New Tab එකකින් මෙම ලින්ක් එක වෙත පිවිසෙන්න.
Automatic Traffic Exchange

 මුලින්ම මෙහි ඔබගේ විස්තර දමා පුරවා ගන්න.


 " referral lakshan යන්න එළෙසම තබන්න. ඉන්පසු register වන්න."

ඉන්පසු මෙම තිරය හමු වේ.....
මෙයට අපගේ FB page එක add කරගත යුතුයි ඒ සඳහා add site/video click කර පහත රූපය පරිදි යන්න....
add site/video --> facebook --> fan page likes
එලෙස මෙම පිටුවට එන්න.

මෙලෙස මෙය පුරවා add page කරන්න.
මෙහිදී අපි point දැමීමට එම point උබයා ගත යුතුයි, එ් සඳහා
මේ මගින් වෙනත් face book page වලට like කර point උපයා ගන්න. මේ හරහා ඔබට $ මුදල් සෙවීමටත් පුළුවන point 5000 = $1 කකි.
තවත් ක්‍රම රැසක් මෙහි ඇත උත්සාහ කර බලන්න.

උදාහරණ :

google votes

youtube likes

facebook like

මම හිතනවා මේ තොරතුරු ඇති වෙයි කියලා .. එහෙනම් මං ගියා.............


කමන්ට් එකකුත් දාලම යමු නේද


 

Make a free website with Yola