 --> 00:29:40,493 අපේක්ෂක බ්ලඩ්ගේ චන්ද රැලිය. 532 00:29:40,495 --> 00:29:43,930 දැනටමත් රාත්තල් 50ක RDX වෙඩි බෙහෙත් අටවලා තියෙන රැලියට. 533 00:29:43,932 --> 00:29:46,783 මගේ කඩේ බිත්ති ඇතුලේ තියෙන දේවල් වලට අකමැති වෙන් නැතිවෙයි. 534 00:29:46,785 --> 00:29:49,719 මේ ටවුම හිතන්නේ සෙබස්තියන් බ්ලඩ් එයාලව ආරක්ෂා කරනවා කියලා. 535 00:29:49,721 --> 00:29:54,071 අද රෑ, එයාලා තේරුම් ගයි දේශපාලඥයෝ එයාලගේ ජොබ් එක බේරගන්නයි හදන්නේ කියලා. 536 00:29:51,273 --> 00:29:54,090 537 00:30:11,137 --> 00:30:12,587 ෆෙලිසිටි. අහන්න. 538 00:30:12,589 --> 00:30:13,605 ඔයා එයාව අල්ලගත්තද? 539 00:30:13,607 --> 00:30:17,607 නෑ. එයා කිවේ එයා ප්ලාසා එකේ බෝම්බයක් අටවලා තියෙනවා කියලා. 540 00:30:16,109 --> 00:30:17,609 541 00:30:17,611 --> 00:30:18,576 ඔලිවර්, ටවුමේ ‍ලොකු පිස්සුවක්. 542 00:30:18,578 --> 00:30:19,761 ඒ බෝම්බය කොහේ හරි තියෙන්න පුලුවන්. 543 00:30:19,763 --> 00:30:22,447 මට ඒක අඩු කරන්න පුලුවන්. මට ඩිගල්ව ඇරන් දෙන්න. 544 00:30:22,449 --> 00:30:23,865 545 00:30:23,867 --> 00:30:27,318 ෂෙප්නල් කිවේ එයා rdx වලින් බෝම්බේ සම්බන්ධ කරලා කියලා. 546 00:30:27,320 --> 00:30:29,204 මම ඒක බලන්නම්. 547 00:30:29,206 --> 00:30:30,572 ඔයත් ප්ලාසා එකට නේද යන්නේ? 548 00:30:30,574 --> 00:30:32,123 තවම නෑ. 549 00:30:32,125 --> 00:30:34,342 ඔයා මේ කඩේ ගැන පුලුවන් හැමදේම හොයාගන්න. 550 00:30:34,344 --> 00:30:37,462 සැලසුම්, කටු සටහන්, හැම දෙයක්ම. 551 00:30:37,464 --> 00:30:38,513 මොකක්ද සිද්ධ වෙන්නේ? 552 00:30:38,515 --> 00:30:40,265 ෂෙපනල් පුදුමයක් තියලා ගිහිල්ලා. 553 00:30:40,267 --> 00:30:42,383 එයා කිවේ බිත්ති බෝම්බවලින් පුරවලා කියලා, 554 00:30:42,385 --> 00:30:44,269 ඒත් කොක්කට... 555 00:30:44,271 --> 00:30:45,987 ගැස්සෙන්න මොකක් හරි කරන්ට් එකක් ඕනි ඇති. 556 00:30:45,989 --> 00:30:49,772 ඒ කියන්නේ ඩෙටනේටර් එක කඩේ කරන්ට් එකට සම්බන්ධ කරලා තියෙන්නේ 557 00:30:47,774 --> 00:30:49,774 558 00:30:49,776 --> 00:30:53,645 කාර් බැට්රියකට නැතිව. මම දන්නවා, වැඩක් වෙන්නේ නෑ. 559 00:30:53,647 --> 00:30:54,896 ඔයාට විශ්වාසද මේක කරන්න මාව ඕනි කියලා? 560 00:30:54,898 --> 00:30:56,631 මගේ ඔලුව සමහර විට වැඩ කරන එකට නැතිව ඇති. 561 00:30:56,633 --> 00:30:57,865 ෆෙලිසිටි! 562 00:30:57,867 --> 00:30:59,067 මේ බිල්ඩ්ම 70 දශකයේ හදලා තියෙන්නේ. 563 00:30:59,069 --> 00:31:00,735 ඒක හොද නිවුස් එකක්. 564 00:31:00,737 --> 00:31:03,187 ඒ කාලේ වයරින් කරපුවා ගොඩක් හරියට කරලා නෑ. 565 00:31:03,289 --> 00:31:06,456 ඉතින් ඔයා එක වයර් එකක් කැපුවොත්, ඒකෙන් බිල්ඩිමේ ෆියුස් එක පුපුරලා 566 00:31:05,158 --> 00:31:06,441 567 00:31:06,443 --> 00:31:07,675 බෝම්බෙට යන කරන්ට් එක නැති කරයි. 568 00:31:07,677 --> 00:31:10,061 ඔහොමම ඉන්න. මට ෆියුස් බොක්ස් එක පේනවා. 569 00:31:10,063 --> 00:31:11,229 ඔලිවර්, පරිස්සම් වෙන්න. 570 00:31:23,058 --> 00:31:24,542 ඔලිවර්? 571 00:31:26,062 --> 00:31:28,580 ඔලිවර්? 572 00:31:30,683 --> 00:31:33,768 ඒක හොදින්. මමත් හොදින්. 573 00:31:33,770 --> 00:31:35,353 රැලියට යනවා. 574 00:31:35,355 --> 00:31:38,523 ඩිගල්ට උදව් කරන්න, මම මේ යන ගමන්. 575 00:31:52,254 --> 00:31:56,457 තියා, මම හිතන්නේ මෙහාට එන එක හොද අදහසක් නෙවෙයි. 576 00:31:56,459 --> 00:31:57,642 හැම දෙයක්ම හොදින් වෙයි. 577 00:31:57,644 --> 00:31:59,076 අපි රෝයිව හොයගමු. 578 00:32:03,116 --> 00:32:05,049 579 00:32:05,051 --> 00:32:07,585 ඔයාලාව තමයි කෑ ගහලා පිලිගන්න ඕනි. 580 00:32:07,587 --> 00:32:12,256 මාස 8කට කලින් මේ ටවුමට ලොකු ප්‍රහාරයක් වුනා... 581 00:32:13,425 --> 00:32:15,393 ඒත් අපි නැගිට්ටා. 582 00:32:15,395 --> 00:32:18,696 ඔයා නැගිට්ටා 583 00:32:18,698 --> 00:32:21,599 එකට එකතු වුන, හරියට අද රෑ අපි ඉන්නවා වගේ. 584 00:32:21,601 --> 00:32:23,318 ඩිග්, මම සයිට් එකේ ඉන්නේ. 585 00:32:23,320 --> 00:32:25,903 මම නැගෙනහිර පැත්තේ ඉන්නේ. මම කොකා හොයගත්තා වගෙයි. 586 00:32:25,905 --> 00:32:29,054 ලෝකයට ඔප්පු කරනවා අපිව බිද දාන්න බෑ කියලා. 587 00:32:26,956 --> 00:32:29,090 588 00:32:30,460 --> 00:32:33,560 මොකද මේ ටවුමේ මිනිස්සු ගොඩක් ශක්තිමත්. 589 00:32:32,062 --> 00:32:33,594 590 00:32:33,596 --> 00:32:39,381 බෝම්බයකටවත් භුමිකම්පාවකටවත් අපිව වෙන් කරන්න බෑ. 591 00:32:36,383 --> 00:32:39,467 592 00:32:39,469 --> 00:32:41,885 ඔලිවර් කිවේ මුලු පලාතම බෝම්බවලින් පුරවලා කියලා. 593 00:32:40,687 --> 00:32:41,986 594 00:32:41,988 --> 00:32:43,755 ඒක බෆල් එක ඇතුලේ තියෙන්නේ. 595 00:32:43,757 --> 00:32:45,173 මෙන්න කොකා. 596 00:32:45,175 --> 00:32:47,475 ෂෙප්නල් ඒක ‍ෆෝන් එකකින් ඇක්ටිව් කරන්නේ. 597 00:32:47,477 --> 00:32:50,178 අපිට ඒක නිශ්ක්‍රිය කරන්න ඕනි නෑ, ඒක නවත්තලා දාමු. 598 00:32:50,180 --> 00:32:52,013 මට ඒක කරන්න පුලුවන්. 599 00:32:52,015 --> 00:32:53,981 මම හිතනවා. 600 00:32:53,983 --> 00:32:55,350 මම බලාපොරොත්තු වෙනවා. 601 00:32:55,352 --> 00:32:56,484 අහන්න, ඔයා පරිස්සම් වෙන්න. 602 00:32:56,486 --> 00:32:57,635 එයා අනිවාර්යයෙන් සේෆ් ගාර්ඩ් එකක් දාගෙන ඇත්තේ. 603 00:32:57,637 --> 00:32:59,820 ඒක අතගැවම ඩෙඩ්මැන්ගේ ස්විච් එක වැඩ කරයි. 604 00:32:58,722 --> 00:32:59,904 605 00:32:59,906 --> 00:33:01,739 ඒක නම් ගොඩක් දුක් වෙන්න දෙයක්. 606 00:33:01,741 --> 00:33:04,359 ටිකක් විතර සෙක්සිට් දෙයක්. 607 00:33:05,477 --> 00:33:07,445 පැත්තකට වෙනවා. 608 00:33:07,447 --> 00:33:09,614 නැත්නම් අපි හැමෝම දන්නවා මේක ඉවර වෙන්නේ කොහොමද කියලා. 609 00:33:09,616 --> 00:33:11,699 610 00:33:12,000 --> 00:33:42,000 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම "බුද්ධික ලක්ෂාන්(LUCK)" 611 00:33:48,153 --> 00:33:50,488 අම්මේ! 612 00:33:50,490 --> 00:33:53,458 මම හොදින්. මම හොදින්. 613 00:34:17,683 --> 00:34:19,767 දුන්න බිම දානවා. 614 00:34:19,769 --> 00:34:23,855 මම ස්ටාර්ලින් වටේටම චාජර්ස් දාලා තියෙන්නේ. 615 00:34:23,857 --> 00:34:28,192 මම ස්විච් එක ඔබපු ගමන්, ඒ හැම එකක්ම පුපුරාවි. 616 00:34:29,895 --> 00:34:31,662 ඔයාට මම කියපු දේ ඇහුනද? 617 00:34:31,664 --> 00:34:33,247 ඔව්. 618 00:34:49,742 --> 00:34:51,209 619 00:34:51,211 --> 00:34:52,544 ඔයාගේ අම්මට කො‍හොමද? 620 00:34:52,546 --> 00:34:54,713 එයා හොදින්. ටිකක් විතර ෂොක් වෙලා. 621 00:34:55,931 --> 00:34:57,682 ඔයා එයාව බේරුවා. 622 00:34:57,684 --> 00:34:58,883 මම වාසනාවන්ත වුනා. 623 00:34:58,885 --> 00:34:59,901 ඒක වාසනාව නෙවෙයි. 624 00:34:59,903 --> 00:35:02,187 ඒක වෙන්න බැරි දෙයක්. 625 00:35:02,189 --> 00:35:04,739 ඔයා අහලා තියෙනවද ළමයි බේරගන්න අම්මලා කාර් උස්සන කතා? 626 00:35:04,741 --> 00:35:06,524 ඇඩ්‍රනලින් වලින් ඔයාට දේවල් කරන්න පුලුවන්. 627 00:35:06,526 --> 00:35:08,426 ඒක... ඒක ඒවගෙන් එකක්. 628 00:35:09,695 --> 00:35:12,597 ඔයාගේ අත. 629 00:35:12,599 --> 00:35:15,066 එතන පැල්ලමක්වත් නෑ. 630 00:35:15,068 --> 00:35:16,868 ඒක... ඉක්මනට හොද වෙලා. 631 00:35:16,870 --> 00:35:18,770 ඒක හොදයි. හරි. 632 00:35:18,772 --> 00:35:21,406 මට පොඩ්ඩක් මහන්සියි. ඒක ලොකු රැයක් වුනා. 633 00:35:21,408 --> 00:35:23,408 මම යන්න ඕනි. 634 00:35:24,427 --> 00:35:26,211 රෝයි. 635 00:35:32,635 --> 00:35:34,085 ඔයා මිනි ටිකක් බිමට දාද්දි, 636 00:35:34,087 --> 00:35:36,671 ස්ටාර්ලින් ටවුමට අලුතෙන් හිරගෙදරක් හදන්න වෙයි. 637 00:35:36,673 --> 00:35:39,541 ඔළුකටු වෙස්මුණ හොයලා දඩයම් කරපු තවත් රැයක්ද? 638 00:35:39,543 --> 00:35:41,559 ඇත්තටම නෑ. 639 00:35:41,561 --> 00:35:42,844 ඔයාගේ අතට කොහොමද? 640 00:35:42,846 --> 00:35:44,095 නිකන් ඇතුලෙන් ගියා විතරයි. 641 00:35:44,097 --> 00:35:45,764 පාර්ක් එකක ඇවිදිනවා වගේ. 642 00:35:45,766 --> 00:35:50,235 ඩිග්ල්, ඔයා ගෙදර ගිහින් විවේක ගන්න. 643 00:36:04,333 --> 00:36:06,935 644 00:36:08,838 --> 00:36:11,839 ඔයා මගෙන් සමාව ඉල්ලනවද නැත්නම් ඔයා ඔයාගේ හදවතට කතා කරනවද? 645 00:36:11,641 --> 00:36:14,909 646 00:36:14,911 --> 00:36:17,161 මම මගේ හදවතට කතා කලේ නෑ. 647 00:36:17,163 --> 00:36:19,681 ඔයා කැඩෙනවට වැඩි දෙයක්. 648 00:36:19,683 --> 00:36:21,266 මම දන්නවා. 649 00:36:21,268 --> 00:36:23,284 650 00:36:25,855 --> 00:36:30,809 මට තේරෙනවා මේ Mirakuru දේ ඔයාව පුදුම කරවලා තියෙන්නේ කියලා. 651 00:36:32,845 --> 00:36:36,081 තව මම ගොඩ කාලයක් සෙන්ට්‍රල් ටවුමේ හිටියා කියලා. 652 00:36:36,083 --> 00:36:38,700 ෆෙලිසිටි, ඒක නෙවෙයි. 653 00:36:40,553 --> 00:36:42,103 ඔයා එහෙ ඉද්දි, 654 00:36:42,105 --> 00:36:47,542 මට තේරුනා මට ඔයාව කොච්චරක් නම් මෙහාට ඕනි ද කියලා. 655 00:36:49,194 --> 00:36:51,329 මුලින් පටන්... පටන්ගද්දි නම්, 656 00:36:51,331 --> 00:36:56,301 මම නිකන්... මම මේ හැම දෙයක්ම තනියම කරන්න හැදුවේ. 657 00:36:59,171 --> 00:37:01,873 ඒත් දැන් ඔයයි ඩිග්ලුයි එක්ක... 658 00:37:05,111 --> 00:37:07,846 මම ඔයාලා හින්දා ඉන්නේ. 659 00:37:11,934 --> 00:37:17,770 ඒ කියන්නේ මට මාසයේ සේවකයා වෙන්න පුලුවන් කියලද? 660 00:37:15,572 --> 00:37:17,856 www.luckweb.yolasite.com 661 00:37:17,858 --> 00:37:19,324 නෑ. 662 00:37:19,326 --> 00:37:21,743 මොකද ඔයා මගේ සේවකයෙක් නෙවෙයි. 663 00:37:21,745 --> 00:37:24,696 ඔයා මගේ පාට්නර්. 664 00:37:30,936 --> 00:37:34,255 බෙරී ඇහැරේවි. 665 00:37:34,257 --> 00:37:36,324 එයා ඇහැරෙද්දි, ඔයා එතන ඉදිවි. 666 00:37:36,326 --> 00:37:38,193 අන්තිමේට මං ගැන හිතන කෙනෙක්ව මට හම්බුනා 667 00:37:38,195 --> 00:37:41,546 එයාට අකුණක් වැදුනා, 668 00:37:41,548 --> 00:37:43,631 කොමා එකකින් ඉවර වුනේ. 669 00:37:43,633 --> 00:37:44,749 නියම විදියටම. 670 00:37:47,053 --> 00:37:49,604 සමහරවිට එයා ඔයා ගැන හීන දකිනවා ඇති. 671 00:37:49,606 --> 00:38:00,441 කොමා කට්ටිය සාමාන්‍යයෙන් හීන දකිනවද නැත්නම් මුලා වෙලා ඉන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. 672 00:37:53,143 --> 00:37:56,444 673 00:37:56,446 --> 00:38:00,565 674 00:38:04,103 --> 00:38:06,270 675 00:38:13,212 --> 00:38:15,279 සාරා. 676 00:38:16,799 --> 00:38:20,301 සාරා, මම දන්නවා ඔයා අහගෙන ඉන්නවා. මට උත්තර දෙන්න. 677 00:38:21,253 --> 00:38:22,804 මේක සරල දෙයක්, සාරා. 678 00:38:22,806 --> 00:38:25,757 මම දන්නවා ඔයයි ඔයාගේ යාලුවෝ ලගයි Mirakuru තියෙනවා කියලා. 679 00:38:25,759 --> 00:38:30,478 ඔයා දන්නවා ඒක ගන්න මම මේ මුලු දූපතම වුනත් විනාශ කරනවා කියලා. 680 00:38:30,480 --> 00:38:31,729 ස්ලේඩ්ට එන්න කියන්න. 681 00:38:31,731 --> 00:38:32,797 ඒත් ඒක ඒ විදියට වෙන්න ඕනි නෑ. 682 00:38:32,799 --> 00:38:34,766 මට ඕනි බෙහෙත විතරයි. 683 00:38:34,768 --> 00:38:36,801 හුවමාරුවක් විදියට, මම පොරොන්දු වෙනවා ඔයයි ඔයාගේ යාලුවොයි 684 00:38:36,803 --> 00:38:39,136 මේ දූපතෙන් පරිස්සමෙන් එක්කගෙන යන්නම්, මම ‍පොරොන්දු වෙනවා. 685 00:38:39,138 --> 00:38:42,240 දවස් 10කින්, ඔයයි ඔයාගේ අලුත් යාලුවොයි 686 00:38:42,242 --> 00:38:44,475 ෂැන්හයි තොටුප‍ලේ ඉදිවි. 687 00:38:44,477 --> 00:38:49,194 ඔයාලගෙන් බෙහෙත ගන්න මම මගේ මිනිස්සුන්ව කැලේට එවන්නම්. 688 00:38:46,696 --> 00:38:49,247 www.luckweb.yolasite.com 689 00:38:49,249 --> 00:38:50,865 එයාලාට ඔයාලව මරන්න එපා කියලා අණ දිලා තියෙන්නේ. 690 00:38:50,867 --> 00:38:52,750 ඔයාට ජිවත් වෙලා ඉන්න පුලුවන් වේවි, 691 00:38:52,752 --> 00:38:58,706 මගේ විද්‍යාත්මක දේවල් කරන්න. 692 00:38:58,708 --> 00:39:01,793 ඒක ගැන හිතන්න, සාරා. 693 00:39:06,164 --> 00:39:10,184 එයා ගිහින්. මොකක්? 694 00:39:10,186 --> 00:39:12,971 ස්ලේඩ් Mirakuru ත් ඇරගෙන යන්න ගිහින්. 695 00:39:17,693 --> 00:39:19,861 ඔයාට ඕනි හැම ප්‍රශ්නයක්ම අහන්න පුලුවන්, 696 00:39:19,863 --> 00:39:24,482 ඒත් මම කිසිම දෙයක් ආපහු ගන්න හිතන්නේ නෑ. 697 00:39:24,484 --> 00:39:26,124 එයා ඔයා එතන ඉන්නවා කියලා එයා දැගන්නෙවත් නැතිවෙයි. 698 00:39:30,123 --> 00:39:33,107 ඔයාට මොනවා හරි ඕනි වුනොත් මම ලගපාත ඉන්නවා. 699 00:39:44,136 --> 00:39:45,870 මායා? 700 00:39:45,872 --> 00:39:48,539 මම ඔයාගේ බෑනා ගැන කතා කරන්න ආවේ. 701 00:39:48,541 --> 00:39:52,043 702 00:39:52,045 --> 00:39:56,764 මායා, මගේ නම ලෝරල් ලාන්ස්. 703 00:39:56,766 --> 00:39:57,982 මායා? 704 00:39:57,984 --> 00:40:00,385 මම ඔයාගේ බෑනා ගැන කතා කරන්න ආවේ. 705 00:40:00,387 --> 00:40:04,522 706 00:40:04,524 --> 00:40:08,076 707 00:40:08,078 --> 00:40:11,663 708 00:40:11,665 --> 00:40:16,567 මායා, මායා, que Chico? 709 00:40:16,569 --> 00:40:18,569 සෙබෙස්තියන්? 710 00:40:19,404 --> 00:40:21,556 සෙබෙස්තියන්. 711 00:40:21,558 --> 00:40:25,093 ඔව්, ඔව්. සෙබෙස්තියන් බ්ලඩ්. 712 00:40:25,095 --> 00:40:27,378 හැම වෙලේම අපිට රිද්දන්න කට්ටිය ඉදිවි, 713 00:40:27,380 --> 00:40:28,963 ඒත් ඒකෙන් අපිව දුර්වල කරන්නේ නෑ. 714 00:40:28,965 --> 00:40:30,531 ඒකෙන් අපිව ශක්තිමත් කරනවා. 715 00:40:32,434 --> 00:40:33,685 නියමයි, එල්ඩර්මෑන්. 716 00:40:33,687 --> 00:40:36,404 ඔයාට ස්තුති වෙන්න. 717 00:40:36,406 --> 00:40:39,123 තාමත් ගන්න ලොකු අවධානමක් තියෙනවා. 718 00:40:41,945 --> 00:40:45,113 අද රෑ අපි දෙන්නම ස්ටාර්ලින් ටවුම වෙනුවෙන් පෙනි හිටියා. 719 00:40:46,949 --> 00:40:51,435 ඔයාටයි මටයි, මේ ටවුම බේරගන්න පුලුවන්, 720 00:40:51,437 --> 00:40:53,988 අපි දෙන්නා එකට වැඩ කලොත්. 721 00:40:53,990 --> 00:40:57,692 මායා, මට සැබැස්තියන් ගැන කියන්න පුලුවන්ද? 722 00:40:57,694 --> 00:41:02,413 ඒකට කමක් නෑ. ඔයාට මාව විශ්වාස කරන්න පුලුවන්. 723 00:41:02,415 --> 00:41:04,782 හරිද? 724 00:41:04,784 --> 00:41:07,435 සෙබෙස්තියන් මගේ යාලුවෙක්. 725 00:41:07,437 --> 00:41:10,121 සෙබෙස්තියන් තමයි යක්ෂයා. 726 00:41:11,090 --> 00:41:14,008 එයා තමයි මාව මෙහාට දැම්මේ. 727 00:41:14,010 --> 00:41:17,061 මම පිස්සියක් කියලා එයා හැමෝටම කිව්වා. 728 00:41:17,063 --> 00:41:19,897 ඒත් ඇයි එයා එහෙම කරන්නේ? 729 00:41:22,885 --> 00:41:26,270 එයා එයාගේ තාත්තව මැරුවා. 730 00:41:26,272 --> 00:41:29,624 මම එතන හිටියා. 731 00:41:29,626 --> 00:41:32,460 මම ඒක දැක්කා. 732 00:41:36,449 --> 00:41:40,668 අපොයි දෙවියනේ. 733 00:41:40,670 --> 00:41:45,957 සෙබස්තියන් ඔයාගේ බෑනා නෙවෙයි, 734 00:41:45,959 --> 00:41:48,176 එයා ඔයා‍ගේ පුතා. 735 00:41:51,764 --> 00:41:55,633 එයා කියන වචනයක්වත් විශ්වාස කරන්න එපා. 736 00:41:57,803 --> 00:42:02,356 ඔයාට සෙබෙස්තියන් බ්ලඩ්ව විශ්වාස කරන්න බෑ. 737 00:42:02,381 --> 00:42:07,381 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම "බුද්ධික ලක්ෂාන්(LUCK)"