Samsung Galaxy Phone have a Secret Code for Hidden Test Menu

Samsung Galaxy Smart Phone භාවිතා කරන අයට සහ අලුතෙන් ගන්න ඉන්න අයට මේක ගාෙඩාක් වැදගත් වෙනවා.Sony Ericsson පෝන්වල තිබුනු Code ඒක මතකද? අන්න ඒ වාගේ තමයි මේකත්. Samsung Galaxy Smart Phone වලට රහස් මෙනුවක් තියෙන බව ඔබ කලින් නොදැන ඉන්න අැති නේද, කොහොම වෙතත් අපි ඔබට කෝඩ් ඒක ලබා දෙන්නම්.


නමුත් මෙම රහස් සංඛේතය ලබා ගැනීමට පෙර ඔබ අපගේ Adfly ලින්ක් ඒකට සහයෝගය දී ඒ හරහා පිවිසිය යුතුයි.

           

ඉහත ලින්ක් ඒක ක්ලික් කිරීමෙන් අනතුරුව ලැබෙන පිටුවෙන්SKIP AD > බට්න් ඒක ක්ලික් කර රහස් සංඛේතය ලබා ගන්න.


මෙම කෝඩ් ඒක මගින් පෝන් ඒකෙහි විවිද කොටස් වල දේ හොදින් ක්‍රියා කරනවාද නැද්ද යන්න පරීක‍්ෂා කරගත හැකියි. මේ අතර Vibration, RGB Colors, Touch Screen Sensitivity, Speaker Output අාදිය අැතුලත්ය. මෙම රහස් මෙනුව භාවිතා කිරීමේදී ඔබගේ මුදල් වැය වීමක් හෝ අහිතකර කිසිවක් සිදු නොවේ.

Make a free website with Yola