Free advertise


ඔබගේ වෙබ් අඩවිය හෝ බ්ලොග් එකේ දැන්වීමක් මෙහි නොමිලේ පල කිරීමට දැන් ඔබට හැකියාව ඇත. නමුත් මෙහි දැන්වීමක් පලකිරීමට නම් ඔබේ වෙබ් අඩවියේද අපේ දැන්වීමක් පල කල යුතුය. ඔබේ වෙබ්අඩවියේ ගුණාත්මක භාවය ගැන අප යම්කිසි සැලකිල්ලක් මෙහිදී දක්වන අතර පහත සදහන් කරුණු ගැන අප විශේෂයන් සැලකිල්ලක් දක්වනු ලැබේ.
  • ඔබට 468X60 ප්‍රමාණයේ දැන්වීමක් මෙහි පල කළ හැක.
  • ඇඩ්සෙන්ස් අඩංගු වෙබ් අඩවි වල යම්කිසි ආකාරයකින් එහි ඇඩ්සෙන්ස් ගිණුම අවලංගු වුවහොත් අපි ඒවාට වගකියනු නොලැබේ (අනවශ්‍ය ක්ලික් කිරීම් මගින්).
  • ඔබේ දැන්වීම ඕනම අවස්ථාවක ඉවත් කිරීමේ අයිතිය අප සතුව ඇත.
  • ඔබේ බ්ලොගයේ මසකට එක ලිපියක් හෝ පලවිය යුතු අතර එසේ සිදු නොවන අඩවි වල දැන්වීම් කිසිදු දැනුම් දීමකින් තොරව ඉවත් කෙරේ.
  • සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ලියැවුණු බ්ලොග් ඔබට  ඇතුලත් කළ හැක.
  •  මෙහි දැන්වීමක් පලකිරීමට නම් පහත යොදා ඇති අපේ දැන්වීමක් ඔබේ වෙබ් අඩවියේද පල කල යුතුය.
  • ඉහත නීති රීති වලට යටත් වන්නේ නම් ඔබේ දැන්වීම සහ ඔබේ අඩවියේ ලින්ක් එක Lakshancreation25@gmail.com යන Email ලිපිනයට එවන්න.ඔබේ දැන්වීම පල කරන්නේ නම් දැන්විම පල කිරීමෙන් අනතුරුව ඔබට Email ඔස්සේ දනුම් දෙනු ලැබේ.


Fast advertise


        ඔබගේ දැන්වීම් ඉක්මනින් මෙහි පල කිරීමට දැන් ඔබට හැකියාව ඇත.
  • ඔබට  468 X 60 සහා 120 X 600 ප්‍රමාණයේ දැන්වීමක් මෙහි පල කළ හැක.
  • මෙහි දැන්වීමක් පලකිරීමට නම් පහත යොදා ඇති ලිපිනයට පණිවිඩයක් ඒවිය යුතුයි.
  • ඔබේ දැන්වීම සහ ඔබේ අඩවියේ ලින්ක් එක Lakshancreation25@gmail.com යන Email ලිපිනයට එවන්න.
  • ඔබේ දැන්වීම පල කරන්නේ නම් දැන්විම පල කිරීමෙන් අනතුරුව ඔබට Email ඔස්සේ දනුම් දෙනු ලැබේ.
  • මිල ගණන් ඔබට Email ඔස්සේ සහා facebook page දැන ගන්නට පුලුවන.
  • අපේ Facebook ලිපිනය https://www.facebook.com/lokuline

<br /> <a href="http://www.luckweb.yolasite.com/" target="_blank"><img src="resources/Luck.png" border="0" width="248" height="75" alt="LUCKWEB"/></a><br /> 

බ්ලොග්  සදහා ඉහත HTML code එක HTML/JavaScript විජට්ටුව මාර්ගයෙන් බ්ලොග් එකතු කර ගත හැක.

Make a free website with Yola